Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Bangkok Pattaya Tour Complete Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Rep දුන්න අය සහ reply වලින් මේක අගය කරපු අයට බොහොම ස්තුතියි

අද කියන්නම් තායිලන්ඩ් වල කෑම ගැන

කොටින්ම කියනවා නම් එහේ සමහර කෑම කන්න අමාරුයි

සමහර එවා අපිට වඩා හොදයි

පාර අයිනේ කඩ වලින් නම් කන්න යන්න එපා මේ වගේ

අපි නම් පටායා වල ගොඩක් වෙලාවට කෑවේ 7/11 එකෙන්

මේවා සාමනයෙන් මීටර් 500, 500ට වගේ තියෙනවා

ගොඩක් අය නම් දන්නවා ඇති නොදන්න අයගේ දැන ගැනීමට එකක් දාන්නම්

මේ තියෙන්නේ 7/11 එකක්

7-11 එකේ කෑම ගැන කියනවා නම් ගානට වටිනවා

රසත් අවුලක් නෑ

හැබැයි දිගට කද්දි එපා වෙනවා

7-11 එකේ drink එකක් තියනවා kato මරු කියලා බීලා බලන්න

උන් එවෙලේ microwave කරලා දෙන්නෙ අපේ ඉස්සරහම

කෑම එකක් baht 20-50 වගේ ගනන් වලට තියනවා

මේ තියෙන්නේ කෑම

normal රෙස්ටුරන්ට් type කඩවලින් කන්න කිසි අවුලක් නැ

උන්ගේ fried rice & soup එහෙම ගොඩක් රසයි

පොඩ්ඩක් ගනන් හැබැයි 7- 11 එකට වඩා baht 100-200 වගේ වෙයි

අපි එහෙදි ගොඩක් ආසාවෙන් කාපු දෙයක් තමයි චොකොලේට් රොටි with eggs

මේක දකින දකින තැන අපි අනිවා රොටි 3ක් වත් කෑවා

එකක් baht 30ද කොහෙද ගාන හරියටම මතක නෑ

ඔන්න දැන් පටායා වල තායි කෑමයි 7-11 එකේ කෑමයි කකා ඉන්න කොට ගෙදර බත් පිගාන මතක් වෙන්නේ

බැoකොක් වල තියනවා සින්හල කඩයක් යන්තම්

මානෙල් එක

දෙයියො දැක්කා වගේ තමයි ඉතින් බැoකොක් ඉදිද්දි කෑවෙම එකෙන්

bath 100යි normal කෑම එකක්

ගොඩක් ලොකුයි කෑම එක

හැබැයි මේක 10.30ට විතර වහනවා

normally ලoකාවේ අය නවතින හොටෙල්ස් තියෙන්නේ මේ කඩේ අවට

හොයා ගන්න අමාරු නම් tripadvisor එකේ බලන්න

සැ. යු.:- තායි සමහර කඩ ලගින් යාමේ දී වමනේ යන්න එන්න පුලුවන්

මට එහෙම උන නිසා කියන්නේ

මේකත් බලලාම යන්න රස කෑමක් තියෙනවා දැක්කොත් කන්න

වැඩිය නෑ හැමතැනම

දැනට ඔය ටික තමා මතක තව මතක් උනොත් update කරන්නම්

ඉතිරි කොටස් ඉක්මනට කියන්න බලාපොරොත්තු වෙනවා

[QUOTE="ratedGTR, post: 19808784, member: 549594"] [SIZE="4"]Rep දුන්න අය සහ reply වලින් මේක අගය කරපු අයට බොහොම ස්තුතියි අද කියන්නම් තායිලන්ඩ් වල කෑම ගැන කොටින්ම කියනවා නම් එහේ සමහර කෑම කන්න අමාරුයි :no: සමහර එවා අපිට වඩා හොදයි :) පාර අයිනේ කඩ වලින් නම් කන්න යන්න එපා මේ වගේ [IMG]http://i66.tinypic.com/fvb76d.jpg[/IMG] අපි නම් පටායා වල ගොඩක් වෙලාවට කෑවේ 7/11 එකෙන් මේවා සාමනයෙන් මීටර් 500, 500ට වගේ තියෙනවා ගොඩක් අය නම් දන්නවා ඇති නොදන්න අයගේ දැන ගැනීමට එකක් දාන්නම් මේ තියෙන්නේ 7/11 එකක් [IMG]http://i63.tinypic.com/2jfljxl.jpg[/IMG] 7-11 එකේ කෑම ගැන කියනවා නම් ගානට වටිනවා රසත් අවුලක් නෑ හැබැයි දිගට කද්දි එපා වෙනවා 7-11 එකේ drink එකක් තියනවා kato මරු කියලා බීලා බලන්න උන් එවෙලේ microwave කරලා දෙන්නෙ අපේ ඉස්සරහම කෑම එකක් baht 20-50 වගේ ගනන් වලට තියනවා මේ තියෙන්නේ කෑම [IMG]http://i65.tinypic.com/xldkwo.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/3163zna.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/sfbgqf.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/2nid0yx.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/2e51q39.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/311umpj.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/24yb8k9.jpg[/IMG] normal රෙස්ටුරන්ට් type කඩවලින් කන්න කිසි අවුලක් නැ උන්ගේ fried rice & soup එහෙම ගොඩක් රසයි පොඩ්ඩක් ගනන් හැබැයි 7- 11 එකට වඩා baht 100-200 වගේ වෙයි [IMG]http://i65.tinypic.com/euj4ox.jpg[/IMG] අපි එහෙදි ගොඩක් ආසාවෙන් කාපු දෙයක් තමයි චොකොලේට් රොටි with eggs මේක දකින දකින තැන අපි අනිවා රොටි 3ක් වත් කෑවා එකක් baht 30ද කොහෙද ගාන හරියටම මතක නෑ [IMG]http://a63.tinypic.com/2j192fk.jpg[/IMG] [IMG]http://a66.tinypic.com/35a900k.jpg[/IMG] ඔන්න දැන් පටායා වල තායි කෑමයි 7-11 එකේ කෑමයි කකා ඉන්න කොට ගෙදර බත් පිගාන මතක් වෙන්නේ බැoකොක් වල තියනවා සින්හල කඩයක් යන්තම් මානෙල් එක දෙයියො දැක්කා වගේ තමයි ඉතින් බැoකොක් ඉදිද්දි කෑවෙම එකෙන් bath 100යි normal කෑම එකක් ගොඩක් ලොකුයි කෑම එක හැබැයි මේක 10.30ට විතර වහනවා normally ලoකාවේ අය නවතින හොටෙල්ස් තියෙන්නේ මේ කඩේ අවට හොයා ගන්න අමාරු නම් tripadvisor එකේ බලන්න [IMG]http://i67.tinypic.com/2jb9k3t.jpg[/IMG] [COLOR="Red"]සැ. යු.:- තායි සමහර කඩ ලගින් යාමේ දී වමනේ යන්න එන්න පුලුවන් මට එහෙම උන නිසා කියන්නේ[/COLOR] [IMG]http://i65.tinypic.com/2qlcu54.jpg[/IMG] මේකත් බලලාම යන්න රස කෑමක් තියෙනවා දැක්කොත් කන්න වැඩිය නෑ හැමතැනම [IMG]http://i68.tinypic.com/11m3gv4.jpg[/IMG] දැනට ඔය ටික තමා මතක තව මතක් උනොත් update කරන්නම් ඉතිරි කොටස් ඉක්මනට කියන්න බලාපොරොත්තු වෙනවා :yes::yes::yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom