Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BattleBots
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BattleBots රී පොස්ට්

ලෝකේ තියන ෆැන්ටසි, රියැලිටි බවට පත් වෙන එක දැන් අපිට බලාගන්න පුලුවන් වෙලා තියනවා..තාක්ෂණයේ දිවුනුව හා ඉන් එහාට ගිය මිනිස් ආකල්ප් දැන් දැන් යතාර්තයක් බවට පත්වෙන්නට ගත වන්නේ ඉතා කුඩා කාලයකි...

අම්මට ඉඩි බර වචන දාලා ලියන්න පුලුවන්නේ බන් මටත්..හරිද දන්නේ නෑ..අවුලක් නෑ මෙහෙම කියන බාසාවෙන් ලියන එක පට්ට ලේසි බොලව්...

කවුද Real Steel කියන පිචෑර් එක බලලා තියෙන්නේ..මම හිතන්නේ ඔක්කෝම බුලට් ඕක බලලා ඇති..ඔන්න බලපු නැති කුකුලන්ට මෙන්න ලින්ක්ස් එක..බලන්ට..

https://www.youtube.com/watch?v=3S8a180uYBM

ඉතින් මේ මම කියවන්න යන්නේ, මේ පිචෑර් එකේ තියන එක දැන් ඇත්තටම වෙනවා,,,ඉදලා හිටලා නේවෙයි දැන් මුන් රොබෝ වලි නිකන් TV series එකක් වගේ කරගන යනවා..පිස්සු හැදෙනවා බොලව්..මුන් අමුතු අමුතු ගැජමැටික්ස් හදලා හුකෝ ගන්නවා,,,ගිනි දාගන, තල දාගෙන්, උඩ්පැනලා බඩ මිරිකලා බුරිය හපන සීන් එහෙම අම්බානයි..

ඕක දැන් බලාගන්න පුලුවන් උන්ගේ ඔපීසියල් වෙබ් සයිට් එකට ගිහින්,,

මෙන්න මෙතැනින්,,

http://www.battlebots.com/

මම හිතන්නේ පට්ට විදිහට මේකට වේයදම් කරලා තියෙන්නේ..එක නිකන් අස්ස රේස් වාගේ මිනිස්සු සල්ලි ඔට්ටු දාලා අහෙම ජයටම කරනවා කියලයි අරන්චි..අපේත් ඔය පොඩි පොඩි රේස් පොලකට මේවාගේ එකක් අවා නන් අපිටත් පොඩි ආතල් එකක් ගන්න තිබුනා නේද බන්ස්, අවුලක් නෑ අපිට ඔයිට වඩා ප්‍රශ්න තියනවා බන්,, රට හදන්ට එහෙම..මේකේ අර වැව මැද තියන මේන්තුපාර්ලිව කියන බඩු පොට් එකේ ඉන්න උත්තාලා පන්නන්න එහෙම...

මේක ගැන මම හිතන විදිහට ඉන්ටෙරෙස්ට් එකේ ඉන්න බුවාලාට දැම්මේ..අපිත් ඕනේ නන් එකක් ඔර්ගනිස් කරමු බන්,,එහෙනන් අපි ගියා..

ල0කාවට ජයවේවා,,අම්මා තාත්තා ට බුදු බව අත්වේවා..

[QUOTE="janish05656, post: 20589874, member: 350136"] [b]BattleBots රී පොස්ට්[/b] [SIZE="5"]ලෝකේ තියන ෆැන්ටසි, රියැලිටි බවට පත් වෙන එක දැන් අපිට බලාගන්න පුලුවන් වෙලා තියනවා..තාක්ෂණයේ දිවුනුව හා ඉන් එහාට ගිය මිනිස් ආකල්ප් දැන් දැන් යතාර්තයක් බවට පත්වෙන්නට ගත වන්නේ ඉතා කුඩා කාලයකි...:D:D අම්මට ඉඩි බර වචන දාලා ලියන්න පුලුවන්නේ බන් මටත්..හරිද දන්නේ නෑ..අවුලක් නෑ මෙහෙම කියන බාසාවෙන් ලියන එක පට්ට ලේසි බොලව්... කවුද Real Steel කියන පිචෑර් එක බලලා තියෙන්නේ..මම හිතන්නේ ඔක්කෝම බුලට් ඕක බලලා ඇති..ඔන්න බලපු නැති කුකුලන්ට මෙන්න ලින්ක්ස් එක..බලන්ට.. [URL="https://www.youtube.com/watch?v=3S8a180uYBM"]https://www.youtube.com/watch?v=3S8a180uYBM[/URL] ඉතින් මේ මම කියවන්න යන්නේ, මේ පිචෑර් එකේ තියන එක දැන් ඇත්තටම වෙනවා,,,ඉදලා හිටලා නේවෙයි දැන් මුන් රොබෝ වලි නිකන් TV series එකක් වගේ කරගන යනවා..පිස්සු හැදෙනවා බොලව්..මුන් අමුතු අමුතු ගැජමැටික්ස් හදලා හුකෝ ගන්නවා,,,ගිනි දාගන, තල දාගෙන්, උඩ්පැනලා බඩ මිරිකලා බුරිය හපන සීන් එහෙම අම්බානයි.. ඕක දැන් බලාගන්න පුලුවන් උන්ගේ ඔපීසියල් වෙබ් සයිට් එකට ගිහින්,, මෙන්න මෙතැනින්,, [URL="http://www.battlebots.com/"]http://www.battlebots.com/[/URL] මම හිතන්නේ පට්ට විදිහට මේකට වේයදම් කරලා තියෙන්නේ..එක නිකන් අස්ස රේස් වාගේ මිනිස්සු සල්ලි ඔට්ටු දාලා අහෙම ජයටම කරනවා කියලයි අරන්චි..අපේත් ඔය පොඩි පොඩි රේස් පොලකට මේවාගේ එකක් අවා නන් අපිටත් පොඩි ආතල් එකක් ගන්න තිබුනා නේද බන්ස්, අවුලක් නෑ අපිට ඔයිට වඩා ප්‍රශ්න තියනවා බන්,, රට හදන්ට එහෙම..මේකේ අර වැව මැද තියන මේන්තුපාර්ලිව කියන බඩු පොට් එකේ ඉන්න උත්තාලා පන්නන්න එහෙම...:angry::angry: මේක ගැන මම හිතන විදිහට ඉන්ටෙරෙස්ට් එකේ ඉන්න බුවාලාට දැම්මේ..අපිත් ඕනේ නන් එකක් ඔර්ගනිස් කරමු බන්,,එහෙනන් අපි ගියා.. [COLOR="Red"]ල0කාවට ජයවේවා,,අම්මා තාත්තා ට බුදු බව අත්වේවා..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom