Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලගේ සුදු හාමු...

පළවෙනි එක Debit card,CC, apple pay, google pay ඔක්කොම එකයි කියලා තේරෙන්නේ ඕන...

ඔව් ටොප් අප් කාඩ් තියනවා සහ ඒවා 90 ගණන් වල ආවේ කියලා තවම අයින් කරලා නෑ...

ඉතින් අපි මොකද කරන්න ඕන... අනූ ගණන් වල ඒ රටවල් වල් ඩිරෙක්ට් bank card එකෙන් ගෙවන්න යන්න තරම් ලෝකේ tech දියුණු වෙලා තිබ්බේ නැති නිසා හඳුන්වලා දීපු ට්රැවල් කාඩ් සිස්ටම් ඒකට ලොකු ආයෝජනයක් කරලා තව අවුරුදු පහකින් විතර ලෝකෙන් ඕක අයින් වෙලා යද්දි අයින් කරන එකද??? එහෙම නැත්නම් කෙලින්ම ඉස්සරහට අවුරුදු ගානක් තියන bank card එකකින් touch and go system එකකට යන්න ලේසි වෙන විදිහේ ක්රමයකට යන එකද???

උබ හිතපං අපිට මොබයිල් නෙට්වර්ක් තිබ්බේ නෑ අලුතින්ම දැන් පටන් ගන්නවා කියාල... GSM 2G 3G LTE 5G ඔක්කොම හදන්න ඕනද අනිත් රටවල ඒවා තියනවා කියලා... එහෙම නැත්නම් ඒ රටවල අලුතින් ආපු, ඉස්සරහටත් කාලයක් තියන LTE 5G වගේ නෙට්වර්ක් එකක්ම එක පාර දා ගන්න එකද???

නෑ එහෙම කවුරුත් කිව්වේ නෑ... හැබැයි free/fair/open & competetive market කියලා කියපු වචන වලට තේරුම් තියනවා නේ...

පාරිභෝගිකයාට අඩුවට සේවාව ගන්න පුළුවන් ක්රමයක් වෙනුවට රටින් පිටට සල්ලි යනවා කියලා home grown solution දෙන එක ඔයා ඔය කියපු එක වචනේකටවත් ගැලපෙන්නේ නෑ...

හරියට පිටරටට ඩොලර් යන හින්දා හාල් ගේන එක නවත්තලා වැඩි මිලට ලංකාවේ හාල් කනවා වගේ... මම හිතුවා ඒ වගේ දේවල් වලට උබල කැමති නෑ කියලා...

දැන් කියන්න එපා VISA වලට එහෙම වැඩිය ලාබෙට ඒ කොලිටී එකේ සර්විස් එකක් දෙන සිස්ටම් එකක් හදන්න පුළුවන් කියලා ලංකාවේ... උබ වෙන රටවල් වල එහෙම ගිහිං තියන හින්දා අහලා ඇතිනේ economy of scale කියලා දෙයක්...

සැලරි එන debit card කරන එකෙන්ම බස් එකට ගෙවන්න ඕන කියලා දෙයක් නෑ නේ... වෙන account එකක් තියා ගන්න පුළුවන්... එහෙමත් බැරි නම් උබ ඔය ගිය රටවල් වල ඒවට උත්තර තියනවා... යන වෙලාවක ඒවත් ටිකක් හොයල බලපන්...

POS type එක හැටියට උනත් single payment limit එකක් දාන්න පුලුවන්...

උබල වගේ ලෝකේ දැකපු ලිබරල් බුවාලා 88 කැලේ පැනපු ජෙප්පෝ වගේ හිතන ඒක එච්චර හොඳ නෑ...

ඔය 3% කියන එක අඩු කරගන්න පුළුවන් ඔක් use කරන ප්රමාණය වැඩි උනොත්... එහෙම මිනිස්සු අතර ජනප්රිය වෙලා % අඩු වෙනකම් රජයෙන් subsidize කරන්න තමයි වෙන්නේ බැංකු වලට ඕකට යන extra cost එක...

------ Post added on [DATETIME="UT"]1760004645[/DATETIME]

[QUOTE="ttj, post: 31008590, member: 114037"] උබලගේ සුදු හාමු... පළවෙනි එක Debit card,CC, apple pay, google pay ඔක්කොම එකයි කියලා තේරෙන්නේ ඕන... ඔව් ටොප් අප් කාඩ් තියනවා සහ ඒවා 90 ගණන් වල ආවේ කියලා තවම අයින් කරලා නෑ... ඉතින් අපි මොකද කරන්න ඕන... අනූ ගණන් වල ඒ රටවල් වල් ඩිරෙක්ට් bank card එකෙන් ගෙවන්න යන්න තරම් ලෝකේ tech දියුණු වෙලා තිබ්බේ නැති නිසා හඳුන්වලා දීපු ට්රැවල් කාඩ් සිස්ටම් ඒකට ලොකු ආයෝජනයක් කරලා තව අවුරුදු පහකින් විතර ලෝකෙන් ඕක අයින් වෙලා යද්දි අයින් කරන එකද??? එහෙම නැත්නම් කෙලින්ම ඉස්සරහට අවුරුදු ගානක් තියන bank card එකකින් touch and go system එකකට යන්න ලේසි වෙන විදිහේ ක්රමයකට යන එකද??? උබ හිතපං අපිට මොබයිල් නෙට්වර්ක් තිබ්බේ නෑ අලුතින්ම දැන් පටන් ගන්නවා කියාල... GSM 2G 3G LTE 5G ඔක්කොම හදන්න ඕනද අනිත් රටවල ඒවා තියනවා කියලා... එහෙම නැත්නම් ඒ රටවල අලුතින් ආපු, ඉස්සරහටත් කාලයක් තියන LTE 5G වගේ නෙට්වර්ක් එකක්ම එක පාර දා ගන්න එකද??? නෑ එහෙම කවුරුත් කිව්වේ නෑ... හැබැයි free/fair/open & competetive market කියලා කියපු වචන වලට තේරුම් තියනවා නේ... පාරිභෝගිකයාට අඩුවට සේවාව ගන්න පුළුවන් ක්රමයක් වෙනුවට රටින් පිටට සල්ලි යනවා කියලා home grown solution දෙන එක ඔයා ඔය කියපු එක වචනේකටවත් ගැලපෙන්නේ නෑ... හරියට පිටරටට ඩොලර් යන හින්දා හාල් ගේන එක නවත්තලා වැඩි මිලට ලංකාවේ හාල් කනවා වගේ... මම හිතුවා ඒ වගේ දේවල් වලට උබල කැමති නෑ කියලා... දැන් කියන්න එපා VISA වලට එහෙම වැඩිය ලාබෙට ඒ කොලිටී එකේ සර්විස් එකක් දෙන සිස්ටම් එකක් හදන්න පුළුවන් කියලා ලංකාවේ... උබ වෙන රටවල් වල එහෙම ගිහිං තියන හින්දා අහලා ඇතිනේ economy of scale කියලා දෙයක්... සැලරි එන debit card කරන එකෙන්ම බස් එකට ගෙවන්න ඕන කියලා දෙයක් නෑ නේ... වෙන account එකක් තියා ගන්න පුළුවන්... එහෙමත් බැරි නම් උබ ඔය ගිය රටවල් වල ඒවට උත්තර තියනවා... යන වෙලාවක ඒවත් ටිකක් හොයල බලපන්... POS type එක හැටියට උනත් single payment limit එකක් දාන්න පුලුවන්... උබල වගේ ලෝකේ දැකපු ලිබරල් බුවාලා 88 කැලේ පැනපු ජෙප්පෝ වගේ හිතන ඒක එච්චර හොඳ නෑ... [HR][/HR] ඔය 3% කියන එක අඩු කරගන්න පුළුවන් ඔක් use කරන ප්රමාණය වැඩි උනොත්... එහෙම මිනිස්සු අතර ජනප්රිය වෙලා % අඩු වෙනකම් රජයෙන් subsidize කරන්න තමයි වෙන්නේ බැංකු වලට ඕකට යන extra cost එක... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1760004645[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom