Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bank Help Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක මචන් Branch Manager අනුව තීරණය වෙනවා...ගොඩක් වෙලාවට වෙන්නේ Savings Account එකට Rs. 25,000/- සහ Current Account එකට Rs. 15,000/-. සේවින්ග්ස් එකවුන්ට් එකේ සල්ලි බැංකුවෙන් හෝල්ඩ් කරනවා...ඒ නිසා එක පාවිච්චි කරන්න බැහැ...කොහොමත් සේවින්ග්ස් එකවුන්ට් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කරන්ට් එකවුන්ට් එකත් එක්ක..සේවින්ග්ස් නැත්තන් එවෙලේම තව එකක් හදනවා...

එකවුන්ට් එක පටන්ගන්නේ බිස්නස් එකේ නමින් නම් Business Registration Documents ඕනේ...උඹේ නමින් පටන්ගන්නවා නම්, උඹේ NIC එක ඕනේ...උඹ දැනට පදිංචි ඇඩ්රස් එක NIC එකේ තියෙන එකට වඩා වෙනස් නම්, Any Fixed Line Telephone Bill/Electricity Bill or Water Bill එකක් අවශ්‍ය වෙනවා..මේ හැමදේම නෙමෙයි මේකෙන් එකක්..එකෙන් තමයි ඇඩ්රස් එක වෙරිෆයි කරගන්නේ...

කොහොමත් ඉස්සෙල්ලම මැනේජර් එක්ක කතා කරන්න ඕනේ..ඊට පස්සේ තමයි මැනේජර් බලල කියන්නේ අවශ්‍ය ඩිපොසිට් එකයි අනික් විස්තරයි...

අවශ්‍යතා සහ මැනේජර් ගේ recommendation එක තියෙනව නම් උඹට ෆෝම් සෙට් එකක් දෙයි..එයාලා විස්තර කියයි..උඹට සේවින්ග්ස් එකක් නැත්තන් එවෙලේම සේවින්ග්ස් එකක් ඕපන් කරලා යන්න පුළුවන්...කරන්ට් එකවුන්ට් ෆෝම් එකේ තියෙනවා තවත් කොමර්ෂල් බැංකුවේ කරන්ට් එකවුන්ට් හෝල්ඩර් කෙනෙක්ට කියල අත්සන් කරගන්න ඕනේ තැනක්..ඒ නිසා ඒ අත්සන් සහ එයාගේ විස්තරත් දාන්න තියෙන නිසා උඹට කරන්ට් එකවුන් ෆෝම් එක අතට ගත්ත ගමන් එක පුරවල දෙන්න බැහැ..ඔක්කොම කම්ප්ලීට් කරගෙන ආපහු එන්න වෙනවා...

චෙක් පොතක චෙක් කොලයක් රුපියක් 10 ක් වෙනවා..මුලින් දෙන්නේ කොළ දහයක පොතක්..එකවුන්ට් එක හොඳට මේන්ටේන් වෙනවා නම් ටික කාලයකට පස්සේ කොළ 25 ක එකක් ඉල්ලන්න පුළුවන්..ඊටත් පස්සේ කොළ 100 ක් ඉල්ලන්න පුළුවන්...එකවුන්ට් එක ඕපන් කරලා Working Days 4 කින් විතර පොත එනවා බ්‍රාන්ච් එකට...

අර ඇඩ්රස් සීන් එක නම් අවශ්යි බන්..එක ගොඩක් බ්‍රාන්චස් වල හරියට බලනවා..තව විස්තර ඕනේ නම් PM me..

[QUOTE="pranathlcp, post: 18769102, member: 225352"] [SIZE="3"]එක මචන් Branch Manager අනුව තීරණය වෙනවා...ගොඩක් වෙලාවට වෙන්නේ Savings Account එකට Rs. 25,000/- සහ Current Account එකට Rs. 15,000/-. සේවින්ග්ස් එකවුන්ට් එකේ සල්ලි බැංකුවෙන් හෝල්ඩ් කරනවා...ඒ නිසා එක පාවිච්චි කරන්න බැහැ...කොහොමත් සේවින්ග්ස් එකවුන්ට් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කරන්ට් එකවුන්ට් එකත් එක්ක..සේවින්ග්ස් නැත්තන් එවෙලේම තව එකක් හදනවා... එකවුන්ට් එක පටන්ගන්නේ බිස්නස් එකේ නමින් නම් Business Registration Documents ඕනේ...උඹේ නමින් පටන්ගන්නවා නම්, උඹේ NIC එක ඕනේ...උඹ දැනට පදිංචි ඇඩ්රස් එක NIC එකේ තියෙන එකට වඩා වෙනස් නම්, Any Fixed Line Telephone Bill/Electricity Bill or Water Bill එකක් අවශ්‍ය වෙනවා..මේ හැමදේම නෙමෙයි මේකෙන් එකක්..එකෙන් තමයි ඇඩ්රස් එක වෙරිෆයි කරගන්නේ... කොහොමත් ඉස්සෙල්ලම මැනේජර් එක්ක කතා කරන්න ඕනේ..ඊට පස්සේ තමයි මැනේජර් බලල කියන්නේ අවශ්‍ය ඩිපොසිට් එකයි අනික් විස්තරයි... අවශ්‍යතා සහ මැනේජර් ගේ recommendation එක තියෙනව නම් උඹට ෆෝම් සෙට් එකක් දෙයි..එයාලා විස්තර කියයි..උඹට සේවින්ග්ස් එකක් නැත්තන් එවෙලේම සේවින්ග්ස් එකක් ඕපන් කරලා යන්න පුළුවන්...කරන්ට් එකවුන්ට් ෆෝම් එකේ තියෙනවා තවත් කොමර්ෂල් බැංකුවේ කරන්ට් එකවුන්ට් හෝල්ඩර් කෙනෙක්ට කියල අත්සන් කරගන්න ඕනේ තැනක්..ඒ නිසා ඒ අත්සන් සහ එයාගේ විස්තරත් දාන්න තියෙන නිසා උඹට කරන්ට් එකවුන් ෆෝම් එක අතට ගත්ත ගමන් එක පුරවල දෙන්න බැහැ..ඔක්කොම කම්ප්ලීට් කරගෙන ආපහු එන්න වෙනවා... චෙක් පොතක චෙක් කොලයක් රුපියක් 10 ක් වෙනවා..මුලින් දෙන්නේ කොළ දහයක පොතක්..එකවුන්ට් එක හොඳට මේන්ටේන් වෙනවා නම් ටික කාලයකට පස්සේ කොළ 25 ක එකක් ඉල්ලන්න පුළුවන්..ඊටත් පස්සේ කොළ 100 ක් ඉල්ලන්න පුළුවන්...එකවුන්ට් එක ඕපන් කරලා Working Days 4 කින් විතර පොත එනවා බ්‍රාන්ච් එකට... අර ඇඩ්රස් සීන් එක නම් අවශ්යි බන්..එක ගොඩක් බ්‍රාන්චස් වල හරියට බලනවා..තව විස්තර ඕනේ නම් PM me..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom