Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bandwidth ඇත්ත කථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියේ සහෝදරයෝ නෙට් Volume (Correction) ප්රශ්ණ නිසා ගොඩක් අවුලෙන් නේ ඉන්නේ..

මම කියන්න හදන්නේ අපිට නොපෙනෙන හොරෙන් ලොස් වෙන Capacity එක ගැන.

ඇත්තටම බැලුවහම සමහර වෙලාවට අපි නොදැනීම පොඩි පොඩ් වෂයෙන් මේක නාස්ති වෙනවා මෙන්න මේ හේතු නිසා

RIP / IGMP Like Router related services

TCP IP Broadcasts

Router Misconfigurations

ඕවා ප්රංශ වගේනම් Google එකේ ගහලා බලන්න.

දැන් බලමු මේවා අඩුකරගන්නේ කොහොමද කියලා.

Router එක පැය 24 ම නිකන් තියන්න එපා. ඕන වෙලාවට පමණක් ON කරලා පාවිච්චි කරන්න

Router එකේ admin panel එකෙන් always connected කියන එක ගලවන්න

RIP IGMP කියලා දෙයක් දුටු තැන Disable කරන්න

පුළුවන් නම් Router එකේ Bridging mode එක enable කරලා PC එකෙන් හෝ Lap එකෙන් PPOE Dial up එකක් හදන්න

මේවා කිව්වේ ගෙවල් වල ADSL පාවිච්චි කරන අයට පමණි.

එක සහෝදරයෙක් අහලා තිබ්බා කොහොමද කරන්නේ කියලා. කරන විදිහ මම ගෙදර ගොහින් Screen Shot සමඟම දාන්නං. Office එකේ තියෙන්නේ High End Router එකක් ඒකේ Screen shot දාලා පෙන්නන එක තේරුමක් නෑනේ෴

[QUOTE="dcs008, post: 16198322, member: 34009"] [SIZE="5"] එළකිරියේ සහෝදරයෝ නෙට් Volume (Correction) ප්රශ්ණ නිසා ගොඩක් අවුලෙන් නේ ඉන්නේ.. මම කියන්න හදන්නේ අපිට නොපෙනෙන හොරෙන් ලොස් වෙන Capacity එක ගැන. ඇත්තටම බැලුවහම සමහර වෙලාවට අපි නොදැනීම පොඩි පොඩ් වෂයෙන් මේක නාස්ති වෙනවා මෙන්න මේ හේතු නිසා [LIST] [*]RIP / IGMP Like Router related services [*]TCP IP Broadcasts [*]Router Misconfigurations [/LIST] ඕවා ප්රංශ වගේනම් Google එකේ ගහලා බලන්න. දැන් බලමු මේවා අඩුකරගන්නේ කොහොමද කියලා. [LIST=1] [*]Router එක පැය 24 ම නිකන් තියන්න එපා. ඕන වෙලාවට පමණක් ON කරලා පාවිච්චි කරන්න [*]Router එකේ admin panel එකෙන් always connected කියන එක ගලවන්න [*]RIP IGMP කියලා දෙයක් දුටු තැන Disable කරන්න [*]පුළුවන් නම් Router එකේ Bridging mode එක enable කරලා PC එකෙන් හෝ Lap එකෙන් PPOE Dial up එකක් හදන්න [/LIST] [/SIZE] මේවා කිව්වේ ගෙවල් වල ADSL පාවිච්චි කරන අයට පමණි. එක සහෝදරයෙක් අහලා තිබ්බා කොහොමද කරන්නේ කියලා. කරන විදිහ මම ගෙදර ගොහින් Screen Shot සමඟම දාන්නං. Office එකේ තියෙන්නේ High End Router එකක් ඒකේ Screen shot දාලා පෙන්නන එක තේරුමක් නෑනේ෴ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom