Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Banks වල loan rates සම්බන්ධ ගැටළුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="ranatheman" data-source="post: 28464083" data-attributes="member: 262342"><p>එහෙම හිතෙන හිතෙන ගණන් වලට ලෝන් දෙන්න බැ . බැංකු වලට තියනවා cost එකක් . බැංකු loan දෙන්නේ deposit විදියට එන සල්ලි වලින් සරලව .එතකොට උබලට 24% FD දීල ගන්න සල්ලි තමයි අනිත් පැත්තට සල්ලි ඕනේ එකෙක්ට loan එකක් විදියට දෙන්නේ . 24% දීල ගත්තු එකක් 23% loan විදියට දුන්නොත් ඒක bank එකට loss එකක් . ඔතනදි කරනවා maturity gap analysis කියල එකක් bank එකේ portfolio එකට . Assets and Liability management කියල තියනව methods ටිකක් ඕව කරලා තමයි decide කරන්නේ දෙන rates. Bank එකේ financial strength එක අනුව big banks වලට පුළුවන් මර්කෙට් එකේ play කරන්න පොඩි බැංකු වලට සාපේක්ෂව. Manager ට පුළුවන් rates අඩු වැඩි කරන්න යම් පොඩි සීමාවක් ඇතුලේ .හැබැයි එකෙන් වෙන loss එක branch එක දරා ගන්න ඕනේ . එක performance වලට බලපානවා. ඉතින් එන හැම එකටම rates අඩු කරලා දෙන්න බැ . බැංකුවට ලාබ උපයල දෙන customers ලට තමයි එහෙම සලකන්නේ<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p></blockquote><p></p>
[QUOTE="ranatheman, post: 28464083, member: 262342"] එහෙම හිතෙන හිතෙන ගණන් වලට ලෝන් දෙන්න බැ . බැංකු වලට තියනවා cost එකක් . බැංකු loan දෙන්නේ deposit විදියට එන සල්ලි වලින් සරලව .එතකොට උබලට 24% FD දීල ගන්න සල්ලි තමයි අනිත් පැත්තට සල්ලි ඕනේ එකෙක්ට loan එකක් විදියට දෙන්නේ . 24% දීල ගත්තු එකක් 23% loan විදියට දුන්නොත් ඒක bank එකට loss එකක් . ඔතනදි කරනවා maturity gap analysis කියල එකක් bank එකේ portfolio එකට . Assets and Liability management කියල තියනව methods ටිකක් ඕව කරලා තමයි decide කරන්නේ දෙන rates. Bank එකේ financial strength එක අනුව big banks වලට පුළුවන් මර්කෙට් එකේ play කරන්න පොඩි බැංකු වලට සාපේක්ෂව. Manager ට පුළුවන් rates අඩු වැඩි කරන්න යම් පොඩි සීමාවක් ඇතුලේ .හැබැයි එකෙන් වෙන loss එක branch එක දරා ගන්න ඕනේ . එක performance වලට බලපානවා. ඉතින් එන හැම එකටම rates අඩු කරලා දෙන්න බැ . බැංකුවට ලාබ උපයල දෙන customers ලට තමයි එහෙම සලකන්නේ:yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom