Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
bank loan boc or ppl bank
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක එක එක අයට වෙනස් විදියට තමයි තේරෙන්නෙ. ඒත් ඇත්තටම මේ විදියට ලෝන් එකක් අරගෙන තියේනම් තේරෙනව වටිනකම.

මම උදාහරණයක් විදියට 100,000ක FD එකකින් 100,000ලෝන් එකක් ගත්තම(එහෙම ගන්න බෑ, 90%යි උපරිම පුලුවන් ඒත් උදාහරණයට ගන්නම්) වෙන දේ පැහැදිලි කරන්නම්...

ලක්ෂයක FD එක දැම්මෙ මාස 6ට. ඒකට රේට් එකක දුන්න 10%ක්. අපි ඒකෙන් ලක්ෂයක ලෝන් එකක් ගන්නව ඒක පොළිය වෙන්නෙ 12.5ක් වගේ. ලෝන් එක දාන්නෙත් මාස 6කට...

එතකොට FD එක කල්පිරෙද්දි අපිට ලැබෙනව.

පොළිය = 100000*10%=10,000

මාස 6ට = 5,000යි.

WHT අඩු වුණාම= 5000*95%=රුපියල් 4750යි පොළිය කල් පිරෙද්දි. අතට එනව 104750ක්

එතකොට ලෝන් එක Schedule වෙන්නෙ මේ විදියට,

100000/6=16,667.00

1 වාරිකය --- 16,677(Capital) + 1041.66(Interest) = 17,718.66

2 වාරිකය --- 16,677(Capital) + 867.94(Interest) = 17,544.94

3 වාරිකය --- 16,677(Capital) + 694.22(Interest) = 17,371.22

4 වාරිකය --- 16,677(Capital) + 520.51(Interest) = 17,197.51

5 වාරිකය --- 16,677(Capital) + 346.79(Interest) = 17,023.79

6 වාරිකය --- 16,677(Capital) + 173.07(Interest) = 16,850.07

Total Interest Paid to Bank = (1041.66+867.94+694.22+520.51+346.79+173.07)=3,644.19

Total Interest for FD = 4750

Interest Difference =4750-3644.19=1,105.81

ඕක හොඳට කියවල බැලුවම තේරෙයි තියන චාන්ස් එක මොකක්ද කියල. හැබැයි අනිවා මාසෙට ලෝන් එක ගෙවන්න ඉන්කම් එකක් තියෙන්න ඕන නැතුව අරගත්තොත් නම් පට්ට පාඩුයි.

තව කෙනෙකුට ප්රයෝජනවත් වෙයි කියල ගණං හදල පෙන්නුවෙ. තීරණය ඔයාලගේ අතේ තමයි. කොහොම හරි පාඩුවක් නම් වෙන්නෙ නෑ.

[QUOTE="sithija.h, post: 24670338, member: 144967"] [SIZE=3]මේක එක එක අයට වෙනස් විදියට තමයි තේරෙන්නෙ. ඒත් ඇත්තටම මේ විදියට ලෝන් එකක් අරගෙන තියේනම් තේරෙනව වටිනකම.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මම උදාහරණයක් විදියට 100,000ක FD එකකින් 100,000ලෝන් එකක් ගත්තම(එහෙම ගන්න බෑ, 90%යි උපරිම පුලුවන් ඒත් උදාහරණයට ගන්නම්) වෙන දේ පැහැදිලි කරන්නම්... [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ලක්ෂයක FD එක දැම්මෙ මාස 6ට. ඒකට රේට් එකක දුන්න 10%ක්. අපි ඒකෙන් ලක්ෂයක ලෝන් එකක් ගන්නව ඒක පොළිය වෙන්නෙ 12.5ක් වගේ. ලෝන් එක දාන්නෙත් මාස 6කට...[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එතකොට FD එක කල්පිරෙද්දි අපිට ලැබෙනව. [/SIZE] [SIZE=3]පොළිය = 100000*10%=10,000[/SIZE] [SIZE=3]මාස 6ට = 5,000යි.[/SIZE] [SIZE=3]WHT අඩු වුණාම= 5000*95%=රුපියල් 4750යි පොළිය කල් පිරෙද්දි. අතට එනව 104750ක්[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එතකොට ලෝන් එක Schedule වෙන්නෙ මේ විදියට,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]100000/6=16,667.00 [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]1 වාරිකය --- 16,677(Capital) + 1041.66(Interest) = 17,718.66 2 වාරිකය --- 16,677(Capital) + 867.94(Interest) = 17,544.94[/SIZE] [SIZE=3]3 වාරිකය --- 16,677(Capital) + 694.22(Interest) = 17,371.22[/SIZE] [SIZE=3]4 වාරිකය --- 16,677(Capital) + 520.51(Interest) = 17,197.51[/SIZE] [SIZE=3]5 වාරිකය --- 16,677(Capital) + 346.79(Interest) = 17,023.79[/SIZE] [SIZE=3]6 වාරිකය --- 16,677(Capital) + 173.07(Interest) = 16,850.07[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Total Interest Paid to Bank = (1041.66+867.94+694.22+520.51+346.79+173.07)=3,644.19[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Total Interest for FD = 4750[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Interest Difference =4750-3644.19=1,105.81[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඕක හොඳට කියවල බැලුවම තේරෙයි තියන චාන්ස් එක මොකක්ද කියල. හැබැයි අනිවා මාසෙට ලෝන් එක ගෙවන්න ඉන්කම් එකක් තියෙන්න ඕන නැතුව අරගත්තොත් නම් පට්ට පාඩුයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තව කෙනෙකුට ප්රයෝජනවත් වෙයි කියල ගණං හදල පෙන්නුවෙ. තීරණය ඔයාලගේ අතේ තමයි. කොහොම හරි පාඩුවක් නම් වෙන්නෙ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom