Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bank of Ceylong caught stealing money from user accounts and ATM fraud!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරම්පරාවෙන් ලැබුනු ඉඩම් සොච්චම පවා විකුණාගෙන කමින් හිඟන්නන් මෙන් සිටි මැදමූලන රාජපක්ෂ පවුල 2005 දී ශ්රී ලංකාව යටත් කර ගැනීමෙන් පසුව ආසියාවේ මහා ධන කුවේරයන් වී සිටියද රටේ මහජනතාව වසර 30-35 ක් තිස්සේ කඹුරා ඉතිරි කර ගත් ඊපීඑෆ් ඊටීඑෆ් මුදල ඔවුන් පැන්ෂන් යන විට ගෙවීමටවත් රටේ මුදල් නොමැතිව උග්ර අහේනියකට පත්වී තිබේ.

වරායේ සේවය කළ හිතවතෙකු පසුගියදා විශ්රාම වයස සපුරා විශ්රාම ගියේය. ඔහු රැකියාව කරද්දී කපා ගත් ඊටීඑෆ් මුදල රුපියල් ලක්ෂ 60 ක් පමණ එකතු වී තිබිණ. ඔහු විශ්රාම ගැනීමෙන් පසු ජීවිතය සැලසුම් කර තිබුනේ මුළු ජීවිත කාලය පුරා වසර 35 ක් පමණ තිස්සේ වරායට ජීවිතය දියකර ඉතිරි කර ගත් එම රුපියල් ලක්ෂ 60 ලබා ගැනීමෙනි. එය ලබා ගැනීමට බැංකුව වෙත ගිය කළ ඔහුට පවසා ඇත්තේ එක්වරම ගෙවීමට මුදල් නැති නිසා කොටස් 3 කින් ගෙවන්නම් යනුවෙනි. එම කොටස් 3 දෙන්නේ කොපමණ කාලයකින්දැයි විමසූ කළ අප හිතවතාට ලැබුනේ මැදමූලන පිලිතුරකි. එහෙම නිශ්චිත කාලයක් කියන්න බෑ යි බැංකුව පවසා තිබේ. රාජපක්ෂලා මෙම මහා සම්පතක් වන් මහජන අරමුදලේ සල්ලි ටිකට පිල්ලි ඇර ඇත. අද විශ්රාමිකයාට ගෙවීමට එහි මුදල් නැත. මෙය එක් පුද්ගලයෙකුට වූවක් නොව මේ දිනවල විශ්රාම යන සියළු දෙනාටම අත් විඳීමට ඇති සන්තෑසියයි.

මේ ආකාරයේම තවත් බංකොළොත් පුවතක් වාර්තා වූයේ රාජපක්ෂලාගේ මහා උජාරුව සටහන් කරන පාරවල් හැදීම සිදුකරගෙන යන මහාමාර්ග සංවර්ධන අධිකාරිය හෙවත් ආර්.ඩී.ඒ වෙතිනි. මේ පසුගිය මැයි මස වන විට පාරවල් හැදීමට කොන්ත්රාත් ගත් සමාගම් වලට ගෙවීමට ඇති මුළු ණය ප්රමාණය රුපියල් බිලියන 17 ක් ලෙස ඉහළ ගොස් ඇත. මේ මුදල් ගෙවීමටද ආර්.ඩී.ඒ අධිකාරියට මුදල් නැත. රුපියල් බිලියන 17 ක් යනු රුපියල් මිලියන 17000 කි. එනම් රු.කෝටි 1700 කි. මේ මුදල් නොලැබීම නිසා කොන්ත්රාත් කරුවෝ බරපතල අසීරුතාවයකට පත්ව ඇතැයි අප වෙත අදහස් පළ කළ කොන්ත්රාත් සමාගමක හිමිකරුවෙක් පැවසුවේය. මිනිසුන්ට පඩි ගෙවාගන්න බැහැ විතරක් නොවෙයි දැන් අපේ ගෙවල්වල කන්න බොන්නත් නැතැයි ඔහු කීය.

ආණඩුවට මහජනතාවට ගෙවීමට මුදල් නොමැති විට මහජනයා අතේද මුදල් නැති වී යයි. ලංකා ඊ නිව්ස් වෙත අද අදහස් පළ කළ ගෘහනියක් කීවේ වත්මන් එළවලූ මිල සමග ඇයට හැරෙන්නටවත් නොහැකි බවයි. පතෝල 250 ක් රුපියල් 50 කට වැඩි බව කී ඇය, අමු මිරිස් කරල් 5 ක් රුපියල් 100 ක් වන බවත්, තක්කාලි රුපියල් 200 කට වැඩි නිසා තක්කාලි ගෙඩියක් කෑ කාලයක් මතක නැති බවත් කීවාය. දැන් ගෙදර කෑමට ගන්නේ මැල්ලූම් කොළ වලට පරිප්පු දමා හොද්දක් හදා ගැනීමෙන් යයි ඇය පැවසුවා ය.

රටේ විවිධ ක්ෂේත්ර 3 ක ජනතාව එනම් විශ්රාම ගිය අයෙක්, රාජපක්ෂලාගේ පාරවල් කොන්ත්රාත් බාර ගත් සමාගම් හිමියෙක් සහ ගෘහනියක් මෙසේ මුදල් අහේනිය ගැන කියද්දී රාජපක්ෂ පුතුන් පසුගියදා මහනායක හිමිවරුන්ටත් බම්බු ගහගන්නැයි කියා මහනුවර රාත්රී කාර් රේස් තරඟ පැවැත්වූහ.

[QUOTE="Al Baik, post: 16865104, member: 326965"] [SIZE=5]පරම්පරාවෙන් ලැබුනු ඉඩම් සොච්චම පවා විකුණාගෙන කමින් හිඟන්නන් මෙන් සිටි මැදමූලන රාජපක්ෂ පවුල 2005 දී ශ්රී ලංකාව යටත් කර ගැනීමෙන් පසුව ආසියාවේ මහා ධන කුවේරයන් වී සිටියද රටේ මහජනතාව වසර 30-35 ක් තිස්සේ කඹුරා ඉතිරි කර ගත් ඊපීඑෆ් ඊටීඑෆ් මුදල ඔවුන් පැන්ෂන් යන විට ගෙවීමටවත් රටේ මුදල් නොමැතිව උග්ර අහේනියකට පත්වී තිබේ. වරායේ සේවය කළ හිතවතෙකු පසුගියදා විශ්රාම වයස සපුරා විශ්රාම ගියේය. ඔහු රැකියාව කරද්දී කපා ගත් ඊටීඑෆ් මුදල රුපියල් ලක්ෂ 60 ක් පමණ එකතු වී තිබිණ. ඔහු විශ්රාම ගැනීමෙන් පසු ජීවිතය සැලසුම් කර තිබුනේ මුළු ජීවිත කාලය පුරා වසර 35 ක් පමණ තිස්සේ වරායට ජීවිතය දියකර ඉතිරි කර ගත් එම රුපියල් ලක්ෂ 60 ලබා ගැනීමෙනි. එය ලබා ගැනීමට බැංකුව වෙත ගිය කළ ඔහුට පවසා ඇත්තේ එක්වරම ගෙවීමට මුදල් නැති නිසා කොටස් 3 කින් ගෙවන්නම් යනුවෙනි. එම කොටස් 3 දෙන්නේ කොපමණ කාලයකින්දැයි විමසූ කළ අප හිතවතාට ලැබුනේ මැදමූලන පිලිතුරකි. එහෙම නිශ්චිත කාලයක් කියන්න බෑ යි බැංකුව පවසා තිබේ. රාජපක්ෂලා මෙම මහා සම්පතක් වන් මහජන අරමුදලේ සල්ලි ටිකට පිල්ලි ඇර ඇත. අද විශ්රාමිකයාට ගෙවීමට එහි මුදල් නැත. මෙය එක් පුද්ගලයෙකුට වූවක් නොව මේ දිනවල විශ්රාම යන සියළු දෙනාටම අත් විඳීමට ඇති සන්තෑසියයි. මේ ආකාරයේම තවත් බංකොළොත් පුවතක් වාර්තා වූයේ රාජපක්ෂලාගේ මහා උජාරුව සටහන් කරන පාරවල් හැදීම සිදුකරගෙන යන මහාමාර්ග සංවර්ධන අධිකාරිය හෙවත් ආර්.ඩී.ඒ වෙතිනි. මේ පසුගිය මැයි මස වන විට පාරවල් හැදීමට කොන්ත්රාත් ගත් සමාගම් වලට ගෙවීමට ඇති මුළු ණය ප්රමාණය රුපියල් බිලියන 17 ක් ලෙස ඉහළ ගොස් ඇත. මේ මුදල් ගෙවීමටද ආර්.ඩී.ඒ අධිකාරියට මුදල් නැත. රුපියල් බිලියන 17 ක් යනු රුපියල් මිලියන 17000 කි. එනම් රු.කෝටි 1700 කි. මේ මුදල් නොලැබීම නිසා කොන්ත්රාත් කරුවෝ බරපතල අසීරුතාවයකට පත්ව ඇතැයි අප වෙත අදහස් පළ කළ කොන්ත්රාත් සමාගමක හිමිකරුවෙක් පැවසුවේය. මිනිසුන්ට පඩි ගෙවාගන්න බැහැ විතරක් නොවෙයි දැන් අපේ ගෙවල්වල කන්න බොන්නත් නැතැයි ඔහු කීය. ආණඩුවට මහජනතාවට ගෙවීමට මුදල් නොමැති විට මහජනයා අතේද මුදල් නැති වී යයි. ලංකා ඊ නිව්ස් වෙත අද අදහස් පළ කළ ගෘහනියක් කීවේ වත්මන් එළවලූ මිල සමග ඇයට හැරෙන්නටවත් නොහැකි බවයි. පතෝල 250 ක් රුපියල් 50 කට වැඩි බව කී ඇය, අමු මිරිස් කරල් 5 ක් රුපියල් 100 ක් වන බවත්, තක්කාලි රුපියල් 200 කට වැඩි නිසා තක්කාලි ගෙඩියක් කෑ කාලයක් මතක නැති බවත් කීවාය. දැන් ගෙදර කෑමට ගන්නේ මැල්ලූම් කොළ වලට පරිප්පු දමා හොද්දක් හදා ගැනීමෙන් යයි ඇය පැවසුවා ය. රටේ විවිධ ක්ෂේත්ර 3 ක ජනතාව එනම් විශ්රාම ගිය අයෙක්, රාජපක්ෂලාගේ පාරවල් කොන්ත්රාත් බාර ගත් සමාගම් හිමියෙක් සහ ගෘහනියක් මෙසේ මුදල් අහේනිය ගැන කියද්දී රාජපක්ෂ පුතුන් පසුගියදා මහනායක හිමිවරුන්ටත් බම්බු ගහගන්නැයි කියා මහනුවර රාත්රී කාර් රේස් තරඟ පැවැත්වූහ. :nerd: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom