Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
BAR CODE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, Barcode එක ඇතුලෙ Product description එක හෝ මිල වගේ දේවල් නැ, තියෙන්නෙ නිකම්ම නිකං අන්කයක් විතරයි. එහෙම ඩේටා දාන්නෙ නැ බාර්කෝඩ් එකට.

සාමන්යෙන් අපි බර මිල දාන අවස්ථා තියෙනවා Barcode printing scale වලට ඒ ඇරෙන්න පැකට් වල ගහන බාර්කෝඩ් එකේ ඔය මොනාවත් නැ.

බාර්කෝඩ් එකේ ගහන්නෙ කෝඩ් නම්බර් එකක් විතරයි, ඒක හර්යට අපේ ID card number එක වගේ, මුලු ලෝකෙන්ම අපේ ප්රඩක්ට් එකට වෙනම නම්බර් එකක් තියෙන්නෙ.

ඒ number එකට අදාල අනිත් විස්තර අපි save කරගන්නෙ අපේ සිස්ටම් එකේ, සිස්ටම් එකේ තියෙන Data වලට Product එක ලින්ක් කරන එක විතරයි කරන්නෙ Barcode එකෙන්.

බාර්කෝඩ් එක ඇතුලේ මිල හෝ වෙන විස්තරයක් දැම්මොත් කෝඩ් එක ඔයාගෙ බැජ් එකෙන් එකට වෙනස් වෙනවා, එහෙම වෙන්න බැ, ප්රඩක්ට් එකක් හදුන්වාදුන්න දවසෙ ඉදන් හැම දවසකම තියෙන්න පුලුවන් එකම බාර්කෝඩ් එකයි.

සාමන්යෙන් බාර්කෝඩ් එක අංක 13 ක් දිග එකක් පලවෙනි අංක වලින් කියන්නෙ රට, අනිත් අංක ප්රඩක්ට් එකට නම්බර් එකක්,

හරි ක්රමය නම් ඔයාගෙ තියෙන ප්රඩක්ට් වලට බාර්කෝඩ් රෙජිස්ටර් කරගන්න ඕන, අවෘද්දට ගානක් ගෙවලා, එහෙම නැතුව හොරට කරනවා නම් වෙන රටක කෝඩ් එකක් ඉස්සරහට දාලා ඉලක්කම් 13 ක කෝඩ් එකක් දාගන්න,

කෝඩ් 13 ට අඩු ගානක් දෙන්න එපා, එහෙම උනොත් සමහර සිස්ටම් වල ඒවා පැටෙලෙනවා එයාලගෙ Item register code එකත් එක්ක,

ඔයා දාන සිපර්මාකට් වල බිල් දෙක තුනක් අරගෙන ඒ බිල් වල තියෙනවා ඒවට සොෆ්ට්වයා දාපු කම්පැනි වල නම්, ඒවට කෝල් කරා නම් ඔයාට හොද උත්තරයක් දැනගන්න පුලුවන් වෙයි.

අපි සිස්ටම් කරපු සුපර්මාකට් වලට නම් බඩු දාන අයට අපි බර්කෝඩ් හදන්න සොෆ්ට්වයා එකක් දෙනවා,

[QUOTE="K_ZONE, post: 23906450, member: 207562"] [CENTER][SIZE="3"]මචො, Barcode එක ඇතුලෙ Product description එක හෝ මිල වගේ දේවල් නැ, තියෙන්නෙ නිකම්ම නිකං අන්කයක් විතරයි. එහෙම ඩේටා දාන්නෙ නැ බාර්කෝඩ් එකට. සාමන්යෙන් අපි බර මිල දාන අවස්ථා තියෙනවා Barcode printing scale වලට ඒ ඇරෙන්න පැකට් වල ගහන බාර්කෝඩ් එකේ ඔය මොනාවත් නැ. බාර්කෝඩ් එකේ ගහන්නෙ කෝඩ් නම්බර් එකක් විතරයි, ඒක හර්යට අපේ ID card number එක වගේ, මුලු ලෝකෙන්ම අපේ ප්රඩක්ට් එකට වෙනම නම්බර් එකක් තියෙන්නෙ. ඒ number එකට අදාල අනිත් විස්තර අපි save කරගන්නෙ අපේ සිස්ටම් එකේ, සිස්ටම් එකේ තියෙන Data වලට Product එක ලින්ක් කරන එක විතරයි කරන්නෙ Barcode එකෙන්. බාර්කෝඩ් එක ඇතුලේ මිල හෝ වෙන විස්තරයක් දැම්මොත් කෝඩ් එක ඔයාගෙ බැජ් එකෙන් එකට වෙනස් වෙනවා, එහෙම වෙන්න බැ, ප්රඩක්ට් එකක් හදුන්වාදුන්න දවසෙ ඉදන් හැම දවසකම තියෙන්න පුලුවන් එකම බාර්කෝඩ් එකයි. සාමන්යෙන් බාර්කෝඩ් එක අංක 13 ක් දිග එකක් පලවෙනි අංක වලින් කියන්නෙ රට, අනිත් අංක ප්රඩක්ට් එකට නම්බර් එකක්, හරි ක්රමය නම් ඔයාගෙ තියෙන ප්රඩක්ට් වලට බාර්කෝඩ් රෙජිස්ටර් කරගන්න ඕන, අවෘද්දට ගානක් ගෙවලා, එහෙම නැතුව හොරට කරනවා නම් වෙන රටක කෝඩ් එකක් ඉස්සරහට දාලා ඉලක්කම් 13 ක කෝඩ් එකක් දාගන්න, කෝඩ් 13 ට අඩු ගානක් දෙන්න එපා, එහෙම උනොත් සමහර සිස්ටම් වල ඒවා පැටෙලෙනවා එයාලගෙ Item register code එකත් එක්ක, ඔයා දාන සිපර්මාකට් වල බිල් දෙක තුනක් අරගෙන ඒ බිල් වල තියෙනවා ඒවට සොෆ්ට්වයා දාපු කම්පැනි වල නම්, ඒවට කෝල් කරා නම් ඔයාට හොද උත්තරයක් දැනගන්න පුලුවන් වෙයි. අපි සිස්ටම් කරපු සුපර්මාකට් වලට නම් බඩු දාන අයට අපි බර්කෝඩ් හදන්න සොෆ්ට්වයා එකක් දෙනවා, :yes:[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom