Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමතිකම් දීලා හරි මෙහෙම කට්ටිය තියාගත්තෙ නැත්තම් යුද්දෙ ඉවර කරන්නෙ වෙන්නෙත් නෑ.

නස්තියයි, දූශ්නයයි තියෙන්වා, ඒව එක පාරටම අය්න් කරන්න මාරුයි, ලංකාවෙ ඔනෙ ආයතනයක මේක තියෙනවා, මේක නැති කරන්න මිනිස්සුන්ගෙ ආර්ථික තත්වය වැඩි වෙන්නත් ඔනෙ. අනිත් එක ලංකාවෙ ඉන්න ගොඩක් තම තමන්ට සාපෙක්ෂව වන්චාව දූෂනය කරනවා, හැබැයි පේන්නෙ සහ බනින්නෙ ලොකු තැන් වලට විතරයි. තමන් කරන්න එක බලන්නෙ නෑ. වන්චාව දූෂනය නොකරන පිරිසගෙන් තම රට දුවන්නනෙ. මේව නවත්වන්න මිනිස්සුන්ව ආකල්ප වශයෙන් වෙනස් කරන්න ඕනෙ. හරියට "අපි වෙනුවෙන් අපි" වැඩ සටහනින් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් කරා වගෙ.

මම දකින විදියට මහින්ද චින්තනයෙ කියල තිබ්බ ඒවයිනුත් ගොඩක් සහ වැදගත්ම ඒවාත් ඉටු කරල තියෙනවා.ඉතුරු ටිකත් ඉටු කරයි. යුද්දෙ පටන් ගන්න කාලෙත් මේ කෑ ගහන අයම කිව්වනෙ. මහින්ද දැන් නවත්තයි දැන් නවත්තයි, ප්‍රභාකරන්ව කොටු කරල නවත්තයි, යුද්දෙ විකුණන් කරනවා, අද ආණ්ඩුව වැටෙයි හෙට වැටෙයි කියලා.

සරත් ෆොන්සෙකගෙ තියෙන්නෙ ආණ්ඩුවත් එක්ක තියෙන(ගෝඨාභය) තරහා හා බල තණ්හාව. මනොගනේශන් , රනිල්ලා හා හකීම්ලා එකා එකට වාඩිවෙන්නෙ පුලුවන් නම් එයා කියපු කරපු දේවල් කිසි වැඩකට නැති ඒව වෙනවා. අන්තිමට කවුරුත් ගන්න ගන්නෙ නැති චරිතයක් වෙනඑක වෙන්නෙ.

සරත් ෆෙන්සෙකා බලයට ආවත් පාර්ලිමේන්තුවෙ බලයක් එයාට නෑනෙ. එහෙම ආවත් ඔය සරත්ගෙ නැට්ටෙ එල්ලිල දිව්‍ය ලෝකෙ යන්න ඉන්න අය ඔක්කොම ඇමතිකම් දුන්නහම. ලංකාව ලස්සනට ව්කුණලා දෙයි.

LRRP එක දැක්කහම දුවන කතාවනම් ඇත්ත.

ප.ලි

දැන් පට්ට සීන් එකක් උනා ස්වර්ණවාහිනියෙ. ඩිලානුයි දායාසිරි ජයසෙකරයි ඔට්ටුවක් දැම්මා, සරත් ෆොන්සෙකා දිනුවොත් ඩිලාන් ඉල්ලා අස්වෙනව කිව්වා, ඊට පස්සෙ දයාසිරි ජයසේකර කිව්වා සරත් ෆොන්සේකා පැරදුනොත් ඔබතුමා ඉල්ල අස්වෙන්නෙ ඕනෙලු

[QUOTE="tharinda07, post: 5947481, member: 21844"] [SIZE=3] ඇමතිකම් දීලා හරි මෙහෙම කට්ටිය තියාගත්තෙ නැත්තම් යුද්දෙ ඉවර කරන්නෙ වෙන්නෙත් නෑ. නස්තියයි, දූශ්නයයි තියෙන්වා, ඒව එක පාරටම අය්න් කරන්න මාරුයි, ලංකාවෙ ඔනෙ ආයතනයක මේක තියෙනවා, මේක නැති කරන්න මිනිස්සුන්ගෙ ආර්ථික තත්වය වැඩි වෙන්නත් ඔනෙ. අනිත් එක ලංකාවෙ ඉන්න ගොඩක් තම තමන්ට [B]සාපෙක්ෂව [/B]වන්චාව දූෂනය කරනවා, හැබැයි පේන්නෙ සහ බනින්නෙ ලොකු තැන් වලට විතරයි. තමන් කරන්න එක බලන්නෙ නෑ. වන්චාව දූෂනය නොකරන පිරිසගෙන් තම රට දුවන්නනෙ. මේව නවත්වන්න මිනිස්සුන්ව ආකල්ප වශයෙන් වෙනස් කරන්න ඕනෙ. හරියට "අපි වෙනුවෙන් අපි" වැඩ සටහනින් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් කරා වගෙ. මම දකින විදියට මහින්ද චින්තනයෙ කියල තිබ්බ ඒවයිනුත් ගොඩක් සහ වැදගත්ම ඒවාත් ඉටු කරල තියෙනවා.ඉතුරු ටිකත් ඉටු කරයි. යුද්දෙ පටන් ගන්න කාලෙත් මේ කෑ ගහන අයම කිව්වනෙ. මහින්ද දැන් නවත්තයි දැන් නවත්තයි, ප්‍රභාකරන්ව කොටු කරල නවත්තයි, යුද්දෙ විකුණන් කරනවා, අද ආණ්ඩුව වැටෙයි හෙට වැටෙයි කියලා. සරත් ෆොන්සෙකගෙ තියෙන්නෙ ආණ්ඩුවත් එක්ක තියෙන(ගෝඨාභය) තරහා හා බල තණ්හාව. මනොගනේශන් , රනිල්ලා හා හකීම්ලා එකා එකට වාඩිවෙන්නෙ පුලුවන් නම් එයා කියපු කරපු දේවල් කිසි වැඩකට නැති ඒව වෙනවා. අන්තිමට කවුරුත් ගන්න ගන්නෙ නැති චරිතයක් වෙනඑක වෙන්නෙ. සරත් ෆෙන්සෙකා බලයට ආවත් පාර්ලිමේන්තුවෙ බලයක් එයාට නෑනෙ. එහෙම ආවත් ඔය සරත්ගෙ නැට්ටෙ එල්ලිල දිව්‍ය ලෝකෙ යන්න ඉන්න අය ඔක්කොම ඇමතිකම් දුන්නහම. ලංකාව ලස්සනට ව්කුණලා දෙයි. LRRP එක දැක්කහම දුවන කතාවනම් ඇත්ත.:):lol: ප.ලි දැන් පට්ට සීන් එකක් උනා ස්වර්ණවාහිනියෙ. ඩිලානුයි දායාසිරි ජයසෙකරයි ඔට්ටුවක් දැම්මා, සරත් ෆොන්සෙකා දිනුවොත් ඩිලාන් ඉල්ලා අස්වෙනව කිව්වා, ඊට පස්සෙ දයාසිරි ජයසේකර කිව්වා සරත් ෆොන්සේකා පැරදුනොත් ඔබතුමා ඉල්ල අස්වෙන්නෙ ඕනෙලු:rofl::lol::lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom