Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
44 minutes ago
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BBQ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිකන්......

චිකන් ගන්නව නම් බෝන්ලස් ගන්න, මොකද කට්ට කන කොට බාබකිව් ආතල් නැි වෙනවා.

මැරිනේට් කර ගන්න මේන්න මේවා ඕන. ලිස්ට් එක දැකල බය වෙන්න එපා. මේහෙම ගත්තම පට්ට රහයි. අපේ මැරීඩ් ක්ලබ් උන් ගෙන් අහපල්ලා බොරු නම්

සෝයා සෝස්, ටෙරියකි සෝස්, වූස්ටර්ෂයර් සෝස්, තක්කාලි සෝස් ටිකක්, ඔයිස්ටර් සෝස්, ලුනු, ගම්මිරිස්, අඹරා ගන්නා ලද ඉගුරු සහ සුදුළුනු, වියළි ඔරිගානෝ කොළ, රතු මිරිස් කුඩු, කහ, අබ කුඩු,අඹරා ගත් රම්පෙ,කරපිංච, සැල්දිරි, සේර, දෙහි යුෂ ටිකක්, විනාකිරි ටිකක් සහ බැදපු තුනපහ කුඩු ටිකක්.

මේ සියල්ල එකට මිශ්ර කර තලපයක් සදා ගන්න. චිකන්කෑලි මේ තලපයේ දවටා පැය 24ක් වත් ශීතකරණයේ පහල කොටසේ තබන්න.

පෝර්ක්.........

පෝර්ක් ලෙග් චොප් එකක් හෝ දෙකක් ගන්න. කෑලි කපන්න එපා.!!!

මැරිනේට් කර ගන්න මේන්න මේවා ඕන

ලුණු, ගම්මිරිස්, රතු මිරිස් කුඩු ටිකක්, ලෙකු ළූණු, සුදු ළුණු, ඉගුරු, රම්පෙ, කරපිංච, කොත්තමල්ලි කොල, මින්චි කොළ,-මේවා සියල්ල හොදින් බ්ලෙන්ඩ් කරගන්න, අඹ චට්නි, වූස්ටර්ෂයර් සෝස්, ඔයිස්ටර් සෝස්, දෙහි ඇඹුල් සහ බැදපු මිරිස් සහ තුනපහ කුඩු සෑහෙන්න.

මේ සියල්ල මිශ්රකර තලපයක් සෘදා පෝක් මුළු ලෙග් චොප් එකේම ගාලා ශිතකරණයේ යට තට්ටුවේ පැය 24ක් වත් තබන්න.

පොර්ක් චොප් එක පිටින් ම බාබකිව් කරන්න. ඊට පසු කැබලි වලට කපා ගන්න.

මේ ආකාරයට දමන බාබකිව් වල රහ දැනගන්න ම ඕන නම් මැරීඩ් ක්ලබ් ට්රිප් ගිය උන් ගෙන් අහන්න.

[QUOTE="dath kimbula, post: 16418079, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue]චිකන්...... [/COLOR][/SIZE][INDENT][SIZE=3][COLOR=RoyalBlue]චිකන් ගන්නව නම් බෝන්ලස් ගන්න, මොකද කට්ට කන කොට බාබකිව් ආතල් නැි වෙනවා. මැරිනේට් කර ගන්න මේන්න මේවා ඕන. ලිස්ට් එක දැකල බය වෙන්න එපා. මේහෙම ගත්තම පට්ට රහයි. අපේ මැරීඩ් ක්ලබ් උන් ගෙන් අහපල්ලා බොරු නම් සෝයා සෝස්, ටෙරියකි සෝස්, වූස්ටර්ෂයර් සෝස්, තක්කාලි සෝස් ටිකක්, ඔයිස්ටර් සෝස්, ලුනු, ගම්මිරිස්, අඹරා ගන්නා ලද ඉගුරු සහ සුදුළුනු, වියළි ඔරිගානෝ කොළ, රතු මිරිස් කුඩු, කහ, අබ කුඩු,අඹරා ගත් රම්පෙ,කරපිංච, සැල්දිරි, සේර, දෙහි යුෂ ටිකක්, විනාකිරි ටිකක් සහ බැදපු තුනපහ කුඩු ටිකක්. මේ සියල්ල එකට මිශ්ර කර තලපයක් සදා ගන්න. චිකන්කෑලි මේ තලපයේ දවටා පැය 24ක් වත් ශීතකරණයේ පහල කොටසේ තබන්න. [/COLOR][/SIZE][/INDENT][SIZE=3][COLOR=RoyalBlue]පෝර්ක්......... [/COLOR][/SIZE][INDENT][SIZE=3][COLOR=RoyalBlue]පෝර්ක් ලෙග් චොප් එකක් හෝ දෙකක් ගන්න. කෑලි කපන්න එපා.!!! මැරිනේට් කර ගන්න මේන්න මේවා ඕන ලුණු, ගම්මිරිස්, රතු මිරිස් කුඩු ටිකක්, ලෙකු ළූණු, සුදු ළුණු, ඉගුරු, රම්පෙ, කරපිංච, කොත්තමල්ලි කොල, මින්චි කොළ,-මේවා සියල්ල හොදින් බ්ලෙන්ඩ් කරගන්න, අඹ චට්නි, වූස්ටර්ෂයර් සෝස්, ඔයිස්ටර් සෝස්, දෙහි ඇඹුල් සහ බැදපු මිරිස් සහ තුනපහ කුඩු සෑහෙන්න. මේ සියල්ල මිශ්රකර තලපයක් සෘදා පෝක් මුළු ලෙග් චොප් එකේම ගාලා ශිතකරණයේ යට තට්ටුවේ පැය 24ක් වත් තබන්න. පොර්ක් චොප් එක පිටින් ම බාබකිව් කරන්න. ඊට පසු කැබලි වලට කපා ගන්න. [/COLOR][/SIZE][/INDENT][SIZE=3][COLOR=RoyalBlue]මේ ආකාරයට දමන බාබකිව් වල රහ දැනගන්න ම ඕන නම් මැරීඩ් ක්ලබ් ට්රිප් ගිය උන් ගෙන් අහන්න.:baffled:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom