Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ගෙවුවෙ නැතත් කවුරුහරි ගෙවන්න එපැයි. බස් කාරය ඕක ගෙවයිද. මෙතන දැන් කට්ටිය කියල ටෝක්ස් දීල තියනව europe වලයි අරහෙයි මෙහෙයි card payments තියනව කියල. ඔව් තියනව තමා. ඒත් ලංකාවට ඕක practical නෑ. එක පාර ඕකට යන්න ගිහින් adjust වෙන්න අමාරුයි. ඕක වැඩ කරවන එකේ complications ගොඩක් එනව. Europe එකයි මෙහෙයි compare කරන එක තේරුමක් නැහැ. මෙහෙම එකක් එන්න ඕන step by step. දැන් ඔය card payments bus වලට තියන රටවල් මුලින් bus වල pay කරන්න පටන් ගත්තෙ කොහොමද ඊට පස්සෙ step by step ආවෙ කොහොමද කියල බැලුව නං ඕක මෙතන කියන් නෑ කට්ටිය.

Card payments දාන්න ඕන නං ඉස්සෙල්ලම ඒක pilot project එකක් විදිහට කරන්න පුළුවන් අර එනව කියන mentro bus වලට implement කරල. කොන්දොස්තර නැතුව payments කරන්න බස් එකේ යන මිනිස්සුන්ට හුරු කරවන්න පොඩ්ඩක්. ඒක හැම බස් එකටම කරන්න පුළුවන් දෙයක් නෙමේ. දැන් කියන්න එපා අපේ වුන් නං ගෙවයි mentro bus ටිකට මාසෙන් loss වෙයි කොන්දොස්තරල නැතුව කියල. ඒකට තමා gov එකක් තියෙන්නෙ. අලුත් නීති හදන්න පුළුවන්. සල්ලි ගෙවල නැතුව හොරෙන් ගිහින් නම් විදින්න වෙන දඩුවම වැඩි කරන්න පනත් ගේන්න පුළුවන් අලුත් rules හදන්න පුළුවන්. ඒ දඩුවම් වල ප්රමාණ news වලින් media වලින් මිනිස්සුන්ට ප්රචාරය කරන්න ඕන. එතකොට බයටම මිනිස්සු සල්ලි නොගෙව ඉන්නෙ නෑ ගෙවලම යන්න පුරුදු වෙනව.

ඉතින් මේ වගෙ මුලින් step by stepමේක යන්න ඕන. එක පාර රටටම හොක් ගාල card payments ගහන්න ගියොත් හදුන්නෙත්ති කිවුව වගේ ඕකත් හොක් ගාලම යනව.

ඒ නිසා ctb ඇරෙන්න private bus වලට මුලින් වෙනමම bus touch card එකක් විදිහට introduce කරන්න ඕන. ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ මිනිස්සු ඒ card වලින් payments කරන්න හුරු උනහම බස් කාරයොත් හුරු උනහම ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ bank cards implement කරන්න පුළුවන්.

ඒකට කාලයක් යනව. මේක මේ එක පාර කියපු ගමන් plan එකක් නැතුව මුලු රටටම එක පාර හැම බස් එකටම card payments ගහන්න දෙන්න හදනකොට ඒක කරන්න අමාරු practical නැති වැඩක්

[QUOTE="manarrow, post: 31008553, member: 524640"] අපි ගෙවුවෙ නැතත් කවුරුහරි ගෙවන්න එපැයි. බස් කාරය ඕක ගෙවයිද. මෙතන දැන් කට්ටිය කියල ටෝක්ස් දීල තියනව europe වලයි අරහෙයි මෙහෙයි card payments තියනව කියල. ඔව් තියනව තමා. ඒත් ලංකාවට ඕක practical නෑ. එක පාර ඕකට යන්න ගිහින් adjust වෙන්න අමාරුයි. ඕක වැඩ කරවන එකේ complications ගොඩක් එනව. Europe එකයි මෙහෙයි compare කරන එක තේරුමක් නැහැ. මෙහෙම එකක් එන්න ඕන step by step. දැන් ඔය card payments bus වලට තියන රටවල් මුලින් bus වල pay කරන්න පටන් ගත්තෙ කොහොමද ඊට පස්සෙ step by step ආවෙ කොහොමද කියල බැලුව නං ඕක මෙතන කියන් නෑ කට්ටිය. Card payments දාන්න ඕන නං ඉස්සෙල්ලම ඒක pilot project එකක් විදිහට කරන්න පුළුවන් අර එනව කියන mentro bus වලට implement කරල. කොන්දොස්තර නැතුව payments කරන්න බස් එකේ යන මිනිස්සුන්ට හුරු කරවන්න පොඩ්ඩක්. ඒක හැම බස් එකටම කරන්න පුළුවන් දෙයක් නෙමේ. දැන් කියන්න එපා අපේ වුන් නං ගෙවයි mentro bus ටිකට මාසෙන් loss වෙයි කොන්දොස්තරල නැතුව කියල. ඒකට තමා gov එකක් තියෙන්නෙ. අලුත් නීති හදන්න පුළුවන්. සල්ලි ගෙවල නැතුව හොරෙන් ගිහින් නම් විදින්න වෙන දඩුවම වැඩි කරන්න පනත් ගේන්න පුළුවන් අලුත් rules හදන්න පුළුවන්. ඒ දඩුවම් වල ප්රමාණ news වලින් media වලින් මිනිස්සුන්ට ප්රචාරය කරන්න ඕන. එතකොට බයටම මිනිස්සු සල්ලි නොගෙව ඉන්නෙ නෑ ගෙවලම යන්න පුරුදු වෙනව. ඉතින් මේ වගෙ මුලින් step by stepමේක යන්න ඕන. එක පාර රටටම හොක් ගාල card payments ගහන්න ගියොත් හදුන්නෙත්ති කිවුව වගේ ඕකත් හොක් ගාලම යනව. ඒ නිසා ctb ඇරෙන්න private bus වලට මුලින් වෙනමම bus touch card එකක් විදිහට introduce කරන්න ඕන. ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ මිනිස්සු ඒ card වලින් payments කරන්න හුරු උනහම බස් කාරයොත් හුරු උනහම ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ bank cards implement කරන්න පුළුවන්. ඒකට කාලයක් යනව. මේක මේ එක පාර කියපු ගමන් plan එකක් නැතුව මුලු රටටම එක පාර හැම බස් එකටම card payments ගහන්න දෙන්න හදනකොට ඒක කරන්න අමාරු practical නැති වැඩක් [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom