Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
bangkok to pattaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්..බැංකු පොතේ ලක්ශයක් පෙන්නන්න බැරි එකෙක් එක්ක උබ තායිලන්ඩ් යන්නේ කොහොමද බන්..ඔක්කොම වියදම් උබද කරන්නේ..

ඔය ගමනට උබ හිතනවට වඩා වියදම් යනවා මචන්..මොකද එයාර් ටිකට් එකම දෙන්නට 65000ක්වත් වෙනවා.වීසා වලටත් දෙන්නට 12000ක් වගේ වෙයි..මොකෝ ඒජන්සියකට දීලා කරගන්න එක ලේසි නිසා..සමහර ඒජන්සි දැන් 7500ක් ඉල්ලනවා එක්කෙනෙකුට..

අනික්වා ඉතින් ගිහින් කරන වියදම් තමයි..ලන්කාවේ සල්ලි වලින් රුපියල් 1000ක්වත් යයි දෙන්නෙකුට එක වේලකට කන්න.හොටෙල්.රටේ ඇවිදින විදිය. එහෙම ඉතින් උබලා කරන ක්රමේ අනුව වියදම.

මම හිතන විදියට වියදම මෙහෙම දාන්නම්.

ටිකට් - 64000

වීසා - 12000

බජට් හොටෙල් එකක් දවස් 7 - 21000

කන්න.බොන්න - 20000

ප්රවාහන - කරන විදිය අනුව..(6000ක් විතර තියමු)

බලන්න යන තැන් - යන තැන් අනුව...(6000ක් විතර තියමු)

වෙනත් - 6000

ඔක්කොම - 135000/

මේ ගාන වැඩි උනොත් මිසක් අඩු වෙන්නෙ නැ ..අනික ශොපින්ග් අනම් මනම් එහෙමත් කරනවනේ..

වීසා ගැනනම් දන්න අය කියයි..

හොදටම බජට් විදියට හදලා ඔය කිවුවේ..නමුත් එක්කෙනෙකුට ලක්ශයක් යනවා කියලා හදාගන්න..ලක්ශෙටත් වඩා යනවා පතායාත් යනවනම්..

[QUOTE="smith500, post: 22589007, member: 476156"] [SIZE="4"]මචන්..බැංකු පොතේ ලක්ශයක් පෙන්නන්න බැරි එකෙක් එක්ක උබ තායිලන්ඩ් යන්නේ කොහොමද බන්..ඔක්කොම වියදම් උබද කරන්නේ.. ඔය ගමනට උබ හිතනවට වඩා වියදම් යනවා මචන්..මොකද එයාර් ටිකට් එකම දෙන්නට 65000ක්වත් වෙනවා.වීසා වලටත් දෙන්නට 12000ක් වගේ වෙයි..මොකෝ ඒජන්සියකට දීලා කරගන්න එක ලේසි නිසා..සමහර ඒජන්සි දැන් 7500ක් ඉල්ලනවා එක්කෙනෙකුට.. අනික්වා ඉතින් ගිහින් කරන වියදම් තමයි..ලන්කාවේ සල්ලි වලින් රුපියල් 1000ක්වත් යයි දෙන්නෙකුට එක වේලකට කන්න.හොටෙල්.රටේ ඇවිදින විදිය. එහෙම ඉතින් උබලා කරන ක්රමේ අනුව වියදම. මම හිතන විදියට වියදම මෙහෙම දාන්නම්. ටිකට් - 64000 වීසා - 12000 බජට් හොටෙල් එකක් දවස් 7 - 21000 කන්න.බොන්න - 20000 ප්රවාහන - කරන විදිය අනුව..(6000ක් විතර තියමු) බලන්න යන තැන් - යන තැන් අනුව...(6000ක් විතර තියමු) වෙනත් - 6000 ඔක්කොම - 135000/ මේ ගාන වැඩි උනොත් මිසක් අඩු වෙන්නෙ නැ ..අනික ශොපින්ග් අනම් මනම් එහෙමත් කරනවනේ.. වීසා ගැනනම් දන්න අය කියයි.. හොදටම බජට් විදියට හදලා ඔය කිවුවේ..නමුත් එක්කෙනෙකුට ලක්ශයක් යනවා කියලා හදාගන්න..ලක්ශෙටත් වඩා යනවා පතායාත් යනවනම්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom