Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BBC එකේ නිව්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම BBC එකේ නිව්ස් ටික බැලුව... මානව හිමිකම් කියන දේ විතරයි දකින දකින හැම නිව්ස් එකකම තියෙන්නේ... වෙලාවකට හිතෙනවා මේකට හේතුව "සුබද්ර ගෙ අබද්ර වචනයද කියල" ( මම අදහස් කලේ general ෆොන්සේකා ගෙ සුදු කොඩි කතාවද කියල) .... මෙච්චර සිංහල දෙමල දෙගොල්ලොම මරල දාපු කොටි නැත්තටම නැති කරපු නිසා ( රජය සහ හමුදාව දෙගොල්ලොම ) අද අපි නිදහසේ පාරේ බැහැල යනවා...

http://www.bbc.co.uk/sinhala/sri_lanka/

යුද්ධේ ඉවරකරලා, කොටි ත්රස්තවාදය සහ යුද්ධේ නිසා මිනිස්සු මැරෙන එක නවත්වල තියෙනවා. කොටි නැති කරන්න බෑ. මොකද කොටි නැති කරන්න නම්, කන්න දීපු අත හපාකන, තමන්ගේ පවුලේ පිරිමි හැමෝමත් බැරි තැන කෙල්ලෝ සහ ළමයි යුද්ධෙට යවපු ප්රභාකරන් කොටියව නැති කලේ සිංහල හමුදාවේ කොල්ලෝ කියන එක අමතක ගුණමකු දෙමල කොටි සේරම නැති කරන්න ඕනේ.. ඒක කරන්න බෑ යුද්ධෙන් දුක් විඳපු අනිත් මිනිස්සු මිලියන ගණනක් ඉද්දි, ඒ හැත්තගේ මානව හිමිකම් කඩවෙනවනේ.

ඇත්ත දෙයක් තියෙනවා. අද රටේ බහුතරයක් ජනතාවගේ මානව හිමිකම් කඩවෙනවා. එත් ඒ මුළු ලංකාවටම හෙණයක් වෙලා තිබුණ කොටි නැති කල නිසා නෙමේ... අද වෙනත් දේවලින් සිංහල මිනිස්සු තමයි වැඩියෙන්ම අසාධාරණයට ලක් වෙන්නේ... රටේ මිනිස්ස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්, තමන්ට වැඩක් කරගන්න බෑ දේශපලුවෙක් ගෙ ලියුමක් නැතුව, මිනිස්සුන්ට ලැබෙන්න ඕන දේවල් දේශපලුවොයි උන්ගේ අතදරු බබාලයි විනාශ කරනවා... ඔන්න ඕවා ගැනයි ඇඟිල්ල දික් කරන්න ඕනේ.. එතකොටයි රජයක් උනත් හැදෙන්නේ... දැන් මිනිස්සු කොහොම හරි කනවා බොනවා තමයි... එත් ඉස්සර ඉතුරු කරන්න මුදලක් ඉතිරි වෙනවා මාසේ දේවල් ගැට ගහගත්තට පස්සේ... එත් දැන් ඒ ඉතුරු කරන සල්ලිත් පරිභෝජනය කරන්න වෙලා... එහෙම මිනිස්සු එදා එදා සතුටින් ඉන්නවා...

මෙච්චර දේවල් තියෙද්දී මේ කොහෙද යන රෙද්දේ මානව හිමිකමක් අල්ලාගෙන ලංකාවේ ඔලුව කන්න හදනවා. ඉතින් මුන් ලංකාව නැති කරන්න හදන කොට අපිට සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි රජය ට සහයෝගය දෙන්න... ඒ දීල අනිත් මානව හිමිකම් කඩවෙන ඒවා විඳවන්න... ඇයි යකෝ, මානව හිමිකම් කවුන්සිලයේ ඉන්නේ හරක් යැ ( හරක් තමයි ) ... එකම දේ අල්ලාගෙන, තව අල්ලගන්න ඕන තරම් දේවල් තියෙද්දී කාලකන්නි ඊලම දෙනකන්ම පස්සෙන් එළවන්නේ...

[QUOTE="ඇම්ඩගේ තාත්ත, post: 16358940, member: 477839"] [SIZE="4"]මම BBC එකේ නිව්ස් ටික බැලුව... මානව හිමිකම් කියන දේ විතරයි දකින දකින හැම නිව්ස් එකකම තියෙන්නේ... වෙලාවකට හිතෙනවා මේකට හේතුව "සුබද්ර ගෙ අබද්ර වචනයද කියල" ( මම අදහස් කලේ general ෆොන්සේකා ගෙ සුදු කොඩි කතාවද කියල) .... මෙච්චර සිංහල දෙමල දෙගොල්ලොම මරල දාපු කොටි නැත්තටම නැති කරපු නිසා ( රජය සහ හමුදාව දෙගොල්ලොම ) අද අපි නිදහසේ පාරේ බැහැල යනවා... [url]http://www.bbc.co.uk/sinhala/sri_lanka/[/url] යුද්ධේ ඉවරකරලා, කොටි ත්රස්තවාදය සහ යුද්ධේ නිසා මිනිස්සු මැරෙන එක නවත්වල තියෙනවා. කොටි නැති කරන්න බෑ. මොකද කොටි නැති කරන්න නම්, කන්න දීපු අත හපාකන, තමන්ගේ පවුලේ පිරිමි හැමෝමත් බැරි තැන කෙල්ලෝ සහ ළමයි යුද්ධෙට යවපු ප්රභාකරන් කොටියව නැති කලේ සිංහල හමුදාවේ කොල්ලෝ කියන එක අමතක ගුණමකු දෙමල කොටි සේරම නැති කරන්න ඕනේ.. ඒක කරන්න බෑ යුද්ධෙන් දුක් විඳපු අනිත් මිනිස්සු මිලියන ගණනක් ඉද්දි, ඒ හැත්තගේ මානව හිමිකම් කඩවෙනවනේ. ඇත්ත දෙයක් තියෙනවා. අද රටේ බහුතරයක් ජනතාවගේ මානව හිමිකම් කඩවෙනවා. එත් ඒ මුළු ලංකාවටම හෙණයක් වෙලා තිබුණ කොටි නැති කල නිසා නෙමේ... අද වෙනත් දේවලින් සිංහල මිනිස්සු තමයි වැඩියෙන්ම අසාධාරණයට ලක් වෙන්නේ... රටේ මිනිස්ස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්, තමන්ට වැඩක් කරගන්න බෑ දේශපලුවෙක් ගෙ ලියුමක් නැතුව, මිනිස්සුන්ට ලැබෙන්න ඕන දේවල් දේශපලුවොයි උන්ගේ අතදරු බබාලයි විනාශ කරනවා... ඔන්න ඕවා ගැනයි ඇඟිල්ල දික් කරන්න ඕනේ.. එතකොටයි රජයක් උනත් හැදෙන්නේ... දැන් මිනිස්සු කොහොම හරි කනවා බොනවා තමයි... එත් ඉස්සර ඉතුරු කරන්න මුදලක් ඉතිරි වෙනවා මාසේ දේවල් ගැට ගහගත්තට පස්සේ... එත් දැන් ඒ ඉතුරු කරන සල්ලිත් පරිභෝජනය කරන්න වෙලා... එහෙම මිනිස්සු එදා එදා සතුටින් ඉන්නවා... මෙච්චර දේවල් තියෙද්දී මේ කොහෙද යන රෙද්දේ මානව හිමිකමක් අල්ලාගෙන ලංකාවේ ඔලුව කන්න හදනවා. ඉතින් මුන් ලංකාව නැති කරන්න හදන කොට අපිට සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි රජය ට සහයෝගය දෙන්න... ඒ දීල අනිත් මානව හිමිකම් කඩවෙන ඒවා විඳවන්න... ඇයි යකෝ, මානව හිමිකම් කවුන්සිලයේ ඉන්නේ හරක් යැ ( හරක් තමයි ) ... එකම දේ අල්ලාගෙන, තව අල්ලගන්න ඕන තරම් දේවල් තියෙද්දී කාලකන්නි ඊලම දෙනකන්ම පස්සෙන් එළවන්නේ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom