Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Bangkok Pattaya Tour Complete Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දැන් කියන්න යන්නේ ලාභෙට ගමන් බිමන් යන් විදිය බැoකොක් හා පතායා වල

පතායා වල ලාභෙටම යන්න තියෙන්නේ baht bus කියන කැබ් එක

මේකේ කොහෙන් නැගලා කොහෙන් බැස්සත් ගාන 10baht

20baht ඉල්ලපු වෙලාවල් තිබුනා

මේක google එකේ search කරලාgoogle maps වලට download කර ගන්න routes ටික

baht bus pattaya google map කියලා google එකේ search කරලා download කරගන්න google maps app එකට කෙලින්ම

මේ තියෙන්නේ ඇප් එක පේන ආකාරය හා baht bus

බය නැතිව මේවා පාවිච්චි කරන්න

driver ගෙන් අහන්න දෙයක් නෑ ගිහින් පස්සෙන් වාඩි වෙන්න අත දාල

motorcycle taxy

මේකත් ගොඩක් හොද විදියක් පතායා බැoකොක් දෙකෙම තියනවා

අපිනම් පතායා වල මේක යූස් කරේම නෑ මොකද බාත් බස් මීට වඩා ගොඩක් ලාබ නිසා

Normally motorcycle taxi එකක් ගන්න පුලුවන් 60බාත් වලට වගේ

බැoකොක් වල ලාභම විදිය මේක නම් නෙමෙ ඒ උනාට

මේක යනවා නම් හෙල්මට් එක දාගන්න අනිවා මොකද මුන් පිස්සො වගේ යන්නේ නිකන් මැරෙන්න වෙන්නේ නැතිනම්

දැන් කියන්න යන්නේ බැoකොක් වල තියන ලාභම විදිය ගමන් බිමන් යන්න මේවට කියන්නේ canal boats කියලා ferry කියලත් කියනවා

ගමනේ දුර අනුව තමා තීරනය වෙන්නෙ ගාන නම්

සාමන්යයෙන් 10-30බාත් අතර තමා ගාන යන්නේ

මේ මම කිව්ව විදි දෙක තමා (motorcycle taxi ඇරුනම) ලාභම

මේ තියෙන්නෙ canal boats එකක යන ගමන්

තව බැoකොක් වල තියනවා sky train එක

කලින් කියන ලද ඒවට වඩා ටිකක් ගනන්

මට මතක විදියට අඩුම ගාන තිබුනේ 20බාත් ද කොහෙද

දුර අනුව ගාන වෙනස් වෙනවා

තව බැoකොක් වල ටුක් ටුක් තියනවා පුලුවන් තරම් මග අරින්න බලන්න

ලෝක අයියාලා ඉන්නේ

අපිව කියපු තැනට නැතුව වෙන තැනකට ගෙනියන්න අහලා අපි බැහැලා ගියා

metered taxi පාවිච්චි කරදිත් මීටර් එකටම යන්න ගනන් කතා කරන්න යන්න එපා මීටර් එකට යන්න බෑ කියනවා නම් බැහැලා යන්න

[QUOTE="ratedGTR, post: 19789539, member: 549594"] [SIZE="4"]ඔන්න දැන් කියන්න යන්නේ ලාභෙට ගමන් බිමන් යන් විදිය බැoකොක් හා පතායා වල පතායා වල ලාභෙටම යන්න තියෙන්නේ baht bus කියන කැබ් එක මේකේ කොහෙන් නැගලා කොහෙන් බැස්සත් ගාන 10baht 20baht ඉල්ලපු වෙලාවල් තිබුනා මේක google එකේ search කරලාgoogle maps වලට download කර ගන්න routes ටික baht bus pattaya google map කියලා google එකේ search කරලා download කරගන්න google maps app එකට කෙලින්ම මේ තියෙන්නේ ඇප් එක පේන ආකාරය හා baht bus බය නැතිව මේවා පාවිච්චි කරන්න driver ගෙන් අහන්න දෙයක් නෑ ගිහින් පස්සෙන් වාඩි වෙන්න අත දාල[/SIZE] [IMG]http://a65.tinypic.com/wkkdq9.jpg[/IMG] [IMG]http://a65.tinypic.com/dety4k.jpg[/IMG] [IMG]http://a63.tinypic.com/243p108.jpg[/IMG] [SIZE="4"]motorcycle taxy මේකත් ගොඩක් හොද විදියක් පතායා බැoකොක් දෙකෙම තියනවා අපිනම් පතායා වල මේක යූස් කරේම නෑ මොකද බාත් බස් මීට වඩා ගොඩක් ලාබ නිසා Normally motorcycle taxi එකක් ගන්න පුලුවන් 60බාත් වලට වගේ බැoකොක් වල ලාභම විදිය මේක නම් නෙමෙ ඒ උනාට මේක යනවා නම් හෙල්මට් එක දාගන්න අනිවා මොකද මුන් පිස්සො වගේ යන්නේ නිකන් මැරෙන්න වෙන්නේ නැතිනම් [/SIZE] [IMG]http://a66.tinypic.com/wat1uh.jpg[/IMG] [SIZE="4"]දැන් කියන්න යන්නේ බැoකොක් වල තියන ලාභම විදිය ගමන් බිමන් යන්න මේවට කියන්නේ canal boats කියලා ferry කියලත් කියනවා ගමනේ දුර අනුව තමා තීරනය වෙන්නෙ ගාන නම් සාමන්යයෙන් 10-30බාත් අතර තමා ගාන යන්නේ මේ මම කිව්ව විදි දෙක තමා (motorcycle taxi ඇරුනම) ලාභම මේ තියෙන්නෙ canal boats එකක යන ගමන් [/SIZE] [IMG]http://a63.tinypic.com/2ccw85.jpg[/IMG] [IMG]http://a67.tinypic.com/2cnfjvp.jpg[/IMG] [IMG]http://a68.tinypic.com/14devwl.jpg[/IMG] [IMG]http://a63.tinypic.com/311rwvr.jpg[/IMG] [SIZE="3"]තව බැoකොක් වල තියනවා sky train එක කලින් කියන ලද ඒවට වඩා ටිකක් ගනන් මට මතක විදියට අඩුම ගාන තිබුනේ 20බාත් ද කොහෙද දුර අනුව ගාන වෙනස් වෙනවා[/SIZE] [IMG]http://a68.tinypic.com/1j56d4.jpg[/IMG] [IMG]http://a64.tinypic.com/8wxxef.jpg[/IMG] [IMG]http://a67.tinypic.com/w62x3.jpg[/IMG] [IMG]http://a67.tinypic.com/2v35u00.jpg[/IMG] [IMG]http://a64.tinypic.com/r87dih.jpg[/IMG] [IMG]http://a65.tinypic.com/2zp0f94.jpg[/IMG] [SIZE="4"]තව බැoකොක් වල ටුක් ටුක් තියනවා පුලුවන් තරම් මග අරින්න බලන්න ලෝක අයියාලා ඉන්නේ අපිව කියපු තැනට නැතුව වෙන තැනකට ගෙනියන්න අහලා අපි බැහැලා ගියා metered taxi පාවිච්චි කරදිත් මීටර් එකටම යන්න ගනන් කතා කරන්න යන්න එපා මීටර් එකට යන්න බෑ කියනවා නම් බැහැලා යන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom