Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන මගුලක්ද බන් මේ? අපෙ debit credit card ගහල bus ticket එක කොන්දට කියල ගන්නද කියන්නෙ?

එහෙම system එකක් තියන එක හොදයි හැබැයි super market එකකින් බඩු ගන්නව වගේ bank card punch කරල නෙමේ bus card එකක් ගහල. ඒක අපිට ඕන විදිහට reload කරගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි බස් එකේ යනකොට ඒ බස් card එකෙන් අඩු වෙන විදිහට. කාට හරි එකෙක්ට මාසෙකට බස් වියදම 2000ක් යනව නං ඌට පුළුවන් එතකොට මාසෙටම ඇති වෙන්න card එක reload කරගෙන යන වෙලාවට punch කරන්න.

ඕක පළවෙනි step එක විදිහට කරන්න පුළුවන්. ඊළග step එක විදිහට කරන්න ඕන දැන් අර city bus mentro seen එකක් ළගදි එනව කිවුවනෙ අලුත් low profile bus දාල. ඒක ආවහම bus card එකක් introduce කරන්න ඕන city එක ඇතුලෙ සතියට එක්කො සති දෙක මාසෙටම card එකේ ගාණ මෙච්චරයි ඒ card එකෙන් ඕන තරමක් city එක ඇතුලෙ සම්මත boundary area එකක එහාට මෙහෙට punch කරල යන්න පුළුවන්.

අඩු තරමෙ මොකුත්ම කරගන්න බැරි නං scan කරන්න පුළුවන් විදිහෙ QR System එකක්? මේ බඩු ගන්නව වගේ bank card වලින් bus එකට ගෙවන්නෙ නැතුව කරන්න බෑද.

පක්ශ පැත්තකට දාල මම මේ කියන එක හරිද වැරදිද කියපන්.

[MEDIA=facebook]100066575087663/posts/1139638158265343[/MEDIA]

[QUOTE="manarrow, post: 31006925, member: 524640"] මොන මගුලක්ද බන් මේ? අපෙ debit credit card ගහල bus ticket එක කොන්දට කියල ගන්නද කියන්නෙ? එහෙම system එකක් තියන එක හොදයි හැබැයි super market එකකින් බඩු ගන්නව වගේ bank card punch කරල නෙමේ bus card එකක් ගහල. ඒක අපිට ඕන විදිහට reload කරගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි බස් එකේ යනකොට ඒ බස් card එකෙන් අඩු වෙන විදිහට. කාට හරි එකෙක්ට මාසෙකට බස් වියදම 2000ක් යනව නං ඌට පුළුවන් එතකොට මාසෙටම ඇති වෙන්න card එක reload කරගෙන යන වෙලාවට punch කරන්න. ඕක පළවෙනි step එක විදිහට කරන්න පුළුවන්. ඊළග step එක විදිහට කරන්න ඕන දැන් අර city bus mentro seen එකක් ළගදි එනව කිවුවනෙ අලුත් low profile bus දාල. ඒක ආවහම bus card එකක් introduce කරන්න ඕන city එක ඇතුලෙ සතියට එක්කො සති දෙක මාසෙටම card එකේ ගාණ මෙච්චරයි ඒ card එකෙන් ඕන තරමක් city එක ඇතුලෙ සම්මත boundary area එකක එහාට මෙහෙට punch කරල යන්න පුළුවන්. අඩු තරමෙ මොකුත්ම කරගන්න බැරි නං scan කරන්න පුළුවන් විදිහෙ QR System එකක්? මේ බඩු ගන්නව වගේ bank card වලින් bus එකට ගෙවන්නෙ නැතුව කරන්න බෑද. පක්ශ පැත්තකට දාල මම මේ කියන එක හරිද වැරදිද කියපන්. [MEDIA=facebook]100066575087663/posts/1139638158265343[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom