Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bangkok ගියා බොලවු.. (සංචාරයේ විස්තර)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bangkok ගියා බොලවු.. (සංචාරයේ විස්තර) Updating

ඉස්සෙල්ලම කියන්න ඕනෙ ඊයෙ පෙරේදා නෙව්යි ගියේ.. දැන් මාසයක් විතර වෙනවා.. වෙලවක් තිබ්බෙ නෑ මචන්ලා ත්‍රෙඩ් එකක් දාන්න.

Office එකේ යාලුවෙක් එක්ක සෙට් වෙලා යන්න plan කරගත්තත් ඒ යකාට Leaves approve උනෙ නැති හින්දා අන්තිමට ඒක solo travel එකක් උනා . ඒකත් පට්ට experience එකක් මචන්ලා. අනිත් එක Bangkok සංචාර ගැන එලකිරියෙම දාල තිබ්බ ත්රෙඩ්ස් මට හුගක් උදවු උනා හැම දෙයක් ගැනම ප්ලෑන් කරගන්න.  රටකට ගිහිල්ල බලල එන්න උවමනාවක් තියෙන ඒත් තනියම යන්න බයයි වගේ කියල හිතෙන උන්ට කියන්න තියෙන්නෙ බය වෙන්න කිසි දෙයක් නෑ බන්.. හැම දෙයක්ම මෙහෙ ඉදන් ප්ලෑන් කරල යමන්ලා. කිසිම අවුලක් වෙන්නෙ නෑ.

හරි හරි මගුල් කියෙවුවා ඇති. සමහර උන් මගේ පරම්පරාවටම බනිනවා ඇති කියවිල්ල නවත්තපන් කියලා

මචන්ලා tour එකේ හැම දෙයක්ම කරගත්තෙ මමමයි. වීසා එක ගහගන්න එකේ ඉදලා ආයෙ ලංකාවට ආවම airport එකේ ඉදලා ගෙදර එන එක වෙනකන්ම මමමයි කරගත්තේ. මේ මොන හුයන්නක්ද එපා වෙනවා කියල හිතෙන වෙලාවල් තියෙයි  solo travel කරද්දී ඒ විදියට හැම දෙයක්ම කරගද්දි මාර සතුටක් බන් දැනෙන්නේ ඔක්කොම ඉවර උනාම.

ඉස්සෙල්ලම වීසා එක ගැන බලමු. වීසා එක ගැන කිවුවට, වීසා එකට apply කරද්දි අපි යන flight ටිකට් එකේ copy එකක්, මාස හයක් ඉදිරියට පාවිච්චි කරන්න පුලුවන් පාස්පොර්ට් එකක්, අපිට ඉන්න දවස් ගානට වියදම් දරන්න පුලුවන් කියල පෙන්නන්න බැංකු පොතක් ඕන වෙනවා. ගාන රුපියල් 3000ක් විතර අඩුවට Malaysian airlines එකේ ටිකට් තිබ්බට මම book කරේ "ඔබ අපගේ ලෝකයයි Srilankan airlines" එකෙන්. ඇයි යකෝ රුපියල් 3000 වගේද අම්මට ඉන්න එකම කොලුව flight එක කඩන් වැටිල මැරිල ගියොත්.  ඒකත් මමම කරගත්ත ඔන්ලියින් බුක් කරල.

දැන් වීසා එකට ඕනෙ පලවෙනි එක හරී. ඊලගට පාස්පොර්ට් එක ඉතින් කොහොමත් අවුලක් නෑ නේ. දැන් එක්දින සේවය තියෙන හින්දා අවුලක් ඇත්තෙම නෑ. උවමනාවක් තියෙනවා නම් එල සිංහල කොල්ලෙක්ගේ service එකක් තියෙනවා. උන් කොලඹින් පිට උනත් ඕනෙ තැනකට පාස්පොර්ට් එක ගෙදරටම deliver කරල දෙනවා රුපියල් 500කට. මේ තියෙන්නෙ ලින්කුව:-www.deliverymalli.lk/services_passport.html

ඊලගට බැංකු පොත. ඇමරිකන් ඩොලර් 700ක් තියෙනවා කියල තමයි පෙන්නන්න ඔනෙ කියල තායිලන්ඩ් එම්බසි එකෙන් කියන්නේ. ඒකට බැංකු පොතක් වෙන්න පුලුවන්, fixed deposit එකක් හරි වෙන්නත් පුලුවන්. ඔරිජිනල් එක දෙන්න වෙනවා හැබැයි එතනට කොපි දෙකකුත් එක්ක. බය වෙන්න එපා ඔරිජිනල් එක දුන්න කියල උන් ඒක නැති කරන්නෙ නෑ.  ඒ එක්කම colored ෆොටෝ දෙකක් දෙන්නත් ඔනේ.

මම හොටෙල්ස් book කරේ www.agoda.com එකෙනුයි www.booking.com එකෙනුයි. වීසා එකෙ application form එකේ අපි නවතින්න ඉන්න තැන නමයි ඇඩ්රස් එකයි දාන්න තියෙන හින්දා පලවෙනි දවස් කීපයේ ඉන්න තැනක් book කරලම තමයි වීසා එක ඇප්ලයි කරේ. කොහේහරි වැඩ කරනවා නම් එතනින් අපිට traveling වලට නිවාඩු දුන්න කියල ලියුමකුත් ඉල්ලනවා. ඔෆිස් වල HR එකේ ඉන්න උන් දන්නවා එහෙම ලියුම් දෙන්න ඔනෙ format එක. ශේප් එකේ කියහල්ල ඒක නැත්තන් නරක සමනලයා මල් තලන්න නේද යන්නෙ කියල උන් හිතෙන් හිනාවෙයි.

වීසා එකේ ගාස්තුව 4600යි. ඒක ඒ වෙලවෙම ගෙවන්න ඔනෙ ක්වුන්ටර් එකට. ඊට පස්සේ ඒ දෙන රිසිප්ට් එක අරගෙන ගිහිල්ලා රාජකාරී දවස් තුනකට පස්සෙ වීසා එක වැදිච්ච පාස්පොර්ට් එකයි උබල කලින් දුන්න බැංකු පොතයි ගන්න පුලුවන්. රිසිප්ට් එකේම ගහනවා අපි එන්න ඔනෙ දවස කවදද කියලා. ඔක්කොම විස්තර ගන්න පුලුවන් තායිලන්ඩ් එම්බසි එකේ වෙබ් එකට ගියා නම්. http://www.thaiembassy.org/colombo/en/home

අර මම කලින් කිවුව ත්‍රේඩ්ස් වල මීට වඩා හොදට මේවා ගැන කියල තියෙනව මචන්ලා.. ඒවත් බැලුවා නම් තායිලන්ඩ් නෙවෙයි යකෝ ඕනෙ රටකට යන්න කරගන්න ඔනේ දේවල් තේරෙනවා.  මේ තියෙන්නෙ එකක් http://elakiri.com/forum/showthread.php?t=1497802

අහ්හ් කියන්න අමතක උනානෙ Srilankan එකේ පුලුවන් මචන්ලා fly කරන්න පැය 48 කට කලින් online check-in වෙන්න. ඒකෙ තියෙන ප්‍රයෝජන දෙකක් තියෙනවා. එකක් තමයි airport එකට ගිහිල්ලා baggage එක flight එකේ බෙල්ට් එකට දාන්න පෝලිමේ ඉන්න ඕනෙ නෑ. online checked-in අයගෙ counter එකේ උපරිම 3 දෙනෙක් ඉදී පෝලිමෙ. ඉතින් ඉක්මනට වැඩේ ඉවර කරගන්න පුලුවන්. අනිත් එක තමයි වැදගත්ම දේ. එතන ඉන්න එකාට ඔනෙ තැන නෙවෙයි තමන්ට ඕනෙ seat එක වෙන් කරගන්න පුලුවන්.

මම ගියෙ රාත්‍රී 5යි ඒ කියන්නේ දවස් 6කට. පලවෙනි දවස් 3 pattaya වල. ඉතුරු දවස් 3 bangkok වල. තායිලන්ඩ් tour එකක් යනවා නම් naughty වැඩ වලට විතරක් යන්න එපා මචන්ලා  . රටේ බලන්න ඕනෙ දේවල් බලලා අපේ රටේදි කරන්න බැරි දේවල් කරලා (එ කිවුවෙ වැරදි දේවල් නෙවෙයි යකො  අපේ රටෙ නැති දේවල්) ෆුල් ෆන් එකක් අරන් වරෙල්ලා. කඩ්ඩ ශෙප් එකෙ පුලුවන් නම් එහෙදි එක එක උන්ව සෙට් වෙනවා මොනා කරන්න ගියත්. තනියෙන් බියර් එකක්වත් ගහන්න හම්බෙන්නෙ නෑ

හම්මො අත රිදෙනවා. මන් ගාව තියෙන ෆොටොස් ටිකක් දාන්නම්.. ෆොටෝස් ටික අප්ලෝඩ් කරද්දි size එක ලොකු වැඩී කියපු හින්දා ඔන්ල්යින් මොකක්ද මගුලක් පාවිච්චි කරා. සමහර ඒවා වල උන්ගෙ ලින්ක් එකක් වැදිලා තියෙනවා. ගනන් ගන්න එපා

තාම ලංකාවෙ

ඔන්න අපි බැංකොක් වලට ආවා

එහේ හුගක් ප්‍රසිද්ද මෝටර් බයික් ටැක්සි එකක යන ගමන්.

අම්මටහුඩූ

Go-cart පාරකුත් දැම්මා.. ඒ ට්‍රැක් එක අවුලක්මත් නෑ

pattaya වල මම නැවතිච්ච හොටෙල් එක. Room එකට කතා කරන්න පුලුවන් නම් මගේ ආත්ම ගරුත්වය බල්ලට නෙවෙයි යකෝ මැක්කටම වැටෙනවා

මේ ටික pattaya වල beach area එක

පට්ට බාන්ඩ ටිකකුයි පට්ටම බාන්ඩ ටිකකුයි . මේක නම් යන ගමන් ගත්තෙ ඒ හින්දා පැහදිලි මදී.

Pattaya beach area එක. මේ හරියෙ අර අක්කලත් ඉන්නවා ඕනෙ තරම්. ඒත් කොල්ලො කිසිම sure එකක් නෑ කිසි දෙයක් ගැන (ලෙඩ, මංකොල්ලකෑම් එහෙම ගැන).

pattaya වල walking street පටන් ගන්න හරිය

මේ බුවාගෙ අයිස් ක්‍රීම් වැඩ කෑලි දාන වීඩියෝස් එහෙම fb එකේ දැකල ඇති නේ?

මේක දැක්කම නම් මාර ආඩම්බරයක් බන් තිබ්බෙ. හිටපු හොටෙල්ස් දෙකේම තිබ්බෙ ceylon tea bags

indoor surfing පාරකුත් දැම්මා. ඊලග දවසෙ උදේ අම්මෝ ඇගට තිබ්බ අමරුවක්. Baht 300ක් දීලා මසාජ් එකක් දාගත්තම තිබ්බ අමරුව කොහෙන් ගියාද දන්නෙ නෑ. මසාජ් නම් අන්න මසාජ්. ලංකාවෙ නම් ඉතින් අන්තිමට දෙන 500 බලාගෙන නේ ඔක්කොම කරන්නෙ

කියලා වැඩක් නෑ ලංකාවෙ train station එකක් වගෙමයි

ඔන්න එහෙනම් අපි ගියා.. සැලකුවා කියල බනින්නෙ නම් නෑ ඔන්න.

[QUOTE="cdi, post: 19164002, member: 314807"] [b]Bangkok ගියා බොලවු.. (සංචාරයේ විස්තර) Updating[/b] [SIZE=4][COLOR=Blue]ඉස්සෙල්ලම කියන්න ඕනෙ ඊයෙ පෙරේදා නෙව්යි ගියේ.. දැන් මාසයක් විතර වෙනවා.. වෙලවක් තිබ්බෙ නෑ මචන්ලා ත්‍රෙඩ් එකක් දාන්න. :sorry: Office එකේ යාලුවෙක් එක්ක සෙට් වෙලා යන්න plan කරගත්තත් ඒ යකාට Leaves approve උනෙ නැති හින්දා අන්තිමට ඒක solo travel එකක් උනා :baffled:. ඒකත් පට්ට experience එකක් මචන්ලා. අනිත් එක Bangkok සංචාර ගැන එලකිරියෙම දාල තිබ්බ ත්රෙඩ්ස් මට හුගක් උදවු උනා හැම දෙයක් ගැනම ප්ලෑන් කරගන්න. :yes::yes: රටකට ගිහිල්ල බලල එන්න උවමනාවක් තියෙන ඒත් තනියම යන්න බයයි වගේ කියල හිතෙන උන්ට කියන්න තියෙන්නෙ බය වෙන්න කිසි දෙයක් නෑ බන්.. හැම දෙයක්ම මෙහෙ ඉදන් ප්ලෑන් කරල යමන්ලා. කිසිම අවුලක් වෙන්නෙ නෑ. :yes: හරි හරි මගුල් කියෙවුවා ඇති. සමහර උන් මගේ පරම්පරාවටම බනිනවා ඇති කියවිල්ල නවත්තපන් කියලා :lol: මචන්ලා tour එකේ හැම දෙයක්ම කරගත්තෙ මමමයි. වීසා එක ගහගන්න එකේ ඉදලා ආයෙ ලංකාවට ආවම airport එකේ ඉදලා ගෙදර එන එක වෙනකන්ම මමමයි කරගත්තේ. මේ මොන හුයන්නක්ද එපා වෙනවා කියල හිතෙන වෙලාවල් තියෙයි :baffled: solo travel කරද්දී ඒ විදියට හැම දෙයක්ම කරගද්දි මාර සතුටක් බන් දැනෙන්නේ ඔක්කොම ඉවර උනාම. ඉස්සෙල්ලම වීසා එක ගැන බලමු. වීසා එක ගැන කිවුවට, වීසා එකට apply කරද්දි අපි යන flight ටිකට් එකේ copy එකක්, මාස හයක් ඉදිරියට පාවිච්චි කරන්න පුලුවන් පාස්පොර්ට් එකක්, අපිට ඉන්න දවස් ගානට වියදම් දරන්න පුලුවන් කියල පෙන්නන්න බැංකු පොතක් ඕන වෙනවා. ගාන රුපියල් 3000ක් විතර අඩුවට Malaysian airlines එකේ ටිකට් තිබ්බට මම book කරේ "ඔබ අපගේ ලෝකයයි Srilankan airlines" එකෙන්. ඇයි යකෝ රුපියල් 3000 වගේද අම්මට ඉන්න එකම කොලුව flight එක කඩන් වැටිල මැරිල ගියොත්. :P ඒකත් මමම කරගත්ත ඔන්ලියින් බුක් කරල. දැන් වීසා එකට ඕනෙ පලවෙනි එක හරී. ඊලගට පාස්පොර්ට් එක ඉතින් කොහොමත් අවුලක් නෑ නේ. දැන් එක්දින සේවය තියෙන හින්දා අවුලක් ඇත්තෙම නෑ. උවමනාවක් තියෙනවා නම් එල සිංහල කොල්ලෙක්ගේ service එකක් තියෙනවා. උන් කොලඹින් පිට උනත් ඕනෙ තැනකට පාස්පොර්ට් එක ගෙදරටම deliver කරල දෙනවා රුපියල් 500කට. මේ තියෙන්නෙ ලින්කුව:-www.deliverymalli.lk/services_passport.html ඊලගට බැංකු පොත. ඇමරිකන් ඩොලර් 700ක් තියෙනවා කියල තමයි පෙන්නන්න ඔනෙ කියල තායිලන්ඩ් එම්බසි එකෙන් කියන්නේ. ඒකට බැංකු පොතක් වෙන්න පුලුවන්, fixed deposit එකක් හරි වෙන්නත් පුලුවන්. ඔරිජිනල් එක දෙන්න වෙනවා හැබැයි එතනට කොපි දෙකකුත් එක්ක. බය වෙන්න එපා ඔරිජිනල් එක දුන්න කියල උන් ඒක නැති කරන්නෙ නෑ. :P ඒ එක්කම colored ෆොටෝ දෙකක් දෙන්නත් ඔනේ. මම හොටෙල්ස් book කරේ [URL="http://www.agoda.com/"]www.agoda.com [/URL]එකෙනුයි [URL="http://www.elakiri.com/forum/www.booking.com"]www.booking.com[/URL] එකෙනුයි. වීසා එකෙ application form එකේ අපි නවතින්න ඉන්න තැන නමයි ඇඩ්රස් එකයි දාන්න තියෙන හින්දා පලවෙනි දවස් කීපයේ ඉන්න තැනක් book කරලම තමයි වීසා එක ඇප්ලයි කරේ. කොහේහරි වැඩ කරනවා නම් එතනින් අපිට traveling වලට නිවාඩු දුන්න කියල ලියුමකුත් ඉල්ලනවා. ඔෆිස් වල HR එකේ ඉන්න උන් දන්නවා එහෙම ලියුම් දෙන්න ඔනෙ format එක. ශේප් එකේ කියහල්ල ඒක නැත්තන් නරක සමනලයා මල් තලන්න නේද යන්නෙ කියල උන් හිතෙන් හිනාවෙයි. :lol::lol: වීසා එකේ ගාස්තුව 4600යි. ඒක ඒ වෙලවෙම ගෙවන්න ඔනෙ ක්වුන්ටර් එකට. ඊට පස්සේ ඒ දෙන රිසිප්ට් එක අරගෙන ගිහිල්ලා රාජකාරී දවස් තුනකට පස්සෙ වීසා එක වැදිච්ච පාස්පොර්ට් එකයි උබල කලින් දුන්න බැංකු පොතයි ගන්න පුලුවන්. රිසිප්ට් එකේම ගහනවා අපි එන්න ඔනෙ දවස කවදද කියලා. ඔක්කොම විස්තර ගන්න පුලුවන් තායිලන්ඩ් එම්බසි එකේ වෙබ් එකට ගියා නම්. [URL]http://www.thaiembassy.org/colombo/en/home[/URL] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61817&stc=1&d=1445494736[/IMG][IMG]http://i.imgur.com/b4ozTDt.jpg[/IMG] අර මම කලින් කිවුව ත්‍රේඩ්ස් වල මීට වඩා හොදට මේවා ගැන කියල තියෙනව මචන්ලා.. ඒවත් බැලුවා නම් තායිලන්ඩ් නෙවෙයි යකෝ ඕනෙ රටකට යන්න කරගන්න ඔනේ දේවල් තේරෙනවා. :P මේ තියෙන්නෙ එකක් [URL]http://elakiri.com/forum/showthread.php?t=1497802[/URL] අහ්හ් කියන්න අමතක උනානෙ Srilankan එකේ පුලුවන් මචන්ලා fly කරන්න පැය 48 කට කලින් online check-in වෙන්න. ඒකෙ තියෙන ප්‍රයෝජන දෙකක් තියෙනවා. එකක් තමයි airport එකට ගිහිල්ලා baggage එක flight එකේ බෙල්ට් එකට දාන්න පෝලිමේ ඉන්න ඕනෙ නෑ. online checked-in අයගෙ counter එකේ උපරිම 3 දෙනෙක් ඉදී පෝලිමෙ. ඉතින් ඉක්මනට වැඩේ ඉවර කරගන්න පුලුවන්. අනිත් එක තමයි වැදගත්ම දේ. එතන ඉන්න එකාට ඔනෙ තැන නෙවෙයි තමන්ට ඕනෙ seat එක වෙන් කරගන්න පුලුවන්.[/COLOR][/SIZE] :yes::yes: [SIZE=4][COLOR=Blue]මම ගියෙ රාත්‍රී 5යි ඒ කියන්නේ දවස් 6කට. පලවෙනි දවස් 3 pattaya වල.;) ඉතුරු දවස් 3 bangkok වල. තායිලන්ඩ් tour එකක් යනවා නම් naughty වැඩ වලට විතරක් යන්න එපා මචන්ලා :P . රටේ බලන්න ඕනෙ දේවල් බලලා අපේ රටේදි කරන්න බැරි දේවල් කරලා (එ කිවුවෙ වැරදි දේවල් නෙවෙයි යකො :growl: අපේ රටෙ නැති දේවල්) ෆුල් ෆන් එකක් අරන් වරෙල්ලා. කඩ්ඩ ශෙප් එකෙ පුලුවන් නම් එහෙදි එක එක උන්ව සෙට් වෙනවා මොනා කරන්න ගියත්. තනියෙන් බියර් එකක්වත් ගහන්න හම්බෙන්නෙ නෑ :P හම්මො අත රිදෙනවා. මන් ගාව තියෙන ෆොටොස් ටිකක් දාන්නම්.. ෆොටෝස් ටික අප්ලෝඩ් කරද්දි size එක ලොකු වැඩී කියපු හින්දා ඔන්ල්යින් මොකක්ද මගුලක් පාවිච්චි කරා. සමහර ඒවා වල උන්ගෙ ලින්ක් එකක් වැදිලා තියෙනවා. ගනන් ගන්න එපා :oo: [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61826&stc=1&d=1445501458[/IMG][URL="http://imgur.com/jQZUKNr"][IMG]http://i.imgur.com/2acvkmq.jpg[/IMG][/URL] [URL="http://imgur.com/Cam3E0g"][IMG]http://i.imgur.com/bKDhaSP.jpg[/IMG][/URL] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61827&stc=1&d=1445501458[/IMG] තාම ලංකාවෙ [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61828&stc=1&d=1445501458[/IMG][URL="http://imgur.com/WsffY49"][IMG]http://i.imgur.com/ASsjNGJ.jpg[/IMG][/URL] ඔන්න අපි බැංකොක් වලට ආවා [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61829&stc=1&d=1445501458[/IMG] [URL="http://imgur.com/TAWTlm2"][IMG]http://i.imgur.com/0tTFYmV.jpg[/IMG][/URL] [IMG]http://i.imgur.com/W1gJ6Y7.jpg[/IMG] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61830&stc=1&d=1445501458[/IMG][URL="http://imgur.com/DyRh36z"][IMG]http://i.imgur.com/j5lJplf.jpg[/IMG][/URL] [URL="http://imgur.com/r5jmZXo"][IMG]http://i.imgur.com/dJQCMg3.jpg[/IMG][/URL] එහේ හුගක් ප්‍රසිද්ද මෝටර් බයික් ටැක්සි එකක යන ගමන්.:) [IMG]http://i.imgur.com/6vkpggr.jpg[/IMG] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61833&stc=1&d=1445501716[/IMG] අම්මටහුඩූ :P [URL="http://imgur.com/UZyTAba"][IMG]http://i.imgur.com/XY1T9l6.jpg[/IMG][/URL] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61866&stc=1&d=1445502708[/IMG] [URL="http://imgur.com/JrpMCdn"][IMG]http://i.imgur.com/XkNHgZD.jpg[/IMG][/URL] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61834&stc=1&d=1445501716[/IMG]Go-cart පාරකුත් දැම්මා.. ඒ ට්‍රැක් එක අවුලක්මත් නෑ [URL="http://imgur.com/BZhPlPG"][IMG]http://i.imgur.com/xi2EZR5.jpg[/IMG][/URL] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61835&stc=1&d=1445501716[/IMG] pattaya වල මම නැවතිච්ච හොටෙල් එක. Room එකට කතා කරන්න පුලුවන් නම් මගේ ආත්ම ගරුත්වය බල්ලට නෙවෙයි යකෝ මැක්කටම වැටෙනවා :baffled: [IMG]http://i.imgur.com/wf0PGyf.jpg[/IMG] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61836&stc=1&d=1445501851[/IMG] [URL="http://imgur.com/UdxolCS"][IMG]http://i.imgur.com/iObVBei.jpg[/IMG][/URL] [URL="http://imgur.com/hdyLmYY"][IMG]http://i.imgur.com/yifWgkh.jpg[/IMG][/URL] මේ ටික pattaya වල beach area එක [URL="http://imgur.com/Tvq9ZEJ"][IMG]http://i.imgur.com/oWS5y72.jpg[/IMG][/URL] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61840&stc=1&d=1445501851[/IMG] [IMG]http://i.imgur.com/BRaOFrF.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]පට්ට බාන්ඩ ටිකකුයි පට්ටම බාන්ඩ ටිකකුයි :lol:. මේක නම් යන ගමන් ගත්තෙ ඒ හින්දා පැහදිලි මදී. :sorry: [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/7wI7Jwd.jpg[/IMG] [URL="http://imgur.com/9YYDjhy"][IMG]http://i.imgur.com/WgR5eI1.jpg[/IMG][/URL] [URL="http://imgur.com/5GOwVSh"][IMG]http://i.imgur.com/qoVhINb.jpg[/IMG][/URL] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61841&stc=1&d=1445501980[/IMG] Pattaya beach area එක. මේ හරියෙ අර අක්කලත් ඉන්නවා ඕනෙ තරම්. ඒත් කොල්ලො කිසිම sure එකක් නෑ කිසි දෙයක් ගැන (ලෙඩ, මංකොල්ලකෑම් එහෙම ගැන). :no: [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61842&stc=1&d=1445501980[/IMG][URL="http://imgur.com/grpvRkb"][IMG]http://i.imgur.com/FVLqMr5.jpg[/IMG][/URL] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61847&stc=1&d=1445502089[/IMG] pattaya වල walking street පටන් ගන්න හරිය ;) [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61848&stc=1&d=1445502089[/IMG][URL="http://imgur.com/mISqIKI"][IMG]http://i.imgur.com/VLTLmkh.jpg[/IMG][/URL] මේ බුවාගෙ අයිස් ක්‍රීම් වැඩ කෑලි දාන වීඩියෝස් එහෙම fb එකේ දැකල ඇති නේ? [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61849&stc=1&d=1445502089[/IMG][IMG]http://i.imgur.com/0PpwuoD.jpg[/IMG] මේක දැක්කම නම් මාර ආඩම්බරයක් බන් තිබ්බෙ. හිටපු හොටෙල්ස් දෙකේම තිබ්බෙ ceylon tea bags :yes: [IMG]http://i.imgur.com/EqVV4YQ.jpg[/IMG] [URL="http://imgur.com/Yz7m1qq"][IMG]http://i.imgur.com/iZOFir1.jpg[/IMG][/URL] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61851&stc=1&d=1445502257[/IMG] indoor surfing පාරකුත් දැම්මා. ඊලග දවසෙ උදේ අම්මෝ ඇගට තිබ්බ අමරුවක්. Baht 300ක් දීලා මසාජ් එකක් දාගත්තම තිබ්බ අමරුව කොහෙන් ගියාද දන්නෙ නෑ. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]මසාජ් [/COLOR][/SIZE]නම් අන්න මසාජ්. ලංකාවෙ නම් ඉතින් අන්තිමට දෙන 500 බලාගෙන නේ ඔක්කොම කරන්නෙ :baffled: [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61852&stc=1&d=1445502257[/IMG][URL="http://imgur.com/9U6hrs7"][IMG]http://i.imgur.com/lVEBySA.jpg[/IMG][/URL] [URL="http://imgur.com/J6GBFGj"][IMG]http://i.imgur.com/TjUi1qb.jpg[/IMG][/URL] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61853&stc=1&d=1445502257[/IMG] [URL="http://imgur.com/rH4rbTh"][IMG]http://i.imgur.com/HyqQ3XL.jpg[/IMG][/URL] කියලා වැඩක් නෑ ලංකාවෙ train station එකක් වගෙමයි :lol: ඔන්න එහෙනම් අපි ගියා.. සැලකුවා කියල බනින්නෙ නම් නෑ ඔන්න.:):) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom