bathroom accessories ගන්න පුළුවන් හොද තැනක් දන්නවද ?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,306
    13,200
    113
    33
    ෆින්ලන්ඩ්
    උබ කොහෙද?
    නුගේගොඩ/නාවල තමා

    Desigle International - Nawala (මේගොල්ලො sale දානවා අවුරුදු වලට කලින් වගේ. ඒ කාලෙට මාර ම අඩුවට තියෙනවා සමහර item)
     
    Last edited:
    • Like
    Reactions: rakitha9

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    නාවල වෙන්නේ උන්ම ගෙනත් උන්ම මිල කියලා උන්ම ඩිස්කවුන් දෙන සීන් එකක්.
    හැබැයි ඉතින් බජට් අනුව තමා ඔක්කොම මුලින්ම රොසෙල් සියිට් එකෙන් දල අදහසක් ගනින්. පස්සෙ ලගනම් නාවල
    බලපන්.
    අනික නාන කාමර උපාන්ග කියන්නේ ජාතිය අනුව මිල කියවෙන එකක්නේ
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo
    hoyala balala ganin.. Brass nam awulak na.. godak ewa zink..awurudu 2n badu packet

    Red Lion kiyala brand tynawa
    made in srilanka
    10 years warranty
    hbai patta expensive
     
    • Like
    Reactions: rakitha9

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Brand එක විතරක් බලලා වැඩක් නැහැ..

    දැනට මාකට් එකේ යන පොදු බ්‍රෑන්ඩ් එකක් තමයි Miller කියන්නෙ. ඒකෙත් කොලිටි දෙකක් තියෙනවා. මතක විදියට Miller standard තමයි යුරෝපියන් යන්නෙ.

    තව අලුත් ට්‍රෙන්ඩ් එකක් තමයි ශවර් ටැප් වලට බටන් එන එක.

    ඒ වගේම කලු පාට තීම් එකට හදපු අයිටම් එනවා. ඒවා හීරෙනවා කියනවා.

    බාත්රූම් මිරර් එක ටච් සෙන්සර එකක් දාපන්

    බේසින්, කබඩ් යටට සහ මිරර් සෙට් වෙන තැනට, හොට් වෝටර් ගීසර්, හෙයා ඩ්‍රයර්, එක්ස්හෝස් ෆැන් වලට පවර් සප්ලයිි මුලින්ම දාගන්න

    ඉස්සර වගේ මුහුදු වෙරල, කඳු ෆොටෝ තියෙන ගොන් ටයිල් බිත්ති වලට අල්ලන්න එපා. ගෙදර තීම් එකට මැච් කරන්න

    වතුර ඩ්‍රේන් එකට එනවා ටයිල් එකෙන්ම කෑල්ලක් කපලා දාන්න පුලුවන් අයිටම්. එතකොට වතුර බහින තැන පේන්නෙ නැහැ

    වොරන්ටි කාලය අවු 100ක් දුන්නත් වැඩක් නැහැ බඩු කොලිටි නැත්තං. සමහර අයිටම් බරෙන් හොයන්න පුලුවන් පිත්තලද යකඩද කියලා.

    බාත්රූම් දොරට ඇලුමිනම් ෆුල් පැනල් වලින් ගහන දොරවල් එනවා. පට්ට