Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Bangkok Pattaya Tour Complete Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දෙයියනේ කියලා වෙලාවක් ලැබුන ගමන් ලියන්න ගත්තා

rep දීපු අය හා bump එකකින් හරි සප් එකක් දුන්න හැමෝටම ස්තුතියි

අද කියන්නම් shopping ගැන

ඇත්තටම මම නම් ඇදුම් ගත්තෙම නෑ තායිලන්ඩ් වලින්

මට set උනේ නෑ උන්ගේ ඇදුම්

t shirt 2ක් ගත්තා විතරයි

අපි හිතන තරම් තායි ශොපින් වලට සෙට් වෙන්නේ නෑ එහෙම කියලා කෙල්ලෝ එක්ක නම් යන්න එපා ඇවිදලාම පන යයි

ප්රදාන shopping malls කීපයක් තියනවා bangkok වල

1. Central world plaza

2. MBK

3. Platinum

4. Siam paragon

5. Big C

6. Pratunam market

7. indra market

8. Pavement shops

Indra market, big C, pavement shops ඇරුනම අනිත් shopping malls වලින් 80% වගේ branded shops

ඇත්තටම මම බලාපොරොත්තු උනේ නෑ brands shops thailand වල

මම යන්න කලින් හිතන් හිටියේ පොඩි පොඩි කඩ ඇති කියලා

indra එකේ තියෙන්නෙ පොඩි shops

cheap quality අඩු ඒවා තමා තියෙන්නේ

මේකෙ සමහර ඉන්දියන් උන් ට සින්හල පුලුවන් කතා කරද්දි පරිස්සමින්

big c එක ලොකු supermarket එකක්

ඒකෙන් තමා ඔය chocolates, toffees and other stuff ගත්තේ

siam paragon shopping mall එකේ ground floor එකෙත් තියනවා supermarket එකක්

siam paragon එකේ top floor තියනවා ෆිල්ම් හෝල් එකක් ගිහිල්ලම බලන්නකෝ

ලෝකෙ තියන හැම branded shop එකක් ම වගේ bangkok වල තියනවා

ඒ උනාට ලන්කාවෙන් ඊට අඩුවට ගන්න පුලුවන්

galleria වගේ shop එකකට ගියොත්

මට නම් සෙට් උනේ නෑ bangkok shopping

shopping කරනවා නම් ඉතින් සින්ගා තමා

singapoore වල වගේ quality විදියට shopping කරන්න බැ bangkok වල

singapoore ගැනත් thread එකක් දාන්න බලාපොරොත්තුවක් තියනවා

අන්න shopping කරන්න නියම රටවල්

ඉස්සර වෙලා මේක ඉවර කරලා ඉන්න ඕනේ

pattaya වල ශොපින් කරනවා නම් ඉතින් central festival තමා

මේක 100% branded

apple එහෙම ඔරිජිනල් ගන්න ඔනේ නම් යන්න මේකට platinum reseller කෙනෙක් ඉන්නවා

මේ තියෙන්නේ central festival shopping mall එක

මේ bangkok

Updates

page 9- transportation

page 15 - how to eat without getting food poisoning

[QUOTE="ratedGTR, post: 19956027, member: 549594"] [SIZE="6"][COLOR="Blue"] ඔන්න දෙයියනේ කියලා වෙලාවක් ලැබුන ගමන් ලියන්න ගත්තා rep දීපු අය හා bump එකකින් හරි සප් එකක් දුන්න හැමෝටම ස්තුතියි අද කියන්නම් shopping ගැන [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="red"] ඇත්තටම මම නම් ඇදුම් ගත්තෙම නෑ තායිලන්ඩ් වලින් මට set උනේ නෑ උන්ගේ ඇදුම් t shirt 2ක් ගත්තා විතරයි අපි හිතන තරම් තායි ශොපින් වලට සෙට් වෙන්නේ නෑ එහෙම කියලා කෙල්ලෝ එක්ක නම් යන්න එපා ඇවිදලාම පන යයි ප්රදාන shopping malls කීපයක් තියනවා bangkok වල 1. Central world plaza 2. MBK 3. Platinum 4. Siam paragon 5. Big C 6. Pratunam market 7. indra market 8. Pavement shops Indra market, big C, pavement shops ඇරුනම අනිත් shopping malls වලින් 80% වගේ branded shops ඇත්තටම මම බලාපොරොත්තු උනේ නෑ brands shops thailand වල මම යන්න කලින් හිතන් හිටියේ පොඩි පොඩි කඩ ඇති කියලා ེ indra එකේ තියෙන්නෙ පොඩි shops cheap quality අඩු ඒවා තමා තියෙන්නේ මේකෙ සමහර ඉන්දියන් උන් ට සින්හල පුලුවන් කතා කරද්දි පරිස්සමින් big c එක ලොකු supermarket එකක් ඒකෙන් තමා ඔය chocolates, toffees and other stuff ගත්තේ siam paragon shopping mall එකේ ground floor එකෙත් තියනවා supermarket එකක් siam paragon එකේ top floor තියනවා ෆිල්ම් හෝල් එකක් ගිහිල්ලම බලන්නකෝ ලෝකෙ තියන හැම branded shop එකක් ම වගේ bangkok වල තියනවා ඒ උනාට ලන්කාවෙන් ඊට අඩුවට ගන්න පුලුවන් galleria වගේ shop එකකට ගියොත් මට නම් සෙට් උනේ නෑ bangkok shopping shopping කරනවා නම් ඉතින් සින්ගා තමා :love::love: singapoore වල වගේ quality විදියට shopping කරන්න බැ bangkok වල singapoore ගැනත් thread එකක් දාන්න බලාපොරොත්තුවක් තියනවා අන්න shopping කරන්න නියම රටවල් :P ඉස්සර වෙලා මේක ඉවර කරලා ඉන්න ඕනේ pattaya වල ශොපින් කරනවා නම් ඉතින් central festival තමා මේක 100% branded apple එහෙම ඔරිජිනල් ගන්න ඔනේ නම් යන්න මේකට platinum reseller කෙනෙක් ඉන්නවා මේ තියෙන්නේ central festival shopping mall එක [IMG]http://a66.tinypic.com/1pvuky.jpg[/IMG] [IMG]http://a67.tinypic.com/33oqj4w.jpg[/IMG] [IMG]http://a64.tinypic.com/b509yp.jpg[/IMG] [IMG]http://a67.tinypic.com/10shyfl.jpg[/IMG] [IMG]http://a63.tinypic.com/22bakp.jpg[/IMG] මේ bangkok [IMG]http://a63.tinypic.com/5bpe00.jpg[/IMG] [IMG]http://a66.tinypic.com/2z5puna.jpg[/IMG] [IMG]http://a64.tinypic.com/35chnvr.jpg[/IMG] [IMG]http://a68.tinypic.com/2uhl5l2.jpg[/IMG] [IMG]http://a63.tinypic.com/14y3fd3.jpg[/IMG] Updates page 9- transportation page 15 - how to eat without getting food poisoning [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom