Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bar Code....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙළෙඳපොළේ ඇති ආහාර ද්‍රව්‍ය ඇසුරුම්වල මෙන්ම වෙනත් බොහෝ නිෂ්පාදනවලත් සිහින් තීරු ඉරි ආකාරයට දැක්වෙන සංකේතය ඔබ කොතෙකුත් දැක ඇති ඕඒඅ ඛිච්ජ් නමින් ඔබ අසා ඇති මෙම තීරු සංකේතය පිළිබඳව භාණ්ඩයක් මිලදී ගැනීමේදී යම් ප්‍රමාණයකට හෝ ඔබ අවධානය යොමු කර තිබේද? එම සංකේතය පාරිභෝගික අපට වැදගත් නැතැයි ඔබ සිතන්නට ඇත. එසේ නැතිනම් එම සංකේතයෙන් පාරිභෝගිකයාට උකහා ගත හැකි දෙයක් ඇතැයි නොසිතන්නට ඇත.

එහෙත් මෙම සංකේතයේ සිහින් තීරු කෙළවර ඇති අංක තුළ සැඟවී ඇත්තේ එම නිෂ්පාදනයන්ට අදාළ වැදගත් තොරතුරු බව බොහෝ පාරිභෝගිකයෝ නොදනිති. විදේශ රටවලින් ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍යන්හි සහ වෙනත් නිෂ්පාදනයන්හි ජ්ඒව් (ජ්උඅජ්ඒව් ඒඅඊඛිඒඹ්ජ් ව්උර්ඕජ්අ) නමින් හැඳින්වෙන සංකේතයක් එහි ඇසුරුමේ දක්වා තිබේ. අංක දහ තුනකින් යුතු මෙම අංක පේළියේ ඉතා වැදගත් තොරතුරක් එහි මුල් අංක තුනෙන් පැවසේ. එම මුල් අංක තුන වන්නේ එම භාණ්ඩය නිපදවා ඇති රටට ආවේණික අදාළ අංකයයි. ඒ ආකාරයට වෙළෙඳපොළේදී බහුලව හමුවන භාණ්ඩයන් නිෂ්පාදනය කර ඇති රට කුමක්දැයි පාරිභෝගිකයාට දැනගැනීමට හැකියාව තිබේ.

පහත දැක්වෙන්නේ බහුලව අපේ රටට ආහාර ද්‍රව්‍ය සහ වෙනත් නිෂ්පාදනයන් ආනයනය කරන රටවල් කිහිපයක සංකේතාංකයි. එම සංකේතාංක පිළිබඳව දැනුවත් වීම තුළින් උසස් හා ගුණාත්මක තත්ත්වයෙන් යුතු පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයේ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තීරු සංකේතයේ මුල් අංක තුනෙන් පැවසෙන භාණ්ඩය නිපදවා ඇති රට කුමක්දැයි මෙලෙස ඔබට හඳුනාගත හැකිය.

890-ඉන්දියාව

955-මැලේසියාව

690- සිට 695 දක්වා චීනය

888 සිංගප්පූරුව

500-509 දක්වා මහා බ්‍රිතාන්‍යය

471-තායිවානය

450 - 459 සහ 490 - 499 දක්වා ජපානය

000-019, 030-039, 060-139 දක්වා ඇමෙරිකාව

479 - ශ්‍රී ලංකාව

විදේශ රටවලින් ආනයනය කරන ඇපල්, දොඩම් වැනි පලතුරුවලත් ආනයනික එළවළු වර්ගවලත් කුඩා ස්ටිකරයක් අලවා ඇත්තේ ඇයි දැයි ඔබ මොහොතකට හෝ සිතුවාද? එම ස්ටිකරයේ සඳහන් අංක පේළියෙන්ද පාරිභෝගිකයන්ට දැනගත හැකි වැදගත් තොරතුරක් වේ. එනම් එම අංක තීරුවෙන් අදාළ පලතුරු හෝ එළවළු වර්ගය වගාකොට ඇති ආකාරය හඳුනාගත හැකිය.

අප මිලදී ගැනීමට අදහස් කරන පලතුරු වර්ගයේ හෝ එළවළු වර්ගයේ ඇති ස්ටිකරය අංක නවයෙන් ආරම්භ වන අංක පහකින් යුතු වූවක් නම් එය කාබනික වගාවකින් ලබාගත් ඵලදාවකි. එනම් එය ස්වාභාවිකව වගාකරන එළවළුවක් හෝ පලතුරකි.

අදාළ එළවළු වර්ගය හෝ පලතුරු වර්ගය අංක තුනෙන් හෝ හතරෙන් ආරම්භ වන අංක හතරකින් සමන්විත අංක පෙළක් නම් එය කෘමිනාශක සහ රසායනික පොහොර යොදා කළ වගාවකි.

අංක අටෙන් ආරම්භ වන අංක පහකින් යුතු වූ සංකේතයෙන් හැඟවෙන්නේ එයට ජාන තාක්ෂණය යොදාගෙන ඇති බවය.

[QUOTE="Joniya, post: 20583426, member: 551624"] [SIZE="4"][COLOR="Blue"]වෙළෙඳපොළේ ඇති ආහාර ද්‍රව්‍ය ඇසුරුම්වල මෙන්ම වෙනත් බොහෝ නිෂ්පාදනවලත් සිහින් තීරු ඉරි ආකාරයට දැක්වෙන සංකේතය ඔබ කොතෙකුත් දැක ඇති ඕඒඅ ඛිච්ජ් නමින් ඔබ අසා ඇති මෙම තීරු සංකේතය පිළිබඳව භාණ්ඩයක් මිලදී ගැනීමේදී යම් ප්‍රමාණයකට හෝ ඔබ අවධානය යොමු කර තිබේද? එම සංකේතය පාරිභෝගික අපට වැදගත් නැතැයි ඔබ සිතන්නට ඇත. එසේ නැතිනම් එම සංකේතයෙන් පාරිභෝගිකයාට උකහා ගත හැකි දෙයක් ඇතැයි නොසිතන්නට ඇත. එහෙත් මෙම සංකේතයේ සිහින් තීරු කෙළවර ඇති අංක තුළ සැඟවී ඇත්තේ එම නිෂ්පාදනයන්ට අදාළ වැදගත් තොරතුරු බව බොහෝ පාරිභෝගිකයෝ නොදනිති. විදේශ රටවලින් ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍යන්හි සහ වෙනත් නිෂ්පාදනයන්හි ජ්ඒව් (ජ්උඅජ්ඒව් ඒඅඊඛිඒඹ්ජ් ව්උර්ඕජ්අ) නමින් හැඳින්වෙන සංකේතයක් එහි ඇසුරුමේ දක්වා තිබේ. අංක දහ තුනකින් යුතු මෙම අංක පේළියේ ඉතා වැදගත් තොරතුරක් එහි මුල් අංක තුනෙන් පැවසේ. එම මුල් අංක තුන වන්නේ එම භාණ්ඩය නිපදවා ඇති රටට ආවේණික අදාළ අංකයයි. ඒ ආකාරයට වෙළෙඳපොළේදී බහුලව හමුවන භාණ්ඩයන් නිෂ්පාදනය කර ඇති රට කුමක්දැයි පාරිභෝගිකයාට දැනගැනීමට හැකියාව තිබේ. පහත දැක්වෙන්නේ බහුලව අපේ රටට ආහාර ද්‍රව්‍ය සහ වෙනත් නිෂ්පාදනයන් ආනයනය කරන රටවල් කිහිපයක සංකේතාංකයි. එම සංකේතාංක පිළිබඳව දැනුවත් වීම තුළින් උසස් හා ගුණාත්මක තත්ත්වයෙන් යුතු පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයේ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇත. තීරු සංකේතයේ මුල් අංක තුනෙන් පැවසෙන භාණ්ඩය නිපදවා ඇති රට කුමක්දැයි මෙලෙස ඔබට හඳුනාගත හැකිය. 890-ඉන්දියාව 955-මැලේසියාව 690- සිට 695 දක්වා චීනය 888 සිංගප්පූරුව 500-509 දක්වා මහා බ්‍රිතාන්‍යය 471-තායිවානය 450 - 459 සහ 490 - 499 දක්වා ජපානය 000-019, 030-039, 060-139 දක්වා ඇමෙරිකාව 479 - ශ්‍රී ලංකාව විදේශ රටවලින් ආනයනය කරන ඇපල්, දොඩම් වැනි පලතුරුවලත් ආනයනික එළවළු වර්ගවලත් කුඩා ස්ටිකරයක් අලවා ඇත්තේ ඇයි දැයි ඔබ මොහොතකට හෝ සිතුවාද? එම ස්ටිකරයේ සඳහන් අංක පේළියෙන්ද පාරිභෝගිකයන්ට දැනගත හැකි වැදගත් තොරතුරක් වේ. එනම් එම අංක තීරුවෙන් අදාළ පලතුරු හෝ එළවළු වර්ගය වගාකොට ඇති ආකාරය හඳුනාගත හැකිය. අප මිලදී ගැනීමට අදහස් කරන පලතුරු වර්ගයේ හෝ එළවළු වර්ගයේ ඇති ස්ටිකරය අංක නවයෙන් ආරම්භ වන අංක පහකින් යුතු වූවක් නම් එය කාබනික වගාවකින් ලබාගත් ඵලදාවකි. එනම් එය ස්වාභාවිකව වගාකරන එළවළුවක් හෝ පලතුරකි. අදාළ එළවළු වර්ගය හෝ පලතුරු වර්ගය අංක තුනෙන් හෝ හතරෙන් ආරම්භ වන අංක හතරකින් සමන්විත අංක පෙළක් නම් එය කෘමිනාශක සහ රසායනික පොහොර යොදා කළ වගාවකි. අංක අටෙන් ආරම්භ වන අංක පහකින් යුතු වූ සංකේතයෙන් හැඟවෙන්නේ එයට ජාන තාක්ෂණය යොදාගෙන ඇති බවය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom