Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bank Money Deposit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං ඔය ප්රශ්නයට සරල උත්තරයක් නෑ.

Treasury Bills ආණ්ඩුව විසින් නොගෙවා පැහර හරින්න අමාරුයි මොකද ඒවා government securities හින්දා ඒවා ගෙවන්නේ නැතුව ඉන්න මහ බැංකුව වැටෙන්න ඕනේ. ඕනේ නම් එවල period එක extend කරයි වැඩිම වුනොත්.

BOC /Peoples Bank කියන්නේ රජයේ පාලනය යටතේ තිබෙන බැංකු. ඒවා නොගෙවා ඉන්නත් මහ බැංකුව වැටෙන්න ඕනේ. හැබැයි මොකක් හරි ප්රශ්නයක් වුනොත් ඒ කියන්නේ සල්ලි හිග වුනොත් බැංකුවට මහ බැංකුවෙන් බැංකුවට සල්ලි ලබාදීලා මිනිස්සුගේ සල්ලි බේරන්නේ සිමිත අවස්ථා වල විතරයි.

National Savings Bank (NSB)- වගේ බැංකු වල ඊට වඩා protection එකක් තියෙනවා මොකද ඒ බැංකුවේ දාන මුදල් පාරිබෝගිකයින්ට ගෙවීමට රජයට වගකීමක් තියෙනවා. ඒක වෙන්නේ රජයේ consolidated fund එක හරහා

NSB Act Sec18-The repayment of the moneys deposited in the Bank and of the interest thereon and the payment due on the surrender of a savings certificate shall be guaranteed by the Government of Sri Lanka and is hereby constituted a charge upon the Consolidated Fund, and if the assets of the Bank are insufficient to pay a lawful claim made by any depositor or any purchaser or holder as the case may be, of a savings certificate, the deficiency shall be met accordingly.

රජයේ බැංකු වැටෙන්න කලින් තමයි වැටෙනවා නම් private බැංකු වැටෙන්නේ. මොකද සල්ලි නැති වුනොත් මහා බැංකුවෙන් උදවු නැති නිසා.

හැබැයි රජයේ බැංකු වලින් දාපු මුදල් withdraw කිරීම ගැන රෙගුලාසි එන්නත් බැරි නෑ.

Stock market නම් මචං මේ දවස් වල එක දිගට වැටෙනවා.

මම නම් මේ අවස්ථාවේ recommend කරන්නේ gold වගේ asset එකක් අරගෙන ඉතුරු සල්ලි ටික රජයේ බැංකුවක දාන්න කියලා. Treasury Bills උත් හොදයි හැබැයි කෙටිකාලින (මාස 3ක) දාන්න.

[QUOTE="nadman, post: 27637682, member: 11100"] මෙහෙමයි මචං ඔය ප්රශ්නයට සරල උත්තරයක් නෑ. Treasury Bills ආණ්ඩුව විසින් නොගෙවා පැහර හරින්න අමාරුයි මොකද ඒවා government securities හින්දා ඒවා ගෙවන්නේ නැතුව ඉන්න මහ බැංකුව වැටෙන්න ඕනේ. ඕනේ නම් එවල period එක extend කරයි වැඩිම වුනොත්. BOC /Peoples Bank කියන්නේ රජයේ පාලනය යටතේ තිබෙන බැංකු. ඒවා නොගෙවා ඉන්නත් මහ බැංකුව වැටෙන්න ඕනේ. හැබැයි මොකක් හරි ප්රශ්නයක් වුනොත් ඒ කියන්නේ සල්ලි හිග වුනොත් බැංකුවට මහ බැංකුවෙන් බැංකුවට සල්ලි ලබාදීලා මිනිස්සුගේ සල්ලි බේරන්නේ සිමිත අවස්ථා වල විතරයි. National Savings Bank (NSB)- වගේ බැංකු වල ඊට වඩා protection එකක් තියෙනවා මොකද ඒ බැංකුවේ දාන මුදල් පාරිබෝගිකයින්ට ගෙවීමට රජයට වගකීමක් තියෙනවා. ඒක වෙන්නේ රජයේ consolidated fund එක හරහා - NSB Act Sec18-The repayment of the moneys deposited in the Bank and of the interest thereon and the payment due on the surrender of a savings certificate shall be guaranteed by the Government of Sri Lanka and is hereby constituted a charge upon the Consolidated Fund, and if the assets of the Bank are insufficient to pay a lawful claim made by any depositor or any purchaser or holder as the case may be, of a savings certificate, the deficiency shall be met accordingly. රජයේ බැංකු වැටෙන්න කලින් තමයි වැටෙනවා නම් private බැංකු වැටෙන්නේ. මොකද සල්ලි නැති වුනොත් මහා බැංකුවෙන් උදවු නැති නිසා. හැබැයි රජයේ බැංකු වලින් දාපු මුදල් withdraw කිරීම ගැන රෙගුලාසි එන්නත් බැරි නෑ. Stock market නම් මචං මේ දවස් වල එක දිගට වැටෙනවා. මම නම් මේ අවස්ථාවේ recommend කරන්නේ gold වගේ asset එකක් අරගෙන ඉතුරු සල්ලි ටික රජයේ බැංකුවක දාන්න කියලා. Treasury Bills උත් හොදයි හැබැයි කෙටිකාලින (මාස 3ක) දාන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom