Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bank Account නම්බරේ හොයාගන්න හෙලුපක් ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bank Account නම්බරේ හොයාගන්න හෙලුපක් ඕන

Problem Solved........... Thanks For Helps.....

මෙන්න මේකයි සින් එක....

මගේ තියෙන්නේ HNB සේවින්ස් එකව්න්ට් එකක්.....

ඕක මම ඔන්ලයින් පේමන්ට් වලට තමා යුස් කරේ

ලගදි මගේ අතින් බැංකු පොත(passbook) නැති උනා ....නැති උනාට මම අලුත් එකක් ගත්තේ නෑ.මොකද එක නිකන් නමට තියාගෙන හිටියේ,Transactions අප්ඩේට් කරලා තිබ්බෙත් නෑ.කරන්න උවමනාවක් තිබ්බේ නෑ.මොකද ෆෝන් එකට බැංකුවෙන් SMS ආවා.ඒවා වල එකව්න්ට් නම්බර් එක තිබ්බ නිසා එකව්න්ට් එකට සල්ලි දාන්න උනත් ෆෝන් එකෙන් බලාගෙන ස්ලිප් එක ෆිල් කරනවා මිසක් ,පොත අරන් ගිහින් අප්ඩේට් කරේ නෑ ......

පොත නැති උනාට පස්සෙත් මම ඔන්ලයින් පේමන්ට් එහෙම කරා ෆෝන් එකේ නම්බරේ තිබ්බ නිසා....

එත් ලඟදි ඒ ෆෝන් එකටත් කෙල උනා.SMS බැකප් කරලා වත් තිබ්බේ නෑ.සිම් එකේ සේව් වෙලත් නෑ .ඔක්කොම ෆෝන් එකේ.ෆෝන් එක ආයේ හදන්නත් බෑ ........

දැන් මට ආයේ එකව්න්ට් නම්බරේ ඕන කරලා තියනවා.මට එක දැනගන්න ලේසි ක්‍රමයක් නැද්ද ? ඒ එකව්න්ට් එකට දීල තියන ඩේබිට් කාර්ඩ් එකනම් තාම තියනවා.

නම්බරේ හොයාගන්න ලේසි ක්‍රමයක් නැද්ද? බැංකුවට ගිහින් එයාලටම කියන්න වෙයිද?

බැංකුවට ගිහින් කරනවා නම් මොකද්ද කරන්න ඕන ?කොහොමද කරන්නේ ......

ක්‍රමේ හම්බුනා ....උදව් කරපු අයට ස්තුතියි

[QUOTE="thilan996, post: 20744299, member: 511110"] [b]Bank Account නම්බරේ හොයාගන්න හෙලුපක් ඕන[/b] [CENTER][LEFT][SIZE=6][COLOR=Red]Problem Solved........... Thanks For Helps.....[/COLOR][/SIZE] [/LEFT] [SIZE=2][COLOR=Blue]මෙන්න මේකයි සින් එක....[/COLOR][/SIZE][SIZE=2] [COLOR=Blue]මගේ තියෙන්නේ HNB සේවින්ස් එකව්න්ට් එකක්..... ඕක මම ඔන්ලයින් පේමන්ට් වලට තමා යුස් කරේ [/COLOR] [COLOR=Blue]ලගදි මගේ අතින් බැංකු පොත(passbook) නැති උනා ....නැති උනාට මම අලුත් එකක් ගත්තේ නෑ.මොකද එක නිකන් නමට තියාගෙන හිටියේ,Transactions අප්ඩේට් කරලා තිබ්බෙත් නෑ.කරන්න උවමනාවක් තිබ්බේ නෑ.මොකද ෆෝන් එකට බැංකුවෙන් SMS ආවා.ඒවා වල එකව්න්ට් නම්බර් එක තිබ්බ නිසා එකව්න්ට් එකට සල්ලි දාන්න උනත් ෆෝන් එකෙන් බලාගෙන ස්ලිප් එක ෆිල් කරනවා මිසක් ,පොත අරන් ගිහින් අප්ඩේට් කරේ නෑ ...... [/COLOR] [COLOR=Blue]පොත නැති උනාට පස්සෙත් මම ඔන්ලයින් පේමන්ට් එහෙම කරා ෆෝන් එකේ නම්බරේ තිබ්බ නිසා.... [/COLOR] [COLOR=Blue]එත් ලඟදි ඒ ෆෝන් එකටත් කෙල උනා.SMS බැකප් කරලා වත් තිබ්බේ නෑ.සිම් එකේ සේව් වෙලත් නෑ .ඔක්කොම ෆෝන් එකේ.ෆෝන් එක ආයේ හදන්නත් බෑ ........ [/COLOR] [COLOR=Blue]දැන් මට ආයේ එකව්න්ට් නම්බරේ ඕන කරලා තියනවා.මට එක දැනගන්න ලේසි ක්‍රමයක් නැද්ද ? ඒ එකව්න්ට් එකට දීල තියන ඩේබිට් කාර්ඩ් එකනම් තාම තියනවා. [/COLOR] [COLOR=Blue]නම්බරේ හොයාගන්න ලේසි ක්‍රමයක් නැද්ද? බැංකුවට ගිහින් එයාලටම කියන්න වෙයිද?[/COLOR] [COLOR=Blue]බැංකුවට ගිහින් කරනවා නම් මොකද්ද කරන්න ඕන ?කොහොමද කරන්නේ ......[/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=Red]ක්‍රමේ හම්බුනා ....උදව් කරපු අයට ස්තුතියි :cool::cool::cool:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom