Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
<<BCS @ Elakiri>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Project එක නැතිව තොප්පිය දාගන්න පුලුවන්ද?

මොකද බැරි මම ඔය දාගත්තේ ? Project එක ඔනේ නැහැ මචන් .

ඒත් ඉතින් උබලා දන්නවනේ Msc එකක් එහෙම කරන්න බැහැ කියලා project එක නැතුව.

ඔය project කෙරුවාව මොකද්ද බන් කරන්න තියෙන පිලිවෙල. මොකද්ද කියල තේරෙන්නේ නැනෙ?

Project මචන් levels දෙකක තියෙනවා . Diploma & PGD. ඒත් උබ pgd level කරනවනම් diploma project එක කරන්න ඔනේ නැහැ. එක තියෙන්නේ ඔය dip එකෙන් bcs කරන එක නවත්වන්න හිතන් ඉන්න අයට.

…මම pgd level project එක ගැන කියන්නම්

මුලින්ම අපි proposal එකක් හදලා යවන්න ඔනෙ. මේක accept වුනොත් විතරයි project එක කරන්න පුලුවන් . BCS site එකේ project proposal format එකෙ තියෙනවා.(http://www.bcs.org/category/10669 ඔය ඕකේ අන්තිමට ඇති "Project proposal form (MS-Word) ") එකේ format එකෙ විදියට අපි කරන්න හිතන් ඉන්න system එක ගැන වචන 500 ක වගෙ දෙයක් ලියලා යවන්න ඔනේ. ඒ වගෙම proposal එකට කව්රුහරි authenticator කෙනෙක් ඉන්න ඕනේ . BCS member කෙනෙක් හරි නැත්තම් IT field එකේ අවුරුදු 5ක experiences තියෙන කෙනෙක් වෙන්න ඕනේ . (මම නම් කියන්නේ bcs member කෙන්ක් ගේ membership number එක දාලා යවනවානම් ලේසි . මොකද මම අහලා තියෙනවා project proposals reject වෙනවා authenticator වැරදි හින්දත් . BCS member කෙනෙක් දැම්මොත් එහෙම වෙන්නේ නැහැ . එත් non bcs member කෙනෙක් වුනත් දන්නා පුළුවන් ඒගොල්ලෝ කියලා තියෙන සුදුසුකම් තියෙනවනම් .

Site එකේ මෙන්න මෙහෙම තියෙන්නේ (PDF එකක ඇති )

The Professional Project must be authenticated using the forms provided, either by a BCS Professional Member (i.e. MBCS/FBCS) or an IT Professional (e.g. Manager, Supervisor or Tutor) with a minimum of 5 years experience. Non BCS members must submit a detailed CV to the BCS indicating the candidate(s) for whom they are acting as authenticator.

Proposals යවන්න පුළුවන් ජනවාරි 1 - අප්‍රේල් 30 වෙනකන් (මාත් යවන්න ඉන්නේ ). මේක සැප්තැම්බර් project එක යවනවානම් . නැත්තං මැයි 1 ඉදන් අගෝස්තු 31 වෙනකන් (මේක අප්‍රේල් project එක යවනවානම් ). හැබැයි අපි proposal එක deadline එකට කලින් යැව්වොත් project report එක ඊලග පාරම දෙන්න ඕනේ නැහැ . හිතන්නකෝ ඔයා proposal එකApril 30 කලින් යැව්වා . එත් ඔයාට සැප්තැම්බර් project එක යවන්න බැහැ කියලා . ඔයාට ඊලග අප්‍රේල් වුනත් යවන්න පුළුවන් . මම දන්නා විදියට bcs එකෙන් proposal එක යවලා අව්රුද්දක කාලයක් දෙනවා අපිට project එක යවන්න .

Proposal එක යැව්වාම ඒගොල්ලෝ ටික දවසකින් (සතියක් වගේ ඇතුලත) email එකක් එවනවා හම්බුනා කියලා . ඊට පස්සේ අපිට සල්ලි බදින්න කියනවා . පවුන් 105. මේක credit card වලින්, bank draft , electronic bank transfer යන තුනෙනේ එකකින් කරන්න පුළුවන් .

මෙන්න තියෙනවා විස්තර

Bank draft

you can send your bank draft , made payable to The British Computer Society to:

BCS HQ

First Floor, Block D

North Star House

North Star Avenue

Swindon, UK, SN2 1FA

Please write your membership number on the back of your draft to ensure the payment is allocated correctly.

Electronic bank transfer

Or, you can make an electronic bank transfer, bank details are:

Account Name: The British Computer Society

Account Number: 03025242

Sort Code: 30-98-41

Bank Name: Lloyds TSB

5 High Street

Swindon

Wiltshire

SN1 3EN

Swift Code: LOYDGB21106

Iban No: GB13LOYD30984103025242

Please make sure that your membership number is quoted as your reference.

Credit card වලින් කරන්න පුලුවන්නම් අමතර charges නැහැ . Bank draft වලට courier charges (UK) 3000/= විතර යනවා . Electronic bank transfer වලටත් බැංකුව 5000/= ක් විතර කපාගනවා . (මොකද මේ bank එකට සල්ලි යන්නේ intermediate බෑන්ක් එකක් හරහා .එක හින්දා ගාණ වැඩි . හැබැයිbank draft වලට වැඩිය Electronic bank transfer ඉක්මන් . එක දවසෙන්ම යනවා)

ඊට පස්සේ සල්ලි ගෙව්වට පස්සේ ඒගොල්ලෝ එකටත් email එකක් එවනවා . සති 12ක් ඇතුලත (හැබැයි මෙච්චාර කාලයක් යන්නේ නැහැ) අපිට ඒගොල්ලෝ result එක දෙනවා . එක පාරක් reject වුනොත් තව එක පරාක් යවන්න පුළුවන් . ඊට පස්සේ නම් බැරියෝ . සල්ලිත් ඉවරයි . එක හින්දා හොදට sir කෙනෙක්ට කියලා පෙන්නලා proposal එක පාරින්ම accept කරගන්න .

Proposal එක accept වුනාම ඉතින් project එක හදලා යවන්න තියෙන්නේ . මේකට අයි සල්ලි ගෙවන්නේ ඕනේ නැහැ . මේක වචන 10,000 වගේ එකක් වෙන්න ඕනේ .

තව මොනාහරි විස්තර ඕනෙනම් අහන්න . හුගක් ද්දෙවල් site එකේ තියෙනවා . මත එකෙන් තමයි ගත්තේ

[QUOTE="විල්සන් මාමා, post: 16165960, member: 397789"] [SIZE=3]Project එක නැතිව තොප්පිය දාගන්න පුලුවන්ද? [B]මොකද බැරි මම ඔය දාගත්තේ ?:lol::lol: Project එක ඔනේ නැහැ මචන් . ඒත් ඉතින් උබලා දන්නවනේ Msc එකක් එහෙම කරන්න බැහැ කියලා project එක නැතුව.:(:([/B] [/SIZE][SIZE=3][SIZE=4][B]ඔය project කෙරුවාව මොකද්ද බන් කරන්න තියෙන පිලිවෙල. මොකද්ද කියල තේරෙන්නේ නැනෙ? Project මචන් levels දෙකක තියෙනවා . Diploma & PGD. ඒත් උබ pgd level කරනවනම් diploma project එක කරන්න ඔනේ නැහැ. එක තියෙන්නේ ඔය dip එකෙන් bcs කරන එක නවත්වන්න හිතන් ඉන්න අයට. …මම pgd level project එක ගැන කියන්නම් මුලින්ම අපි proposal එකක් හදලා යවන්න ඔනෙ. මේක accept වුනොත් විතරයි project එක කරන්න පුලුවන් . BCS site එකේ project proposal format එකෙ තියෙනවා.([URL]http://www.bcs.org/category/10669[/URL] ඔය ඕකේ අන්තිමට ඇති "Project proposal form (MS-Word) ") එකේ format එකෙ විදියට අපි කරන්න හිතන් ඉන්න system එක ගැන වචන 500 ක වගෙ දෙයක් ලියලා යවන්න ඔනේ. ඒ වගෙම proposal එකට කව්රුහරි authenticator කෙනෙක් ඉන්න ඕනේ . BCS member කෙනෙක් හරි නැත්තම් IT field එකේ අවුරුදු 5ක experiences තියෙන කෙනෙක් වෙන්න ඕනේ . (මම නම් කියන්නේ bcs member කෙන්ක් ගේ membership number එක දාලා යවනවානම් ලේසි . මොකද මම අහලා තියෙනවා project proposals reject වෙනවා authenticator වැරදි හින්දත් . BCS member කෙනෙක් දැම්මොත් එහෙම වෙන්නේ නැහැ . එත් non bcs member කෙනෙක් වුනත් දන්නා පුළුවන් ඒගොල්ලෝ කියලා තියෙන සුදුසුකම් තියෙනවනම් . Site එකේ මෙන්න මෙහෙම තියෙන්නේ (PDF එකක ඇති ) The Professional Project must be authenticated using the forms provided, either by a BCS Professional Member (i.e. MBCS/FBCS) or an IT Professional (e.g. Manager, Supervisor or Tutor) with a minimum of 5 years experience. Non BCS members must submit a detailed CV to the BCS indicating the candidate(s) for whom they are acting as authenticator. Proposals යවන්න පුළුවන් ජනවාරි 1 - අප්‍රේල් 30 වෙනකන් (මාත් යවන්න ඉන්නේ :yes:). මේක සැප්තැම්බර් project එක යවනවානම් . නැත්තං මැයි 1 ඉදන් අගෝස්තු 31 වෙනකන් (මේක අප්‍රේල් project එක යවනවානම් ). හැබැයි අපි proposal එක deadline එකට කලින් යැව්වොත් project report එක ඊලග පාරම දෙන්න ඕනේ නැහැ . හිතන්නකෝ ඔයා proposal එකApril 30 කලින් යැව්වා . එත් ඔයාට සැප්තැම්බර් project එක යවන්න බැහැ කියලා . ඔයාට ඊලග අප්‍රේල් වුනත් යවන්න පුළුවන් . මම දන්නා විදියට bcs එකෙන් proposal එක යවලා අව්රුද්දක කාලයක් දෙනවා අපිට project එක යවන්න . Proposal එක යැව්වාම ඒගොල්ලෝ ටික දවසකින් (සතියක් වගේ ඇතුලත) email එකක් එවනවා හම්බුනා කියලා . ඊට පස්සේ අපිට සල්ලි බදින්න කියනවා . පවුන් 105. මේක credit card වලින්, bank draft , electronic bank transfer යන තුනෙනේ එකකින් කරන්න පුළුවන් . මෙන්න තියෙනවා විස්තර [U]Bank draft [/U] you can send your bank draft , made payable to The British Computer Society to: BCS HQ First Floor, Block D North Star House North Star Avenue Swindon, UK, SN2 1FA Please write your membership number on the back of your draft to ensure the payment is allocated correctly. [/B][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][B][SIZE=3][SIZE=4][B][U]Electronic bank transfer[/U] [/B][/SIZE][/SIZE]Or, you can make an electronic bank transfer, bank details are: Account Name: The British Computer Society Account Number: 03025242 Sort Code: 30-98-41 Bank Name: Lloyds TSB 5 High Street Swindon Wiltshire SN1 3EN Swift Code: LOYDGB21106 Iban No: GB13LOYD30984103025242 Please make sure that your membership number is quoted as your reference. [/B][/SIZE][/SIZE][SIZE=3][SIZE=4][B] Credit card වලින් කරන්න පුලුවන්නම් අමතර charges නැහැ . Bank draft වලට courier charges (UK) 3000/= විතර යනවා . Electronic bank transfer වලටත් බැංකුව 5000/= ක් විතර කපාගනවා . (මොකද මේ bank එකට සල්ලි යන්නේ intermediate බෑන්ක් එකක් හරහා .එක හින්දා ගාණ වැඩි . හැබැයිbank draft වලට වැඩිය [/B][/SIZE][/SIZE][SIZE=3][SIZE=4][B][SIZE=3][SIZE=4][B]Electronic bank transfer[/B][/SIZE][/SIZE] ඉක්මන් . එක දවසෙන්ම යනවා) ඊට පස්සේ සල්ලි ගෙව්වට පස්සේ ඒගොල්ලෝ එකටත් email එකක් එවනවා . [/B][/SIZE][/SIZE][SIZE=3][SIZE=4][B][SIZE=3][SIZE=4][B]සති[/B][/SIZE][/SIZE] 12ක් ඇතුලත (හැබැයි මෙච්චාර කාලයක් යන්නේ නැහැ) අපිට ඒගොල්ලෝ result එක දෙනවා . එක පාරක් reject වුනොත් තව එක පරාක් යවන්න පුළුවන් . ඊට පස්සේ නම් බැරියෝ . සල්ලිත් ඉවරයි . එක හින්දා හොදට sir කෙනෙක්ට කියලා පෙන්නලා proposal එක පාරින්ම accept කරගන්න . Proposal එක accept වුනාම ඉතින් project එක හදලා යවන්න තියෙන්නේ . මේකට අයි සල්ලි ගෙවන්නේ ඕනේ නැහැ . මේක වචන 10,000 වගේ එකක් වෙන්න ඕනේ . [/B][/SIZE][/SIZE][SIZE=3][SIZE=4][B] තව මොනාහරි විස්තර ඕනෙනම් අහන්න . හුගක් ද්දෙවල් site එකේ තියෙනවා . මත එකෙන් තමයි ගත්තේ [/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom