Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
<<BCS @ Elakiri>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BCS කියන්නේ Professional Qualification එකක්, ඒක ලංකාවේ උපාධියකට සමාන සුදුසුකමක් ලෙස සැලකෙනවා, ඒ කියන්නේ BCS කරලා ලංකාවේ රජයේ university එකක Msc එකකට apply කරන්න පුලුවන්, හැබැයි තෝරගන්නවාද නැද්ද කියන එක තීරණය කරන්නේ විශ්ව විද්‍යාලයේ අදාල බලධාරීන්.

BCS ලෙවෙල් තුනක් තියෙනවා, Certificate level, Diploma level and PGD level. ඕනෙම කෙනෙකුට ඕනම ලෙවෙල් එකකින් පටන් ගන්න පුලුවන්, උදා- කෙනෙකුට Level one එකේ, එක subject එකයි, Level two එකේ subjects ඔක්කොමයි+project කරන්න පුලුවන්, නමුත් certificate එක හම්බවෙන්න ලෙවෙල් එක ඉවර කරලා තියෙන්න ඔනෑ, එ කිව්වේ කෙනෙකුට හිතුනොත් ලෙවෙල් one එකේ subjects තුනට වඩා, ලෙවෙල් two එකේ subjects හතර ලේසි කියලා, ඒ කෙනාට ලෙවෙල් two එකේ subjects ටික ඉස්සරලා කරලා ඉවරකරන්න පුලුවන් නමුත්, ලෙවෙල් one එකෙ subjects complete නැති නිසා certificate එකක් හම්බවෙන්නේ නෑ.

ඔය වගේ BCS subjects කිසිම පිලිවලකින් තොරව තමාට ඉවර කරන්න පුලුවන්. ඒ වගේම BCS ලෙවෙල් 2 & 3 subjects තෝරග්නිද්දි තමාට ඕන subjects තෝරගන්න, තමාගේ institute එකට ඕන ඒවා තෝරගන්න අවශය නෑ. ඒ වගේම හැමෝම BCS website එකේ account එකක් open කරගන්න, එකෙන් හැමෝටම membership fees, exam fees, etc ගෙවන්න පුලුවන් තමාගේ debit/credit card එකෙන්. ඒ වගේම තමාට යම්කිසි ගැටලුවක් තියෙනවානම් BCS UK customer care එක contact කරන්න, BCS SL section එක ගැන නම් කතාකරලා වැඩක් නෑ. BCS UK section එකට අපිට call, email or chat කරන්න පුලුවන්. උන්ගේ service එක නියමයි.

BCS කරන්න class යන්න අවශ්‍යම නෑ, ඕනැම කෙනෙකුට BCS past papers & උන් website එකේ දාලා තියෙන books & resources refer කරලා exam ගොඩ දාගන්න පුලුවන් (මම කරේ එහෙමයි).

ඒ වගේම BCS වලට class යනවනම්, එකම තැනට යන්න උවමනා නෑ, උදා - Certificate ලෙවෙල් එකේ, Software development subject එකට institute A එකේ ඉන්න lecture හොදයි නම්, ඒ subject එකට විතරක් institute A එකට ගිහින් ඉතුරු එවා කරන්න institute B එකට යනවා. ඒ වගේම තමාට අවශය නම් තමාට අමාරු subjects වලට විතරක් class යන්න පුලුවන්.

BCS වල වාසිය තමා, low cost & ඉකමනට ඉවර කරන්න පුලුවන්. උදා - තමාට කැමති තරම් subjects තොරගෙන exam එකට ඉදගන්න පුලුවන්.

ඕනෙනම් diploma ලෙවෙල් එකෙන් project එක කරලා ඉවර කරන්න පුලුවන්, එහෙම නැත්තම් PGD ලෙවෙල් එකට ගිහින්ම project එක කරන්න පුලුවන්.

BCS එකේ අවාසිය තමා, උන්ගේ only theories, no practicals, ඒක ගොඩාක් බලපාන්නේ තමා job/working environment එකට ගියාම. IT වලට අලුත් කෙනෙකුට ඒක ගොඩාක් දැනෙනවා.

SLIIT, NSBM, IIT, etc වල ගොඩාක් practical, homework, VIVA, etc තියෙනවා. ඒ තියෙන pressure එකටම ළමයින්ට පාඩම් කරන්න වෙනවා.

දැන් තියෙන හොදම option එකක් තමයි BCS diploma (with the project) ලෙවෙල් එක ඉවර කරලා, SLIIT, NSBM, NIBM, IIT, etc වගේ තැනක academic qualification එකකට exemptions අරන් join වෙන එක.

Good Luck...

[QUOTE="humpty dumpty, post: 23782011, member: 310941"] [SIZE=4]BCS කියන්නේ Professional Qualification එකක්, ඒක ලංකාවේ උපාධියකට සමාන සුදුසුකමක් ලෙස සැලකෙනවා, ඒ කියන්නේ BCS කරලා ලංකාවේ රජයේ university එකක Msc එකකට apply කරන්න පුලුවන්, හැබැයි තෝරගන්නවාද නැද්ද කියන එක තීරණය කරන්නේ විශ්ව විද්‍යාලයේ අදාල බලධාරීන්. BCS ලෙවෙල් තුනක් තියෙනවා, Certificate level, Diploma level and PGD level. ඕනෙම කෙනෙකුට ඕනම ලෙවෙල් එකකින් පටන් ගන්න පුලුවන්, උදා- කෙනෙකුට Level one එකේ, එක subject එකයි, Level two එකේ subjects ඔක්කොමයි+project කරන්න පුලුවන්, නමුත් certificate එක හම්බවෙන්න ලෙවෙල් එක ඉවර කරලා තියෙන්න ඔනෑ, එ කිව්වේ කෙනෙකුට හිතුනොත් ලෙවෙල් one එකේ subjects තුනට වඩා, ලෙවෙල් two එකේ subjects හතර ලේසි කියලා, ඒ කෙනාට ලෙවෙල් two එකේ subjects ටික ඉස්සරලා කරලා ඉවරකරන්න පුලුවන් නමුත්, ලෙවෙල් one එකෙ subjects complete නැති නිසා certificate එකක් හම්බවෙන්නේ නෑ. ඔය වගේ BCS subjects කිසිම පිලිවලකින් තොරව තමාට ඉවර කරන්න පුලුවන්. ඒ වගේම BCS ලෙවෙල් 2 & 3 subjects තෝරග්නිද්දි තමාට ඕන subjects තෝරගන්න, තමාගේ institute එකට ඕන ඒවා තෝරගන්න අවශය නෑ. ඒ වගේම හැමෝම BCS website එකේ account එකක් open කරගන්න, එකෙන් හැමෝටම membership fees, exam fees, etc ගෙවන්න පුලුවන් තමාගේ debit/credit card එකෙන්. ඒ වගේම තමාට යම්කිසි ගැටලුවක් තියෙනවානම් BCS UK customer care එක contact කරන්න, BCS SL section එක ගැන නම් කතාකරලා වැඩක් නෑ. BCS UK section එකට අපිට call, email or chat කරන්න පුලුවන්. උන්ගේ service එක නියමයි. [/SIZE][SIZE=4] BCS කරන්න class යන්න අවශ්‍යම නෑ, ඕනැම කෙනෙකුට BCS past papers & උන් website එකේ දාලා තියෙන books & resources refer කරලා exam ගොඩ දාගන්න පුලුවන් (මම කරේ එහෙමයි).[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ වගේම BCS වලට class යනවනම්, එකම තැනට යන්න උවමනා නෑ, උදා - Certificate ලෙවෙල් එකේ, Software development subject එකට institute A එකේ ඉන්න lecture හොදයි නම්, ඒ subject එකට විතරක් institute A එකට ගිහින් ඉතුරු එවා කරන්න institute B එකට යනවා. ඒ වගේම තමාට අවශය නම් තමාට අමාරු subjects වලට විතරක් class යන්න පුලුවන්. [/SIZE] [SIZE=4] BCS වල වාසිය තමා, low cost & ඉකමනට ඉවර කරන්න පුලුවන්. උදා - තමාට කැමති තරම් subjects තොරගෙන exam එකට ඉදගන්න පුලුවන්. ඕනෙනම් diploma ලෙවෙල් එකෙන් project එක කරලා ඉවර කරන්න පුලුවන්, එහෙම නැත්තම් PGD ලෙවෙල් එකට ගිහින්ම project එක කරන්න පුලුවන්. BCS එකේ අවාසිය තමා, උන්ගේ only theories, no practicals, ඒක ගොඩාක් බලපාන්නේ තමා job/working environment එකට ගියාම. IT වලට අලුත් කෙනෙකුට ඒක ගොඩාක් දැනෙනවා. SLIIT, NSBM, IIT, etc වල ගොඩාක් practical, homework, VIVA, etc තියෙනවා. ඒ තියෙන pressure එකටම ළමයින්ට පාඩම් කරන්න වෙනවා. [/SIZE][SIZE=4] දැන් තියෙන හොදම option එකක් තමයි BCS diploma (with the project) ලෙවෙල් එක ඉවර කරලා, SLIIT, NSBM, NIBM, IIT, etc වගේ තැනක academic qualification එකකට exemptions අරන් join වෙන එක.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Good Luck... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom