Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Battle of Mullaitivu (මුලතිව්) 1996
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.sundaytimes.lk/970713/plus4.html

Fight එක ගැන විස්තර හොයනකොට පරණ Article එකක් හම්බවුණා. මේක 1997 ජූලි 13 ලියපු Article එකක්. ඒ කියන්නේ Fight එක වෙලා අවුරුද්දක් විතර වෙනවා. මුලතිව් Fight එකේ අතුරුදහන් වෙච්ච අයගේ පවුල් වල අය දීපු Statements ගැන තියෙනවා.

ඇත්තම කථාව කිව්වොත්, යුද්ධෙදි නැතිවුණා කියන එකයි අතුරුදහන් වුණා කියන එකයි පවුලකට දැනෙන විදිහ මාර වෙනස්. නැතිවුණා කියලා බොඩිය ගෙදරට ආවාම ගෙදර මිනිස්සුන්ට හිත හදාගන්න පුලුවන්. ඒත් Fight එකේ අතුරුදහන් වුණා කියලා ලියුමක් ආවම ජීවත් වෙලා ඉන්නකනම් ගෙදර මිනිස්සු හිතන්නේ කවදහරි ගෙදර එයි කියලා.

මම දාපු Article එකේ පවුල් වල අය හිතන් ඉන්නෙත් කවදහරි එයි කියලා. මොකද පේන බලන තැන් වලින් කියපු දේවල් තමයි මෙහෙම Situation එකක් වුණාම මිනිස්සු විශ්වාස කරන්නේ.

මේ Article එකේ ජනක කස්තුරිආරච්චි Sir ගේ Wife ගේ Statement එකක් තියෙනවා. ජනක කස්තුරිආරච්චි කියන්නේ මුලතිව් Fight එක වෙලාවේ Camp එකේ හිටපු Officer කෙනෙක් (Navy එකේ මම හිතන විදිහට). ජනක කස්තුරිආරච්චි Sir කියන්නේ සිරිමෙවන් කස්තුරිආරච්චි ගේ සහෝදරයෙක්. සිරිමෙවන් කස්තුරිආරච්චි කියන නම උඹලට Familiar ඇති කියලා හිතෙනවා. යුද්ධ කාලේ පත්තරේට ලිපි ලියපු මාධ්‍යවේදියෙක්. ඉතින් මේ ජනක කස්තුආරාච්චි කියන්නේ අර කියපු ටැංකියේ හිටපු 12 දෙනාගේ සෙට් එකෙන් එක්කෙනෙක්. ටැංකියේ බැහැලා ගිය 4 දෙනෙක්ගේ සෙට් එකේ කස්තුරිආරච්චි Sir ඉන්නවා.

මේ පහළින් දාලා තියෙන Interview එකේ Survivor එක්ක ගියපු සෙට් එකේ තමයි සර් ඉදලා තියෙන්නේ. මෙයාලා Camp එකෙන් එළියට ඇවිත් මුහුද දිගේ යනකොට, ඈතින් Navy බෝට්ටු (Dora) යනවා දැකලා තියෙනවා. එතකොට කස්තුරිආරච්චි සර්නුයි, තව එක්කෙනෙකුයි කොටයක් බදාගෙන බෝට්ටු යන පැත්තට පීනනවා, Navy එකට හම්බුනොත් එයාලා එක්ක ගොඩබිමේ අනිත් අය බේරගන්න එනවා කියලා. ඒත් කස්තුරිආරච්චි Sir ට ගොඩක් දුර යන්න වෙන්නේ නෑ. මගින් හැරිලා ආයි ගොඩබිමේ ඉතුරු වෙලා ඉන්න දෙන්නා ගාවට යනවා. කොටේ බදාගෙන ගිය අනිත් එක්කෙනා කොහොමහරි Navy එකේ බෝට්ටුවක් ගාවට ළං කරලා බේරෙනවා.

[MEDIA=youtube]-rzH4cZdl4w[/MEDIA]

කස්තුරිආරච්චි Sir එක්ක ගොඩබිමේ ඉන්න 3 දෙනා මුහුද දිගේ ආයෙ පයින් යනවා. ඔහොම යද්දි එකතැනකදි, ජනක කස්තුරිආරච්චි Sir කියනවා අඩි පාරෙන් ගියොත් ඉක්මණට යන්න පුලුවන් කියලා. ඒත් මේ Survivor කියලා තියෙනවා කැලෑවෙන් ගියොත් අපිට හැංගිලා යන්න පුලුවන් කියලා. කොහොමහරි හරි තැනකදි LTTE එක ෆයර් කරද්දි, කස්තුරිආරච්චි Sir අඩි පාරට පැනලා තියෙනවා.. අනිත් දෙන්නා කැලෑවෙන් ගිහින් තියෙනවා. ඊට පස්සේ කස්තුරිආරච්චි Sir ට වෙච්ච දේ ගැන අදටත් ආරංචියක් නෑ.

[QUOTE="Sexy Somapala, post: 31249347, member: 519675"] [URL]https://www.sundaytimes.lk/970713/plus4.html[/URL] Fight එක ගැන විස්තර හොයනකොට පරණ Article එකක් හම්බවුණා. මේක 1997 ජූලි 13 ලියපු Article එකක්. ඒ කියන්නේ Fight එක වෙලා අවුරුද්දක් විතර වෙනවා. මුලතිව් Fight එකේ අතුරුදහන් වෙච්ච අයගේ පවුල් වල අය දීපු Statements ගැන තියෙනවා. ඇත්තම කථාව කිව්වොත්, යුද්ධෙදි නැතිවුණා කියන එකයි අතුරුදහන් වුණා කියන එකයි පවුලකට දැනෙන විදිහ මාර වෙනස්. නැතිවුණා කියලා බොඩිය ගෙදරට ආවාම ගෙදර මිනිස්සුන්ට හිත හදාගන්න පුලුවන්. ඒත් Fight එකේ අතුරුදහන් වුණා කියලා ලියුමක් ආවම ජීවත් වෙලා ඉන්නකනම් ගෙදර මිනිස්සු හිතන්නේ කවදහරි ගෙදර එයි කියලා. මම දාපු Article එකේ පවුල් වල අය හිතන් ඉන්නෙත් කවදහරි එයි කියලා. මොකද පේන බලන තැන් වලින් කියපු දේවල් තමයි මෙහෙම Situation එකක් වුණාම මිනිස්සු විශ්වාස කරන්නේ. මේ Article එකේ ජනක කස්තුරිආරච්චි Sir ගේ Wife ගේ Statement එකක් තියෙනවා. ජනක කස්තුරිආරච්චි කියන්නේ මුලතිව් Fight එක වෙලාවේ Camp එකේ හිටපු Officer කෙනෙක් (Navy එකේ මම හිතන විදිහට). ජනක කස්තුරිආරච්චි Sir කියන්නේ සිරිමෙවන් කස්තුරිආරච්චි ගේ සහෝදරයෙක්. සිරිමෙවන් කස්තුරිආරච්චි කියන නම උඹලට Familiar ඇති කියලා හිතෙනවා. යුද්ධ කාලේ පත්තරේට ලිපි ලියපු මාධ්‍යවේදියෙක්. ඉතින් මේ ජනක කස්තුආරාච්චි කියන්නේ අර කියපු ටැංකියේ හිටපු 12 දෙනාගේ සෙට් එකෙන් එක්කෙනෙක්. ටැංකියේ බැහැලා ගිය 4 දෙනෙක්ගේ සෙට් එකේ කස්තුරිආරච්චි Sir ඉන්නවා. මේ පහළින් දාලා තියෙන Interview එකේ Survivor එක්ක ගියපු සෙට් එකේ තමයි සර් ඉදලා තියෙන්නේ. මෙයාලා Camp එකෙන් එළියට ඇවිත් මුහුද දිගේ යනකොට, ඈතින් Navy බෝට්ටු (Dora) යනවා දැකලා තියෙනවා. එතකොට කස්තුරිආරච්චි සර්නුයි, තව එක්කෙනෙකුයි කොටයක් බදාගෙන බෝට්ටු යන පැත්තට පීනනවා, Navy එකට හම්බුනොත් එයාලා එක්ක ගොඩබිමේ අනිත් අය බේරගන්න එනවා කියලා. ඒත් කස්තුරිආරච්චි Sir ට ගොඩක් දුර යන්න වෙන්නේ නෑ. මගින් හැරිලා ආයි ගොඩබිමේ ඉතුරු වෙලා ඉන්න දෙන්නා ගාවට යනවා. කොටේ බදාගෙන ගිය අනිත් එක්කෙනා කොහොමහරි Navy එකේ බෝට්ටුවක් ගාවට ළං කරලා බේරෙනවා. [MEDIA=youtube]-rzH4cZdl4w[/MEDIA] කස්තුරිආරච්චි Sir එක්ක ගොඩබිමේ ඉන්න 3 දෙනා මුහුද දිගේ ආයෙ පයින් යනවා. ඔහොම යද්දි එකතැනකදි, ජනක කස්තුරිආරච්චි Sir කියනවා අඩි පාරෙන් ගියොත් ඉක්මණට යන්න පුලුවන් කියලා. ඒත් මේ Survivor කියලා තියෙනවා කැලෑවෙන් ගියොත් අපිට හැංගිලා යන්න පුලුවන් කියලා. කොහොමහරි හරි තැනකදි LTTE එක ෆයර් කරද්දි, කස්තුරිආරච්චි Sir අඩි පාරට පැනලා තියෙනවා.. අනිත් දෙන්නා කැලෑවෙන් ගිහින් තියෙනවා. ඊට පස්සේ කස්තුරිආරච්චි Sir ට වෙච්ච දේ ගැන අදටත් ආරංචියක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom