Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Banking~Trainee~Vacancies~Commercial Bank
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජොබ් කරන මුල්දවස්වල එච් $ # සී එකේ අයි ටී ජොබ් එකක් සෙට්වෙලා ඉන්ටවිව් හතරකට ගියා.... ඔක්කෝම ගොඩගියා. හැට හුටහමාරක් කැපිල කැපිල ෆයිනල් ඉන්ටවිව් එකේ හිටියේ මායි තව එකෙකුයි විතරයි.  ඌ පට්ට අජූවයි, පොඩ්ඩක් චැට දපු ගමන් දැනගත්තා අමුම අමු හරකෙක් කියල. ඉන්ටවිව් එක ඌත් එක්ක ගේමක් තිබුනෙම නෑ....... වැඩකරකර හිටිය තැනට රෙසිග්නේෂන් ලෙටර්ස් රෙඩි කරං දත මැදං හිටිය අලුත් ජොබ් එකට යන්න..... මාසෙකට පස්සේ ආරංචිවුනා අරූ ඇතුලේ වැඩ කියල. බලනකොට ඌ බැංකුවේ ඩිරෙක්ට කෙනෙක්ගේ ඩ්‍රයිවර්ගෙ පුතෙක්ලු. ජීවිතේ ඉන්ටවිව් එකක් ෆේල් වෙච්ච එකම අවස්ථාව, ඒකත් මේ හොටු පෙරං හිටිය හිඟන වේcගේ පුතෙක්ට වීම අදටත් කණගාටුවට කරුණක්. මළටම උන්ගේ බෑන්ක් එකවුන්ට් එකක් තිබිල ඒකත් වහලදැම්ම.

ඕවට ඇප්ලයි කරන උන් බැංකුවේ ටොයිලට් හෝදන එකෙක්ගෙ හරි සපෝට් එක ගනිං නැත්තං කොච්චර වැඩකරු වුනත් හබක් තමයි.

ps

සාමාන්‍යයෙන් ඔහොම ඇඩ් දැම්මට කට්ටිය ඇතුලේ උන්ගෙම පුතාල දූල තෝරගෙන ඉන්නේ. අහම්බෙන් එකෙක් දෙන්නෙක්ට චාන්ස් එක හම්බවෙයි. වැඩේ ගොඩදාගන්න ඕනනම් අකමැති වුනත් ඇතුලේ එකෙක් අල්ලං ගේමට බහින එක තමයි හොඳ. (*ප්‍රතිපත්තියක් හැටියට මම ඔය kaරි වැඩේ නොකරමි.)

Linda

[QUOTE="LINDA_ADERSON_22, post: 16090103, member: 322784"] [SIZE=4]ජොබ් කරන මුල්දවස්වල එච් $ # සී එකේ අයි ටී ජොබ් එකක් සෙට්වෙලා ඉන්ටවිව් හතරකට ගියා...:dull:. ඔක්කෝම ගොඩගියා. හැට හුටහමාරක් කැපිල කැපිල ෆයිනල් ඉන්ටවිව් එකේ හිටියේ මායි තව එකෙකුයි විතරයි. :cool: ඌ පට්ට අජූවයි, පොඩ්ඩක් චැට දපු ගමන් දැනගත්තා අමුම අමු හරකෙක් කියල. ඉන්ටවිව් එක ඌත් එක්ක ගේමක් තිබුනෙම නෑ....... වැඩකරකර හිටිය තැනට රෙසිග්නේෂන් ලෙටර්ස් රෙඩි කරං දත මැදං හිටිය අලුත් ජොබ් එකට යන්න..... මාසෙකට පස්සේ ආරංචිවුනා අරූ ඇතුලේ වැඩ කියල.:angry::angry: බලනකොට ඌ බැංකුවේ ඩිරෙක්ට කෙනෙක්ගේ ඩ්‍රයිවර්ගෙ පුතෙක්ලු. ජීවිතේ ඉන්ටවිව් එකක් ෆේල් වෙච්ච එකම අවස්ථාව:angry::angry:, ඒකත් මේ හොටු පෙරං හිටිය හිඟන වේcගේ පුතෙක්ට වීම අදටත් කණගාටුවට කරුණක්.:angry::angry: මළටම උන්ගේ බෑන්ක් එකවුන්ට් එකක් තිබිල ඒකත් වහලදැම්ම.:angry::angry: ඕවට ඇප්ලයි කරන උන් බැංකුවේ ටොයිලට් හෝදන එකෙක්ගෙ හරි සපෝට් එක ගනිං නැත්තං කොච්චර වැඩකරු වුනත් හබක් තමයි.[/SIZE]:dull: ps [SIZE=3]සාමාන්‍යයෙන් ඔහොම ඇඩ් දැම්මට කට්ටිය ඇතුලේ උන්ගෙම පුතාල දූල තෝරගෙන ඉන්නේ. අහම්බෙන් එකෙක් දෙන්නෙක්ට චාන්ස් එක හම්බවෙයි. වැඩේ ගොඩදාගන්න ඕනනම් අකමැති වුනත් ඇතුලේ එකෙක් අල්ලං ගේමට බහින එක තමයි හොඳ. (*ප්‍රතිපත්තියක් හැටියට මම ඔය kaරි වැඩේ නොකරමි:angry::angry:.) [/SIZE] Linda [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom