Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
bank of china lankawata awoth BOC mokada wenne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනයේ ප්‍රධානතම බැංකුවක් වන බෑන්ක් ඔෆ් චයිනා ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ. මෙහි විශේෂත්වය වන්නේ බෑන්ක් ඔෆ් චයිනාහි ශාඛාවක් පළමු වරට දකුණු ආසියානු රටක පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමයි. ඒ අනුව මෙම වසර තුළදී එම බැංකුවේ ශාඛාවක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීමට නියමිතය.

බෑන්ක් ඔෆ් චයිනාහි බලධාරීන් මේ වනවිට බැංකු ශාඛාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා පවත්වමින් සිටින බව සඳහන්. ඇමරිකානු ඩොලර් මිලියන 90 ක මුල්‍ය ප්‍රාග්ධනයකින් ආරම්භ කරන මෙම බැංකුව දෙරට අතර මුල්‍ය ගනුදෙනු සඳහා පහසුවක් වනු ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

මේ වනවිට බෑන්ක් ඔෆ් චයිනාහි ශාඛා ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුළු ප්‍රධාන රටවල් කිහිපයක සහ කෙන්යාව ඇතුළු තවත් රටවල් කිහිපයක ද ස්ථාපිත කර තිබේ. චීනයේ 'වන් බෙල්ට්-වන් රෝඩ්' සංකල්පය යටතේ ඉන්දියානු සාගර කලාපය තුළ මුල්‍ය මධ්‍යස්ථානයක් නඩත්තු කිරීමට චීනය කටයුතු කරමින් සිටින අතර මෙය එහි එක් පියවරකි.

ආශිකා බ්‍රාහ්මණ

[QUOTE="ruchira55, post: 21924054, member: 396673"] [IMG]https://www.asiatoday.com.au/sites/default/files/styles/340wide/public/bank_of_china.jpg[/IMG] [SIZE="4"]චීනයේ ප්‍රධානතම බැංකුවක් වන බෑන්ක් ඔෆ් චයිනා ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ. මෙහි විශේෂත්වය වන්නේ බෑන්ක් ඔෆ් චයිනාහි ශාඛාවක් පළමු වරට දකුණු ආසියානු රටක පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමයි. ඒ අනුව මෙම වසර තුළදී එම බැංකුවේ ශාඛාවක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීමට නියමිතය. බෑන්ක් ඔෆ් චයිනාහි බලධාරීන් මේ වනවිට බැංකු ශාඛාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා පවත්වමින් සිටින බව සඳහන්. ඇමරිකානු ඩොලර් මිලියන 90 ක මුල්‍ය ප්‍රාග්ධනයකින් ආරම්භ කරන මෙම බැංකුව දෙරට අතර මුල්‍ය ගනුදෙනු සඳහා පහසුවක් වනු ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි. මේ වනවිට බෑන්ක් ඔෆ් චයිනාහි ශාඛා ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුළු ප්‍රධාන රටවල් කිහිපයක සහ කෙන්යාව ඇතුළු තවත් රටවල් කිහිපයක ද ස්ථාපිත කර තිබේ. චීනයේ 'වන් බෙල්ට්-වන් රෝඩ්' සංකල්පය යටතේ ඉන්දියානු සාගර කලාපය තුළ මුල්‍ය මධ්‍යස්ථානයක් නඩත්තු කිරීමට චීනය කටයුතු කරමින් සිටින අතර මෙය එහි එක් පියවරකි. ආශිකා බ්‍රාහ්මණ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom