Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Barn Buddy tricks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බා(ර්)න් බඩියේ හොරකම් කරමු

ඉස්සර නම් ඉතින් බා(ර්)න් බඩියේ ඇති තරම් හොරකම් කරන්න පුලුවන්නේ.ඒත් මේ ඒකේ තියෙන වස්තු චලනය කරන්න දුන්නු දවසේ ඉදලා තමයි අවුල තියෙන්නේ.මොකද කට්ටිය බා(ර්)න් බඩියේ ගෙදර ගෙනත් පාත්තිය උඩින් දාන්වා.අනේ ඉතින් දුප්පත් අපිට හොරෙන් ගෙඩියක් කඩා ගන්නවත් නෑ.මෙන්න ඒකට නියම විසඳුම.

1-ක්රමය(ටිකක් අමාරු වැඩක් වගේම එච්චරම සාර්ථක ක්රමයක් නෙමෙයි)

අපේ ප්රසාද් කොලුවා තමයි මට මේ ක්රමය කිව්වේ.

මෙහෙමයි..ෆේස්බුක් ගිහිල්ලා එකේ ඇප්ලිකේශන් කීපයක්ම විවෘත කරලා ජාලයේ වේගය ටිකක් අඩු උනාම බා(ර්)න් බඩි ඇප්ලිකේශන් එක විවෘත කරන්න.එතකොට ගෙදර,බලු කූඩුව වගේ ඒවා එන්න ටිකක් පරක්කු වෙනවා.එතකොට ඉතින් තියෙන්නේ ටක් ටක් ගාලා  ඒවා ලෝඩ් වෙන්න කලින් හොරකම් කර ගන්න එක තමා.

2-ක්රමය(ලේසිම ක්රමය සහ සාර්ථකම ක්රමය)

1-පියවර)මුලින්ම බා(ර්)න් බඩි ඇප්ලිකේශන් එක විවෘත කරලා පාත්තිය උඩින් ගෙදර දාලා තියෙන කෙනෙක්ගේ වත්තකට යන්න.

2-පියවර)මේක ෆ්ලෑෂ් ඇප්ලිකේශන් එකක් හින්දා මේක උඩ දකුණු මවුස් බොත්තම ඔබලා එකපාරක් Zoom In කරන්න.එතකොට මෙන්න මෙහෙම පොඩි තීරුවක් වෙනම පේනවා.ඒ තීරුව ගේ හරියට එන විදිහට මවුස් එකෙන් එහා මෙහා කරන්න. ඒකෙන් පෙන්නන්නේ ගෙදරට වැහිලා තියෙනේ මොනවද කියලා.

දැන් මවුස් එකෙන් එහා මෙහා කරන්න.පහල පින්තූරේ විදිහට..

3-පියවර)දැන් ඉතින් මවුස් එකෙන් එහා මෙහා කර කරා පුලුවන් තරම් හොරකම් කරගන්න තමයි තියෙන්නේ.

මචන් ලා...තවත් මේ වගේ දේවල් ඕන නම් මගෙ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න ....

[QUOTE="Dj IcE_A, post: 6062980, member: 238244"] [CENTER][SIZE=5][B] [URL="http://hackingclz.blogspot.com/2009/12/blog-post_09.html"]බා(ර්)න් බඩියේ හොරකම් කරමු[/URL] [/B][/SIZE] [/CENTER] [URL="http://4.bp.blogspot.com/_ZDzJvDwwBlI/Sx_k_ycvPLI/AAAAAAAAAEs/rD3S2sviiTY/s1600-h/barn-buddy-logo-lrg.png"][IMG]http://4.bp.blogspot.com/_ZDzJvDwwBlI/Sx_k_ycvPLI/AAAAAAAAAEs/rD3S2sviiTY/s200/barn-buddy-logo-lrg.png[/IMG][/URL][COLOR=RoyalBlue] [SIZE=4]ඉස්සර නම් ඉතින් බා(ර්)න් බඩියේ ඇති තරම් හොරකම් කරන්න පුලුවන්නේ.ඒත් මේ ඒකේ තියෙන වස්තු චලනය කරන්න දුන්නු දවසේ ඉදලා තමයි අවුල තියෙන්නේ.මොකද කට්ටිය බා(ර්)න් බඩියේ ගෙදර ගෙනත් පාත්තිය උඩින් දාන්වා.අනේ ඉතින් දුප්පත් අපිට හොරෙන් ගෙඩියක් කඩා ගන්නවත් නෑ.මෙන්න ඒකට නියම විසඳුම. 1-ක්රමය(ටිකක් අමාරු වැඩක් වගේම එච්චරම සාර්ථක ක්රමයක් නෙමෙයි) අපේ ප්රසාද් කොලුවා තමයි මට මේ ක්රමය කිව්වේ. මෙහෙමයි..ෆේස්බුක් ගිහිල්ලා එකේ ඇප්ලිකේශන් කීපයක්ම විවෘත කරලා ජාලයේ වේගය ටිකක් අඩු උනාම බා(ර්)න් බඩි ඇප්ලිකේශන් එක විවෘත කරන්න.එතකොට ගෙදර,බලු කූඩුව වගේ ඒවා එන්න ටිකක් පරක්කු වෙනවා.එතකොට ඉතින් තියෙන්නේ ටක් ටක් ගාලා[/SIZE] [/COLOR][SIZE=4][COLOR=RoyalBlue] ඒවා ලෝඩ් වෙන්න කලින් හොරකම් කර ගන්න එක තමා. 2-ක්රමය(ලේසිම ක්රමය සහ සාර්ථකම ක්රමය)[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [URL="http://1.bp.blogspot.com/_ZDzJvDwwBlI/Sx_iaBOjgFI/AAAAAAAAAEM/KLIkgGKU7gQ/s1600-h/b1+copy.jpg"][IMG]http://1.bp.blogspot.com/_ZDzJvDwwBlI/Sx_iaBOjgFI/AAAAAAAAAEM/KLIkgGKU7gQ/s200/b1+copy.jpg[/IMG][/URL] [COLOR=RoyalBlue] [/COLOR][SIZE=4][COLOR=RoyalBlue]1-පියවර)මුලින්ම බා(ර්)න් බඩි ඇප්ලිකේශන් එක විවෘත කරලා පාත්තිය උඩින් ගෙදර දාලා තියෙන කෙනෙක්ගේ වත්තකට යන්න.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [URL="http://2.bp.blogspot.com/_ZDzJvDwwBlI/Sx_iajtiyMI/AAAAAAAAAEU/ZwuE3DVcoJs/s1600-h/b2+copy.jpg"][IMG]http://2.bp.blogspot.com/_ZDzJvDwwBlI/Sx_iajtiyMI/AAAAAAAAAEU/ZwuE3DVcoJs/s200/b2+copy.jpg[/IMG][/URL][COLOR=RoyalBlue] [SIZE=4]2-පියවර)මේක ෆ්ලෑෂ් ඇප්ලිකේශන් එකක් හින්දා මේක උඩ දකුණු මවුස් බොත්තම ඔබලා එකපාරක් Zoom In කරන්න.එතකොට මෙන්න මෙහෙම පොඩි තීරුවක් වෙනම පේනවා.ඒ තීරුව ගේ හරියට එන විදිහට මවුස් එකෙන් එහා මෙහා කරන්න. ඒකෙන් පෙන්නන්නේ ගෙදරට වැහිලා තියෙනේ මොනවද කියලා.[/SIZE][/COLOR][SIZE=4] [/SIZE] [URL="http://1.bp.blogspot.com/_ZDzJvDwwBlI/Sx_sxnm5uZI/AAAAAAAAAE8/DmG6-miPHmc/s1600-h/bnew1.jpg"][IMG]http://1.bp.blogspot.com/_ZDzJvDwwBlI/Sx_sxnm5uZI/AAAAAAAAAE8/DmG6-miPHmc/s200/bnew1.jpg[/IMG][/URL] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]දැන් මවුස් එකෙන් එහා මෙහා කරන්න.පහල පින්තූරේ විදිහට..[/COLOR][/SIZE] [URL="http://4.bp.blogspot.com/_ZDzJvDwwBlI/Sx_sxfvZCOI/AAAAAAAAAE0/FvPh4fCNDQw/s1600-h/bbnew2.jpg"][IMG]http://4.bp.blogspot.com/_ZDzJvDwwBlI/Sx_sxfvZCOI/AAAAAAAAAE0/FvPh4fCNDQw/s200/bbnew2.jpg[/IMG][/URL] [SIZE=4][COLOR=RoyalBlue]3-පියවර)දැන් ඉතින් මවුස් එකෙන් එහා මෙහා කර කරා පුලුවන් තරම් හොරකම් කරගන්න තමයි තියෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=SeaGreen]මචන් ලා...තවත් මේ වගේ දේවල් ඕන නම් මගෙ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න ....[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom