Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bandwidth control help (TP Link)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන.

මන් fiber line එකක් ගත්ත. මේ මගුලේ data නිකන් tap එක අරිය වගේ ඇවිත් data ඉවර වෙන නිසා මන් Elakiri eke ඉන්න අයගෙනුයි ඉන්ටෙර්නෙට් එකෙයි search කරලා IP QOS තියෙන router එකක් ගත්ත main router එකේ ඉදන් LAN to WAN connection එකක් දෙන්න හිතාගෙන. ඒ කරලා devices TP LINK එකෙන් connect කරලා bandwidth control කරන්නයි මට ඕන.

main router එක Huawei HG8245H5 (SLT එකෙන් දෙන එක fiber සහ PEO TV දාල තියෙන එක.)

මන් ගත්ත router එක TP LINK TD-W8968

Note - මේ router එකේ මෙන්න මෙහෙම option එකකුත් තියෙනවා.

දැන් මට තියෙන ප්රශ්නේ මේකයි. Internet එකේ තියෙන නොයෙකුත් options try කරලා බැලුව.මොන දේ කරත් මට ඕන දේ කර ගන්න බෑ.

මෙන්න මේ options තමයි මන් ට්රයි කරේ.

option 01 -

Main Router LAN IP 192.168.1.1. DHCP Enabled / Disabled both tried. IP Range from 2 to 50

TP Link Router LAN IP changed to 192.168.2.1

DHCP enable kara mata devices eken connect karanna ona nisa. IP Range 192.168.2.2 to 50

Then TP Link router eke WAN settings wala Static IP ekak damma mehema. 192.168.1.51

Same subnet as Main router

Default Gateway - 192.168.1.1

මෙන්න මේ විදියට සෙට්ටින්ග්ස් දැම්මම වෙන්නේ මේකයි.

මන් උඩ කිව්වා option දෙකෙන් ADSL ROUTER MODE එක use කරාම IP Assign වෙනවා Main Router එකෙන්. ඉතින් එක වැඩක් න නේ. මට ඕන TP LINK එකෙන් IP එකක් අරන් bandwidth control කරන්න.

ඊළඟට Wireless Router option එකට ගියාම IP එක TP LINK එකෙන් assign වෙනවා.හැබැයි.No Internet Access කියල තමයි වැටෙන්නේ,

option 02 -

මේක මට එළකිරි එකේ කොල්ලෙක් කිවේ හැබැයි එයා කරලා තියෙන්නේ TENDA කියල router එකකින්. මේකයි කරේ

Main Router LAN IP - 192.168.1.1 - DHCP Disabled

TP Link Router LAN IP Changed to 192.168.1.1 DHCP Enabled. IP Range 192.168.1.2 to 50

මේ method එකට මචන් දෙකම success. ඒ කියන්නේ IP එක assign වෙනවා Router 02 එකෙන්. Internet ත් වැඩ. හැබැයි Bandwidth Control එක වැඩ කරන්නේ නැ .

ඕකත් හැබැයි වැඩ කරන්නේ ADSL ROUTER MODE එකෙන්, Wireless Router mode එකෙන් No Internet Access

Option -03

මේ TP LINK Router එක WDS support කරනවා. සෝ routers දෙක Wireless Bridge කරා. IP Assign වෙනවා TP LINK එකෙන් හැබැයි No Internet Access

Bandwidth Control karanna තියෙන procedure එක මේකයි.

මට මේ ටික බලල උදව්වක් කරන්න පුළුවන් ද bandwidth එක control කරන්න.

[QUOTE="ndnkavinda, post: 24885343, member: 56009"] [SIZE="4"]මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන. මන් fiber line එකක් ගත්ත. මේ මගුලේ data නිකන් tap එක අරිය වගේ ඇවිත් data ඉවර වෙන නිසා මන් Elakiri eke ඉන්න අයගෙනුයි ඉන්ටෙර්නෙට් එකෙයි search කරලා IP QOS තියෙන router එකක් ගත්ත main router එකේ ඉදන් LAN to WAN connection එකක් දෙන්න හිතාගෙන. ඒ කරලා devices TP LINK එකෙන් connect කරලා bandwidth control කරන්නයි මට ඕන. main router එක Huawei HG8245H5 (SLT එකෙන් දෙන එක fiber සහ PEO TV දාල තියෙන එක.) මන් ගත්ත router එක TP LINK TD-W8968 Note - මේ router එකේ මෙන්න මෙහෙම option එකකුත් තියෙනවා. [IMG]https://i.ibb.co/j5DXr8d/Router-Mode.jpg[/IMG] දැන් මට තියෙන ප්රශ්නේ මේකයි. Internet එකේ තියෙන නොයෙකුත් options try කරලා බැලුව.මොන දේ කරත් මට ඕන දේ කර ගන්න බෑ. මෙන්න මේ options තමයි මන් ට්රයි කරේ. [B]option 01 - [/B] Main Router LAN IP 192.168.1.1. DHCP Enabled / Disabled both tried. IP Range from 2 to 50 TP Link Router LAN IP changed to 192.168.2.1 DHCP enable kara mata devices eken connect karanna ona nisa. IP Range 192.168.2.2 to 50 Then TP Link router eke WAN settings wala Static IP ekak damma mehema. 192.168.1.51 Same subnet as Main router Default Gateway - 192.168.1.1 මෙන්න මේ විදියට සෙට්ටින්ග්ස් දැම්මම වෙන්නේ මේකයි. මන් උඩ කිව්වා option දෙකෙන් ADSL ROUTER MODE එක use කරාම IP Assign වෙනවා Main Router එකෙන්. ඉතින් එක වැඩක් න නේ. මට ඕන TP LINK එකෙන් IP එකක් අරන් bandwidth control කරන්න. ඊළඟට Wireless Router option එකට ගියාම IP එක TP LINK එකෙන් assign වෙනවා.හැබැයි.No Internet Access කියල තමයි වැටෙන්නේ, [B]option 02 - [/B] මේක මට එළකිරි එකේ කොල්ලෙක් කිවේ හැබැයි එයා කරලා තියෙන්නේ TENDA කියල router එකකින්. මේකයි කරේ Main Router LAN IP - 192.168.1.1 - DHCP Disabled TP Link Router LAN IP Changed to 192.168.1.1 DHCP Enabled. IP Range 192.168.1.2 to 50 මේ method එකට මචන් දෙකම success. ඒ කියන්නේ IP එක assign වෙනවා Router 02 එකෙන්. Internet ත් වැඩ. හැබැයි Bandwidth Control එක වැඩ කරන්නේ නැ . ඕකත් හැබැයි වැඩ කරන්නේ ADSL ROUTER MODE එකෙන්, Wireless Router mode එකෙන් No Internet Access [B]Option -03[/B] මේ TP LINK Router එක WDS support කරනවා. සෝ routers දෙක Wireless Bridge කරා. IP Assign වෙනවා TP LINK එකෙන් හැබැයි No Internet Access Bandwidth Control karanna තියෙන procedure එක මේකයි. [IMG]https://www.tp-link.com/res/upfile/images/20141028041250.jpg[/IMG] [IMG]https://static.tp-link.com/image003_1472716270965z.png[/IMG] [IMG]https://static.tp-link.com/image005_1472716316184g.jpg[/IMG] මට මේ ටික බලල උදව්වක් කරන්න පුළුවන් ද bandwidth එක control කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom