Battlefield, අපි හැමදෙනාම කැමති game එකක්. ඉතින් ඔන්න ඊළග Battlefield game එක, Battlefield 6 පිළිබදව පළවෙනි නිල මාධ්‍ය නිවේදනය නිකුත් වෙලා තියනවා. මේ ඒ ගැන සම්පූර්ණ විස්තරය.