Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bank SMS චාර්ජ් වැඩි කරලා ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bank SMS චාර්ජ් වැඩි කරලා ද ?

Bank Account එකක් හදා ගත්තා ගිය අවුරුද්දේ Online Banking / SMS Alert ඔකොම එක්ක මුන් කිව්වා ගනිද්දී Online Banking වලට හැම අවුරුද්දේම රු 500කුත් SMS Alert වලට 250 කපනවා කියලා

ලගදි මගේ 500 කපලා SMS Alert වලට Account එකේ සල්ලි තිබුනේ නෑ රින ශේෂයක් වැටිලා මම Call Center එකට කතා කරාම කියනවා ගාන වැඩි කරලා කියලා. යකෝ එහෙම අවුල් නේ ඒ ගැන දන්වන්නේ නැතුව කපන එක උන්ට පුලුවන්නේ එහෙම බලද්දී ඕනේ වෙලාවක ලොකු ගානක් උනත් වැඩි කරලා කපලා දාන්න

මම සල්ලි දැම්මේ නෑ ඉතින් පස්සේ දාන්න හිටියා මෙන්න Branch එකෙන් කියලා උට්ටියෙක් කතා කරලා කියනවා සල්ලි දාන්න කියලා මම ගත් කට්ටම කිව්වා බැංකුවෙන් කියලා මම විශ්වාස කරන්නේ කොහොම ද තොපි බැංකුවෙන් නම් Call Center එකේ No එකෙන් කතා කරපිය කියලා බැන්නා එකී කියපි බැංකුවට එන්න කියලා අවුලක් වෙයිද ගියෝත් ?

මට හොද බැංකුවක් කියපල්ලා Online Paymnet කරන්න පුළුවන් Debit Card එකක් ගන්න

Online Banking / SMS වලට හිතෙන හිතන ගාන්ම් කපන්නේ නැති

[QUOTE="dilan878, post: 24878072, member: 559994"] [b]Bank SMS චාර්ජ් වැඩි කරලා ද ?[/b] [SIZE="5"]Bank Account එකක් හදා ගත්තා ගිය අවුරුද්දේ Online Banking / SMS Alert ඔකොම එක්ක මුන් කිව්වා ගනිද්දී Online Banking වලට හැම අවුරුද්දේම රු 500කුත් SMS Alert වලට 250 කපනවා කියලා ලගදි මගේ 500 කපලා SMS Alert වලට Account එකේ සල්ලි තිබුනේ නෑ රින ශේෂයක් වැටිලා මම Call Center එකට කතා කරාම කියනවා ගාන වැඩි කරලා කියලා. යකෝ එහෙම අවුල් නේ ඒ ගැන දන්වන්නේ නැතුව කපන එක උන්ට පුලුවන්නේ එහෙම බලද්දී ඕනේ වෙලාවක ලොකු ගානක් උනත් වැඩි කරලා කපලා දාන්න මම සල්ලි දැම්මේ නෑ ඉතින් පස්සේ දාන්න හිටියා මෙන්න Branch එකෙන් කියලා උට්ටියෙක් කතා කරලා කියනවා සල්ලි දාන්න කියලා මම ගත් කට්ටම කිව්වා බැංකුවෙන් කියලා මම විශ්වාස කරන්නේ කොහොම ද තොපි බැංකුවෙන් නම් Call Center එකේ No එකෙන් කතා කරපිය කියලා බැන්නා එකී කියපි බැංකුවට එන්න කියලා අවුලක් වෙයිද ගියෝත් ? මට හොද බැංකුවක් කියපල්ලා Online Paymnet කරන්න පුළුවන් Debit Card එකක් ගන්න Online Banking / SMS වලට හිතෙන හිතන ගාන්ම් කපන්නේ නැති [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom