Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් හිතෙන්නේ බන් මුන් ගහන්නේ International Cricket නිසා යම් මට්ටමකට decency එකක් තියෙන්න ඕන. Timeout සිද්දිය උනත් wicket එකකදී celebration එකකදී වගේ කලාට අවුලක් නෑ . මේක මේ දිනපු වෙලාවේ ඉදන් cup එක උස්සනකල් හැමවෙලේම මෙහෙක් කරගෙන ඔක්කොම එක්ක ඔරලෝසු පෙන්නන්න ගියාම එක නිකන් හෙන අඩුකුලේ ෆීලින් එකක් බලන් ඉන්න උන්ට දැනෙන්නේ. ඉස්සර අර්ජුනගේ කාලෙත්, පස්සේ සංගල/ මහේලලගේ කලේ වෙනකන් අපේ ටීම් එක යම් කිසි ලෙවෙල් එකකට තත්වේ තියාගෙන හිටිය.(ඩිලා ගේ අර නො බෝල් සීන් එක වගේ ඒවා නිසා චාටර් උනා පස්සේ )

අනික ඒ කාලේ ඉදපු උන්ට මිට වැඩ හික්මීමක් තිබ්බ මට හිතෙන විදියට (ටිකක් උගත් නිසාත් වෙන්න ඇති). අර්ජුනගේ කලේ ගමු . ගොඩක් උන්ට MOM උනාම බය නැතිව ඉංග්‍රීසි කතාකරගන්න පුළුවන් කම උනත් තිබ්බ. බලපන්කො, මෙන්ඩ, වනිය කතාකරන ඒවා. අහන් ඉන්න මොකද්ද වගේ.

දැන් උබල කියයි, ඉන්රිසි කතාකරන්න බැරි එක ලැජ්ජාවක් නෙවෙයි, උන් ක්‍රිකට් ගහනව නම් එච්චරයි බ්ලාහ් බ්ලාහ්.

යකෝ උන්ට කරන්න තියෙන්නේ ක්‍රිකට් ගහන එක විතරයි. අනික් දවස්වල උන් ට කරන්න තියෙන්නේ, ප්‍රක්ටිස් යන එකයි, ජිම් යන එකයි නෙහ් . දවසකට පැය දෙකක් වෙන් කරලා spoken English ටිකක් හදාගනිල්ලකෝ අඩුගානේ ජාමේ බේරගන්න කතාකරන්නවත්.

ලොකු කතන්දර, මහලොකු grammar ඕනේ නෑ. අඩුගානේ තමන්ට කියන්න ඕන දේ අනික් එකාට තේරෙන විදියට කියාගන්න තිබ්බ නම් ඇති.

බලපන්, ඉන්දියාවේ හැම පොඩි එකාටම හොදට කතාකරගන්න පුළුවන්. අපේ උන් තමයි අවරුදු 5-6 ටීම් එකේ ඉදලත් කතාකරන්න ගියාම නවීඩ් වාස් කාරය මයික් එක අරන් එනකල් ලොල් ලොල් ගාන්නේ.

මගේ අදහස නම් international Cricket ගහනව කියන්නේ, ප්‍රැක්ටිස් කරලා ගිහින් මැච් එක විතරක් ගහල එන එක නෙවෙයි. tournament එකකදී මැච් එක දිනුවත්, පැරදුනත්, ground එක ඇතුලේ වගේම එලියේත් සංයමයක් තියෙන්න ඕනේ. රටක් නියෝජනය කරනවා කියල මතක තියාගෙන ඩිසන්ට් පිට හැසිරෙන්න ඕනේ. උබලගේ අදහස වෙනස් ඇති. මම කිව්වේ මගේ එක

[QUOTE="Satan_at_Hell, post: 29656711, member: 517582"] [SIZE=4][COLOR=rgb(251, 160, 38)]මට නම් හිතෙන්නේ බන් මුන් ගහන්නේ International Cricket නිසා යම් මට්ටමකට decency එකක් තියෙන්න ඕන. Timeout සිද්දිය උනත් wicket එකකදී celebration එකකදී වගේ කලාට අවුලක් නෑ . මේක මේ දිනපු වෙලාවේ ඉදන් cup එක උස්සනකල් හැමවෙලේම මෙහෙක් කරගෙන ඔක්කොම එක්ක ඔරලෝසු පෙන්නන්න ගියාම එක නිකන් හෙන අඩුකුලේ ෆීලින් එකක් බලන් ඉන්න උන්ට දැනෙන්නේ. ඉස්සර අර්ජුනගේ කාලෙත්, පස්සේ සංගල/ මහේලලගේ කලේ වෙනකන් අපේ ටීම් එක යම් කිසි ලෙවෙල් එකකට තත්වේ තියාගෙන හිටිය.(ඩිලා ගේ අර නො බෝල් සීන් එක වගේ ඒවා නිසා චාටර් උනා පස්සේ )[/COLOR][/SIZE] [COLOR=rgb(251, 160, 38)][SIZE=4]අනික ඒ කාලේ ඉදපු උන්ට මිට වැඩ හික්මීමක් තිබ්බ මට හිතෙන විදියට (ටිකක් උගත් නිසාත් වෙන්න ඇති). අර්ජුනගේ කලේ ගමු . ගොඩක් උන්ට MOM උනාම බය නැතිව ඉංග්‍රීසි කතාකරගන්න පුළුවන් කම උනත් තිබ්බ. බලපන්කො, මෙන්ඩ, වනිය කතාකරන ඒවා. අහන් ඉන්න මොකද්ද වගේ. දැන් උබල කියයි, ඉන්රිසි කතාකරන්න බැරි එක ලැජ්ජාවක් නෙවෙයි, උන් ක්‍රිකට් ගහනව නම් එච්චරයි බ්ලාහ් බ්ලාහ්. යකෝ උන්ට කරන්න තියෙන්නේ ක්‍රිකට් ගහන එක විතරයි. අනික් දවස්වල උන් ට කරන්න තියෙන්නේ, ප්‍රක්ටිස් යන එකයි, ජිම් යන එකයි නෙහ් . දවසකට පැය දෙකක් වෙන් කරලා spoken English ටිකක් හදාගනිල්ලකෝ අඩුගානේ ජාමේ බේරගන්න කතාකරන්නවත්. ලොකු කතන්දර, මහලොකු grammar ඕනේ නෑ. අඩුගානේ තමන්ට කියන්න ඕන දේ අනික් එකාට තේරෙන විදියට කියාගන්න තිබ්බ නම් ඇති. බලපන්, ඉන්දියාවේ හැම පොඩි එකාටම හොදට කතාකරගන්න පුළුවන්. අපේ උන් තමයි අවරුදු 5-6 ටීම් එකේ ඉදලත් කතාකරන්න ගියාම නවීඩ් වාස් කාරය මයික් එක අරන් එනකල් ලොල් ලොල් ගාන්නේ.[/SIZE] [/COLOR][SIZE=4][COLOR=rgb(251, 160, 38)]මගේ අදහස නම් international Cricket ගහනව කියන්නේ, ප්‍රැක්ටිස් කරලා ගිහින් මැච් එක විතරක් ගහල එන එක නෙවෙයි. tournament එකකදී මැච් එක දිනුවත්, පැරදුනත්, ground එක ඇතුලේ වගේම එලියේත් සංයමයක් තියෙන්න ඕනේ. රටක් නියෝජනය කරනවා කියල මතක තියාගෙන ඩිසන්ට් පිට හැසිරෙන්න ඕනේ. උබලගේ අදහස වෙනස් ඇති. මම කිව්වේ මගේ එක :rolleyes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom