Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Batch Programming දෙවන පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Batch Programming දෙවන පාඩම

මේකෙ පලවෙනි පාඩම [USER=554883]@Sea1men[/USER] කියලා කෙනෙක් දාලා තිබුනා.

Link

අද කතා කරන්නේ Batch Programming වල තියෙන color Command එක ගැන. color Command එක අපිට වැදගත් වෙන්නේ Background එකේ සහ Foreground එහෙම නැත්නම් අකුරු වල පාට වෙනස් කරන්න. මේක හරිම ලේසියි. පහත රූපය බලන්න.

color Command එකත් එක්ක භාවිතා වන පාට වලට අදාල කේතයන් මම පහතින් සඳහන් කරන්නම්. ඊළඟට ඔයාට පුළුවන් කැමති පාටක් දාලා බලන්න. හරිම ලේසියි.

උදාහරණයක් විදියට ඔයාට ඕන, පසුබිමට green සහ අකුරු වලට bright white යොදා ගන්න නම් මේ විදියට Code කරන්න පුළුවන්. color 2f අපි දැන් කෝඩ් කරලා බලමු.

Output එක එන්නෙ මේ විදියට.

දැන් බලමු Characters දෙකකට වඩා තිබුණොත් මොකද වෙන්නෙ කියලා.

දැක්කද එතකොට error එකක් එනවා. ඒ වගේම අර මම කලින් කියපු color Command එකට අදාළ Characters ටිකත් පෙන්වනවා. අපි එක Character එකක් විතරක් දුන්නොත් වෙනස් වෙන්නේ අකුරු වල පාට විතරයි. මේ වගේ.

ඔන්න ඔය විදියට තමයි color Command එකත් එක්ක වැඩ කරන්නේ. ඔයාලත් කැමති විදියට පාට වෙනස් කරලා බලන්න. එහෙනම් අද පාඩම ඉවරයි. ඊළඟ පාඩමෙන්

ඉක්මණටම හමුවෙමු.

ගත්තේ මෙතනින්

[QUOTE="Geshi95, post: 25708369, member: 539934"] [CENTER][SIZE=5][B] Batch Programming දෙවන පාඩම [/B][/SIZE] [/CENTER] [SIZE=5]මේකෙ පලවෙනි පාඩම [USER=554883]@Sea1men[/USER] කියලා කෙනෙක් දාලා තිබුනා. :)[/SIZE] [URL='https://elakiri.com/threads/batch-programming-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8.1948779/']Link[/URL] [SIZE=5]අද කතා කරන්නේ Batch Programming වල තියෙන [B]color [/B]Command එක ගැන. color Command එක අපිට වැදගත් වෙන්නේ Background එකේ සහ Foreground එහෙම නැත්නම් අකුරු වල පාට වෙනස් කරන්න. මේක හරිම ලේසියි. පහත රූපය බලන්න.[/SIZE] [CENTER][SIZE=5][URL='https://1.bp.blogspot.com/-Q1ShCq3Cvco/XooDBCsvg3I/AAAAAAAAABE/V2QOZ3PRSeg9ks5BGA1DiNdvv4mmmisTwCLcBGAsYHQ/s1600/1_jpg.jpg'][IMG]https://1.bp.blogspot.com/-Q1ShCq3Cvco/XooDBCsvg3I/AAAAAAAAABE/V2QOZ3PRSeg9ks5BGA1DiNdvv4mmmisTwCLcBGAsYHQ/s320/1_jpg.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5]color Command එකත් එක්ක භාවිතා වන පාට වලට අදාල කේතයන් මම පහතින් සඳහන් කරන්නම්. ඊළඟට ඔයාට පුළුවන් කැමති පාටක් දාලා බලන්න. හරිම ලේසියි.😎😉[/SIZE] [SIZE=5]උදාහරණයක් විදියට ඔයාට ඕන, පසුබිමට green සහ අකුරු වලට bright white යොදා ගන්න නම් මේ විදියට Code කරන්න පුළුවන්. color 2f අපි දැන් කෝඩ් කරලා බලමු.[/SIZE] [CENTER][SIZE=5][URL='https://1.bp.blogspot.com/-8OOmX1NzzWg/XooEBIr-XGI/AAAAAAAAABQ/hqkFcKMTu4kbMy5gs3xT5wD8Zs9btF1SQCLcBGAsYHQ/s1600/2_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-8OOmX1NzzWg/XooEBIr-XGI/AAAAAAAAABQ/hqkFcKMTu4kbMy5gs3xT5wD8Zs9btF1SQCLcBGAsYHQ/s320/2_img.JPG[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5]Output එක එන්නෙ මේ විදියට.😀[/SIZE] [CENTER][SIZE=5][URL='https://1.bp.blogspot.com/-kCzCnJ067_w/XooEPwcXNiI/AAAAAAAAABU/B3Im_ZmtZm00TwIIx8m9hoDfOZdhAByTwCLcBGAsYHQ/s1600/3_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-kCzCnJ067_w/XooEPwcXNiI/AAAAAAAAABU/B3Im_ZmtZm00TwIIx8m9hoDfOZdhAByTwCLcBGAsYHQ/s320/3_img.JPG[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5]දැන් බලමු Characters දෙකකට වඩා තිබුණොත් මොකද වෙන්නෙ කියලා.😃[/SIZE] [CENTER][SIZE=5][URL='https://1.bp.blogspot.com/-QLKFntfp8CU/XooEhqw_ILI/AAAAAAAAABc/gPHtPFnlyPItTBOokgt_vt92RMmljNkIwCLcBGAsYHQ/s1600/4_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-QLKFntfp8CU/XooEhqw_ILI/AAAAAAAAABc/gPHtPFnlyPItTBOokgt_vt92RMmljNkIwCLcBGAsYHQ/s320/4_img.JPG[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5]දැක්කද එතකොට error එකක් එනවා. ඒ වගේම අර මම කලින් කියපු color Command එකට අදාළ Characters ටිකත් පෙන්වනවා. අපි එක Character එකක් විතරක් දුන්නොත් වෙනස් වෙන්නේ අකුරු වල පාට විතරයි. මේ වගේ.😊😎[/SIZE] [CENTER][SIZE=5][URL='https://1.bp.blogspot.com/-3lWoh_trGe0/XooFE0idX_I/AAAAAAAAABo/zFPCiAj3pCQHKm4XKDxC8Sj5Wughge13gCLcBGAsYHQ/s1600/6_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-3lWoh_trGe0/XooFE0idX_I/AAAAAAAAABo/zFPCiAj3pCQHKm4XKDxC8Sj5Wughge13gCLcBGAsYHQ/s320/6_img.JPG[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5]ඔන්න ඔය විදියට තමයි color Command එකත් එක්ක වැඩ කරන්නේ. ඔයාලත් කැමති විදියට පාට වෙනස් කරලා බලන්න. එහෙනම් අද පාඩම ඉවරයි. ඊළඟ පාඩමෙන් ඉක්මණටම හමුවෙමු.😉💗[/SIZE] [CENTER] [SIZE=5]ගත්තේ [URL='https://ceyonhub.blogspot.com/']මෙතනින් [/URL]:)[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom