Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Barcode no help..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, ඔරිජිනල් Barcode එකක් ගන්න එක නම් ටිකක් වියදම් වැඩක්,

ඒක තේරුමක් නැ පොඩි වැඩකට, මොකද මුරුක්කු පැකට් බිස්නස් එකක් කියලා හිතන්නකො, මුරුක්කු වර්ග 5 කින් size 3 k තියෙනවා කියන්නකො, එත්කොට ඒවට Barcode 15 ක් Register කරගන්න ඕන. ඒක හරියන වැඩක් නෙමෙයි,

GS1 Code එකක් රෙගිස්ටර් කරාම මුලු ලෝකෙන්ම එක ඔයාට විතරයි, බාර්කෝඩ් එක 479 න් පටන් ගන්නවා නම් ඒ ලංකාවෙ ඒවා, 690 න් පටන් ගන්නවා නම් country of origin China,

https://en.wikipedia.org/wiki/List_of_GS1_country_codes

බාර්කෝඩ් එකක් ඕන වෙන්නෙ ඒ ප්රඩක්ට් එක අනිත් ප්රඩක්ට් එක්ක වෙනම අදුරගන්න, ඒ කියන්නෙ එකම බාර්කෝඩ් එක තියෙන ප්රඩක්ට්ස් දෙකක් තියෙන්න කොහේවත් තියෙන්න බැ,

ඉතින් ඇත්ත GS1 කෝඩ් එකක් ගන්න බැරි කමක් තියෙනවා නම් එක්කො බොරු බාර්කෝඩ් ගහන්න ඕන, ඒ කියන්නෙ ලංකාවෙ මාකට් එකේ නැති බඩු වල Barcode ගහන්න ඕන, එහෙම නැත්නම් ලංකාවෙ තාම දීලා නැති ඒවා හොයාගෙන ගහන්න ඕන,

ඒත් මේ වැඩේ illegal, ඒ නිසා එහෙම කරන්න යන්න එපා.

හොදම දේ, සහ ඔය සයිඩ් එකේ ඉන්න ගොඩක් අය කරන දේ,

සුපර්මාකට් එකෙන් ඔයාගෙ ප්රඩක්ට්ස් ටික එයාලගෙ සිස්ටම් එකේ රෙජිස්ටර් කරගෙන ඒවගෙ Item Codes ඉල්ලගන්න,

අලුතෙන් එන හැම අයිටම් එකකම අයිටම් එක පෙන්නලා ඒක රෙගිස්ටර් කරලා Item Code එක ඉල්ලගන්න.

සමහර සිස්ටම් වල නම් Item එකේ Supplier / Company එකට වෙනම Item Code Series එකක් එන්නෙ, එහෙම නම් ඔයාටම හිතාගන්න පුලුවන් ඊලගට එන Item Code එක.

උදාහරනයක්

සුපර්මාකට් එකේ, Groceries කියන Department එකේ Code එක 1 නම්. ඊලගට කැටගරි එක Convenience Foods නම් එකේ කෝඩ් එක 13 නම්. උබ එයාලා ලග register වෙද්දි ආපු Supplier Code එක 1425 නම්

ඔයාට එයාල දෙන Item Codes වෙන්නෙ

1131425001

1131425002

1131425003

මෙන්න මේ වගේ,

මේක උඅදාහරනයක් විතරයි, ඇත්තටම ඒතන කැල්කියුලේශන් එක යන විදියට දන්නෙ උන් විතරයි

කොහොම හරි එයාලගෙ Item Code ඉල්ලගත්තා නම් අපිට Barcode Printer එකක් අරගෙන Praduct එකට Labels Print කරගන්න පුලුවන් අර අපිට දීපු කෝඩ් එක Barcode එක විදියට ගහලා,

Barcode Printer එකක් සාමන්ය හොද එකක් 35,000 - 45,000 අතරෙ ගන්න පුලුවන්, ඒක න ලෝබ වෙලා චයිනීස් ගන්න එපා, Zebra, Bixlon, TSC තුනෙන් එකක් ගන්න, මම නම් මගෙ කස්ටමස්ලට දෙන්නෙ zebra, TSC දෙක.

ඒකට රිබන් රෝල් එකක් දාන්න ඕන මීටර් 300 රෝල්ක්, 1250 - 2500 කට විතර ගන්න පුලුවන් ප්රයිස් එක වෙනස් වෙයි ගන්න ප්රමානය හා විකුනන එකා අනුව  ,

Barcode Stickers Roll එකක්, 1250 - 2600 අතර වෙයි.

කොහොමත් Sticker එකකට යන්නෙ සත 40 -50 අතරෙ, ඒක පාඩුවක් ම නැ,

මෙන්න මේ වගේ Software එකකින් Design කරගන්න.

ඊට පස්සෙ මේ වගේ Print කරලා අලවලා Shop වලට දාන්න ඒත් ප්රශ්නෙ තියෙන්නෙ එක එක Super market වලට ඔආට ගහන්න වෙන්නෙ එක එක Barcodes එක්කෙනෙක්ට හදපු barcode එකක් අනිත් කඩේ රීඩ් වෙන්නෙ නැ,

දැන ගන්න දෙයක් තියෙනවා නම් අහන්න,

[QUOTE="K_ZONE, post: 23271225, member: 207562"] [CENTER][SIZE="3"]මචො, ඔරිජිනල් Barcode එකක් ගන්න එක නම් ටිකක් වියදම් වැඩක්, ඒක තේරුමක් නැ පොඩි වැඩකට, මොකද මුරුක්කු පැකට් බිස්නස් එකක් කියලා හිතන්නකො, මුරුක්කු වර්ග 5 කින් size 3 k තියෙනවා කියන්නකො, එත්කොට ඒවට Barcode 15 ක් Register කරගන්න ඕන. ඒක හරියන වැඩක් නෙමෙයි, GS1 Code එකක් රෙගිස්ටර් කරාම මුලු ලෝකෙන්ම එක ඔයාට විතරයි, බාර්කෝඩ් එක 479 න් පටන් ගන්නවා නම් ඒ ලංකාවෙ ඒවා, 690 න් පටන් ගන්නවා නම් country of origin China, [url]https://en.wikipedia.org/wiki/List_of_GS1_country_codes[/url] බාර්කෝඩ් එකක් ඕන වෙන්නෙ ඒ ප්රඩක්ට් එක අනිත් ප්රඩක්ට් එක්ක වෙනම අදුරගන්න, ඒ කියන්නෙ එකම බාර්කෝඩ් එක තියෙන ප්රඩක්ට්ස් දෙකක් තියෙන්න කොහේවත් තියෙන්න බැ, ඉතින් ඇත්ත GS1 කෝඩ් එකක් ගන්න බැරි කමක් තියෙනවා නම් එක්කො බොරු බාර්කෝඩ් ගහන්න ඕන, ඒ කියන්නෙ ලංකාවෙ මාකට් එකේ නැති බඩු වල Barcode ගහන්න ඕන, එහෙම නැත්නම් ලංකාවෙ තාම දීලා නැති ඒවා හොයාගෙන ගහන්න ඕන, ඒත් මේ වැඩේ illegal, ඒ නිසා එහෙම කරන්න යන්න එපා. හොදම දේ, සහ ඔය සයිඩ් එකේ ඉන්න ගොඩක් අය කරන දේ, සුපර්මාකට් එකෙන් ඔයාගෙ ප්රඩක්ට්ස් ටික එයාලගෙ සිස්ටම් එකේ රෙජිස්ටර් කරගෙන ඒවගෙ Item Codes ඉල්ලගන්න, අලුතෙන් එන හැම අයිටම් එකකම අයිටම් එක පෙන්නලා ඒක රෙගිස්ටර් කරලා Item Code එක ඉල්ලගන්න. සමහර සිස්ටම් වල නම් Item එකේ Supplier / Company එකට වෙනම Item Code Series එකක් එන්නෙ, එහෙම නම් ඔයාටම හිතාගන්න පුලුවන් ඊලගට එන Item Code එක. උදාහරනයක් සුපර්මාකට් එකේ, Groceries කියන Department එකේ Code එක 1 නම්. ඊලගට කැටගරි එක Convenience Foods නම් එකේ කෝඩ් එක 13 නම්. උබ එයාලා ලග register වෙද්දි ආපු Supplier Code එක 1425 නම් ඔයාට එයාල දෙන Item Codes වෙන්නෙ 1131425001 1131425002 1131425003 මෙන්න මේ වගේ, මේක උඅදාහරනයක් විතරයි, ඇත්තටම ඒතන කැල්කියුලේශන් එක යන විදියට දන්නෙ උන් විතරයි :P කොහොම හරි එයාලගෙ Item Code ඉල්ලගත්තා නම් අපිට Barcode Printer එකක් අරගෙන Praduct එකට Labels Print කරගන්න පුලුවන් අර අපිට දීපු කෝඩ් එක Barcode එක විදියට ගහලා, Barcode Printer එකක් සාමන්ය හොද එකක් 35,000 - 45,000 අතරෙ ගන්න පුලුවන්, ඒක න ලෝබ වෙලා චයිනීස් ගන්න එපා, Zebra, Bixlon, TSC තුනෙන් එකක් ගන්න, මම නම් මගෙ කස්ටමස්ලට දෙන්නෙ zebra, TSC දෙක. ඒකට රිබන් රෝල් එකක් දාන්න ඕන මීටර් 300 රෝල්ක්, 1250 - 2500 කට විතර ගන්න පුලුවන් ප්රයිස් එක වෙනස් වෙයි ගන්න ප්රමානය හා විකුනන එකා අනුව :P , Barcode Stickers Roll එකක්, 1250 - 2600 අතර වෙයි. කොහොමත් Sticker එකකට යන්නෙ සත 40 -50 අතරෙ, ඒක පාඩුවක් ම නැ, [IMG]https://i.stack.imgur.com/4WYdd.png[/IMG] මෙන්න මේ වගේ Software එකකින් Design කරගන්න. [IMG]https://ecs7.tokopedia.net/img/cache/300/product-1/2017/9/23/54872491/54872491_25fec140-0d4b-4ef1-ab6c-b60485feff38_700_525.jpg[/IMG] ඊට පස්සෙ මේ වගේ Print කරලා අලවලා Shop වලට දාන්න ඒත් ප්රශ්නෙ තියෙන්නෙ එක එක Super market වලට ඔආට ගහන්න වෙන්නෙ එක එක Barcodes එක්කෙනෙක්ට හදපු barcode එකක් අනිත් කඩේ රීඩ් වෙන්නෙ නැ, දැන ගන්න දෙයක් තියෙනවා නම් අහන්න, [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom