Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
<<BCS @ Elakiri>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

British Council එකේ නම් ටිකක් සැරයි බන් ගාන. ( මම ගිහින් උන්ට ගෙවල ආවෙ මට තියෙන්නේ repeat දෙකක් ගොඩ දාන්න නිසා දැන් Esoft එකට ගෙවන්න බැරිව ඇතිනෙ ඒවට)

Certificate රු 9700,

Diploma - රු 11000

PGD - රු 19600

උන්ට call කලාම කියන්නේ පවුම් 45 යි 40යි කියල. ඒක රුපියල් වලින් කීයද කියල ඇහුවම අද දවසෙ exchange rate එක බලන්න කියනවා. පවුම් 45 ට එන්නේ රු 9689.xx ගානක්. පවුම් 40 ට එන්නේ රු 8613.xx ගානක්. ඒත් එහෙට ගිහින් බැලුවම රු 11000 සහ රු 9700

එහෙට ගිහිල්ලා ගෙවන්න නම් අර Duplication Road එකේ තියෙන British Council එකට යන්න. යනකොට සික්කෙක් ඉදල අහනව කොහෙටද යන්නෙ කියල . පොර පෙන්නනවා අත දික් කරලා මෙහෙට යන්න කියල. මේ දවස් වල උන් බිල්ඩින් කඩාගෙන මගුලක් කරනවා. ඇතුලට ගිහින් ඉන්න අයගෙන් BCS exam form එකක් ඉල්ලාගනින්. ඒක පුරවලා එතන එනකොටම ඇති Touch Screen console එකක්. ඒක Touch කරලා exam වලට යන බව select කරලා slip එකක් අරන් වාඩි වෙයන් number එක කතා කරනකන්. මම Sep 2013 exam වලට ගෙව්වෙත් ඔහෙටම තමා. එතකොට නම් procedure එක වෙනස්. ඊයෙ ගියාම ෆුල් හොල්මන්. මම ටිකක් එලියට වෙලා පොඩ්ඩක් නිරීක්ෂණය කලා වැඩේ කොහොමද සිද්ද වෙන්නේ කියල. මොකද අපි නිතරම යන එන තැන් නෙවේනෙ මේවා

තව දෙයක් කිව යුතුයි BCS කරන හැමෝටම.

එතන Exam form එක ගන්නකොට තව කොලයක් දුන්න. ඒකෙ මෙන්න මෙහෙම කියල තියෙනවා

"All BCS candidates can receive a Free British Council library reference membership card. If you register at British Council you will receive this on registration. Other candidates please bring your proof of registration and we will issue the card " කියලා

[QUOTE="Voltage, post: 16139832, member: 391265"] [SIZE="3"]British Council එකේ නම් ටිකක් සැරයි බන් ගාන. ( මම ගිහින් උන්ට ගෙවල ආවෙ මට තියෙන්නේ repeat දෙකක් ගොඩ දාන්න නිසා දැන් Esoft එකට ගෙවන්න බැරිව ඇතිනෙ ඒවට) [B]Certificate රු 9700, Diploma - රු 11000 PGD - රු 19600[/B][/SIZE][B][/B] [SIZE="3"]උන්ට call කලාම කියන්නේ පවුම් 45 යි 40යි කියල. ඒක රුපියල් වලින් කීයද කියල ඇහුවම අද දවසෙ exchange rate එක බලන්න කියනවා. පවුම් 45 ට එන්නේ රු 9689.xx ගානක්. පවුම් 40 ට එන්නේ රු 8613.xx ගානක්. ඒත් එහෙට ගිහින් බැලුවම රු 11000 සහ රු 9700[/SIZE] [B][SIZE="3"]එහෙට ගිහිල්ලා ගෙවන්න නම් අර Duplication Road එකේ තියෙන British Council එකට යන්න. යනකොට සික්කෙක් ඉදල අහනව කොහෙටද යන්නෙ කියල . පොර පෙන්නනවා අත දික් කරලා මෙහෙට යන්න කියල. මේ දවස් වල උන් බිල්ඩින් කඩාගෙන මගුලක් කරනවා. ඇතුලට ගිහින් ඉන්න අයගෙන් BCS exam form එකක් ඉල්ලාගනින්. ඒක පුරවලා එතන එනකොටම ඇති Touch Screen console එකක්. ඒක Touch කරලා exam වලට යන බව select කරලා slip එකක් අරන් වාඩි වෙයන් number එක කතා කරනකන්. මම Sep 2013 exam වලට ගෙව්වෙත් ඔහෙටම තමා. එතකොට නම් procedure එක වෙනස්. ඊයෙ ගියාම ෆුල් හොල්මන්. මම ටිකක් එලියට වෙලා පොඩ්ඩක් නිරීක්ෂණය කලා වැඩේ කොහොමද සිද්ද වෙන්නේ කියල. මොකද අපි නිතරම යන එන තැන් නෙවේනෙ මේවා[/SIZE][/B] :rofl::rofl: [SIZE="3"][B][COLOR="Green"]තව දෙයක් කිව යුතුයි BCS කරන හැමෝටම. එතන Exam form එක ගන්නකොට තව කොලයක් දුන්න. ඒකෙ මෙන්න මෙහෙම කියල තියෙනවා "All BCS candidates can receive a Free British Council library reference membership card. If you register at British Council you will receive this on registration. Other candidates please bring your proof of registration and we will issue the card " කියලා[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom