Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
BCS ESOFT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම් මමත් ඊසොෆ්ට් එකේ BCS කරා එළකිරි එකේ වෙනම ත්‍රෙඩ් එකක් තියෙනවා BCS වලට.අපි කරනකොට හොද ලෙක්චර් පැනල් එකක් හිටියාමම කොළඹ බ්‍රාන්ච් එකේ නම් නෙවෙයි කලේ

පස්සෙ ඒ බ්‍රාන්ච් එකේම BCS වලට ඉගැන්නුවත් එක්ක

Esoft එකේ සමහර දේවල් නම් හොඳයි කියන්න බැහැ.කාලයක් හෙනම චාටර් තත්වයට වැටුනා.හොඳ ලෙක්චර්ස්ල අයින් උනා.

සමහර අය රට ගියා වෙන ඉන්ස්ටියුට් වලට ගියා වෙන ජොබ් වලටත් ගියා

දැන් නම් ගොඩක් අය තනියම කරගන්නවා

අපේ ඔෆිස් එකේ කොල්ලෙක් තනියම කරලා රෑන්ක් එකක් එහෙමත් දැම්මා ස්කොල් එකක් අරගෙන ෆොරින් කන්ට්‍රි එකක ඉගෙන ගන්න

තනියම කලත් ආයතනයකට ගියත් ඔයාගේ උනන්දුව තියෙන්න ඕනා Esoft ගිහිල්ලත් ෆේල් වෙච්ච අය ඉන්නවා BCS ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඉවර කරගන්න බලන්න ඇද ඇද ඉන්න එපා

මොකද තරඟය එන්න එන්නම වැඩි ඔයාට වැඩ බැරි උනොත් ඔයා කැපෙනවා ඉන්ඩස්ට්‍රී එකෙන්.මොකද අපේ මේ ලඟදි තිබ්බ ඉන්ටව් එකක සිස්ටම් ඉන්ජිනියර් වෙබ් වලට ඇප්ලිකේෂන් 6000+ වගේ අවා ගොඩක් උන් නොර්මල් ඩිප්ලෝමා එකක් වගේ කරලා ශේප් එකේ ඉන්න අය.ඉස්සර නම් IT වලට එහෙම පුළුවන්

දැන් බැහැ මොකද අද 10යෙන් 3න් දෙනෙකුටම වගේ MSc CS එකක් හරි තියෙනවා මොරටුවේ හරි කොළඹ හරි

ඇත්තම කතාව ඕක තමයි පුළුවන් නම් BCS වලට වඩා දෙයක් කරන්න බලන්න ඔයාගේ Dev ස්කිල්ස් හදාගන්න.තමන්ට තමන් කට්ට වෙලා වැඩ කරගන්න

[QUOTE="Mal Baba, post: 23630026, member: 194988"] [SIZE=4]හ්ම් මමත් ඊසොෆ්ට් එකේ BCS කරා එළකිරි එකේ වෙනම ත්‍රෙඩ් එකක් තියෙනවා BCS වලට.අපි කරනකොට හොද ලෙක්චර් පැනල් එකක් හිටියාමම කොළඹ බ්‍රාන්ච් එකේ නම් නෙවෙයි කලේ [/SIZE] [SIZE=4]පස්සෙ ඒ බ්‍රාන්ච් එකේම BCS වලට ඉගැන්නුවත් එක්ක [/SIZE] [SIZE=4]Esoft එකේ සමහර දේවල් නම් හොඳයි කියන්න බැහැ.කාලයක් හෙනම චාටර් තත්වයට වැටුනා.හොඳ ලෙක්චර්ස්ල අයින් උනා.[/SIZE] [SIZE=4]සමහර අය රට ගියා වෙන ඉන්ස්ටියුට් වලට ගියා වෙන ජොබ් වලටත් ගියා[/SIZE] [SIZE=4]දැන් නම් ගොඩක් අය තනියම කරගන්නවා [/SIZE] [SIZE=4]අපේ ඔෆිස් එකේ කොල්ලෙක් තනියම කරලා රෑන්ක් එකක් එහෙමත් දැම්මා ස්කොල් එකක් අරගෙන ෆොරින් කන්ට්‍රි එකක ඉගෙන ගන්න [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තනියම කලත් ආයතනයකට ගියත් ඔයාගේ උනන්දුව තියෙන්න ඕනා Esoft ගිහිල්ලත් ෆේල් වෙච්ච අය ඉන්නවා BCS ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඉවර කරගන්න බලන්න ඇද ඇද ඉන්න එපා [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මොකද තරඟය එන්න එන්නම වැඩි ඔයාට වැඩ බැරි උනොත් ඔයා කැපෙනවා ඉන්ඩස්ට්‍රී එකෙන්.මොකද අපේ මේ ලඟදි තිබ්බ ඉන්ටව් එකක සිස්ටම් ඉන්ජිනියර් වෙබ් වලට ඇප්ලිකේෂන් 6000+ වගේ අවා ගොඩක් උන් නොර්මල් ඩිප්ලෝමා එකක් වගේ කරලා ශේප් එකේ ඉන්න අය.ඉස්සර නම් IT වලට එහෙම පුළුවන් [/SIZE] [SIZE=4]දැන් බැහැ මොකද අද 10යෙන් 3න් දෙනෙකුටම වගේ MSc CS එකක් හරි තියෙනවා මොරටුවේ හරි කොළඹ හරි;);) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇත්තම කතාව ඕක තමයි පුළුවන් නම් BCS වලට වඩා දෙයක් කරන්න බලන්න ඔයාගේ Dev ස්කිල්ස් හදාගන්න.තමන්ට තමන් කට්ට වෙලා වැඩ කරගන්න ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom