Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Today at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Be a Excellent Encoder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි සාමාන්යෙන් පාවිච්චිකරන video converting software වලට video file එක brows කරල දුන්නම අපිට ඕන විදිහට convert කරල ගන්න පුලුවන්. ඒත් මේකෙන් ඉල්ලන්නෙ වෙනම දෙයක්.

රූපෙ තියෙන විදිහට AviSynth Script කියල එකක් තමයි අපිට මේකෙ video input එක විදිහට දෙන්න තියෙන්නෙ. දෙන් බලපු අපි කොහොමද ඒ Script එක හදාගන්නෙ කියල.

මේකෙ menu එකේ tools>AVS Script creator or ctrl+r යොදාගනිමින් අපිට ඕන කරන AviSynth Script එක හදාගන්න පුලුවන්.

රූපයේ 1,2,3 දාල තියෙන විදිහට ඔයාලට encode කරන්න ඕන video file එක brows කරන්න.

මම මේකට ගත්තෙ .wmv file එකක්. ඊටපස්සෙ පහත රූපයේ විදිහට messagebox එකක් එයි. ඒකෙ තියෙනව option 3ක්.

මං මුලින්ම කියල දෙන්නෙ සරල option එක . ඒතමයි 3වෙනි එක. මෙතනින් 3වෙනියට පෙන්නල තියෙන option එක තෝරන්න.

මෙන්න මේවගේ video preview එකකුත් open වෙයි. මේ preview එකේ 1,2න් දක්වා ඇත්තේ අදාල video එකේ ඇති bacl borders. ඔයාලට ඒ borders ඉවත් කරන්න ඕනෙනම් මේකෙ 5න් පෙන්නල තියෙන Auto crop යන්න යොදාගත හැක. නැතිනම් එයට ඉදිරියෙන් ඇති crop check box එකට ටික එකක් දමා තමන්ට අවශ්‍ය විදිහට අදාල video එක crop කරගත හැක.

අපිට අවශ්‍ය ප්‍රමානයට මේ වීඩියෝ එකේ සයිස් එක (resoulution) එක වෙනස් කරගන්න ඕනෙනම් 4න් දැක්වෙන resize යන තැනට ටික් එකක්දමා වීඩියෝ එකේ resoulution එක නොහොත් frame width & frame height එල වෙනස් කරගන්න පුලුවන්. හැබැයි මෙතනින් අදාල වීඩියෝවෙ original අගයට වඩා වැඩි අගයක් යොදාගන්න බෑ. මේ width & height එක අඩු කරන්න පුලුවන් උනාට වැඩිකරන්න බෑ.

මොකද්ද මේ Display aspect ratio එක කියන්නෙ.

මේ කියන්නෙ. අදාල වීඩියෝවෙ දිග හා පලල අතර අනුපාතයයි. එනම් frame width එක හා frame height එක අතර පවතින අනුපාතයයි.

ඉස්සර ආව TV වල එහෙම මේ අනුපාතය 4:3

දැන් එන HD TV වල මේ අනුපාතය 16:9 වෙනව

ඉස්සර ආව TV වලින් මොකක් හරි වීඩියෝ එකක් බලද්දි ඒ වීඩියොවල framewidth : frameheight අතර අනුපාතයත් 4:3 වුනාම ඒ වීඩියෝ එක tv එක පිරෙන්නම පීනව. නමුත් ඒ වීඩියෝ එකේ එ අනුපාතය 16:9 වුනොත් උඩින් හා යටින් black borders පෙනව දැකල ඇතිනෙ. ඔය දේම HDTV වලින් 4:3 වීඩියෝ එකක් බලද්දිත් වෙනව. හැබැයි එතකොට ඔය borders එන්නෙ දෙපැත්තෙන්.

අපි බලමු මේ අනුපාතය හැදෙන විදිහ ගැන....

සාමාන්‍ය වීඩියෝවක resoulution එක 720*480 නම් එහි අනුපාතය පහත ආකාරයෙන් වේ

frame width : frame height

720 : 480

720/720 : 480/720 {දෙපැත්තම 720න් (frame width එකෙන්) බෙදන්න}

1 : 3/4

1*4 : 3/4 *4 (භාග ඉවත් කිරීමට 4න් වැඩිකරයි)

4:3

මෙහි අනුපාතය අවසාන වශයෙන් 4:3 ලෙස ලැබේ

Resoulution 1280*720 වුනු වීඩියෝ වක...

1280 : 720

1 : 720/1280

1 : 72/128

1 : 9/16 (8න් බෙදේ..)

16 :9 (භාග ඉවත්කල පසු..)

මෙහි අනුපාතය 16:9 නොහොත් මෙම වීඩියෝව HD වීඩියෝවක් වේ.

HD වීඩියෝ ලෙස හදුන්වන්නේ frame height එක 720ට වඩා වැඩි ඒවායි .

එමනිසා අපි AviSynth එක මගින් create කිරීමට ගිය script එක resize කිරීමේදී මේ අනුපාතය ගැනද සැලකිලිමත් විය යුතුය. එසේ නැති වුවහොත් අදාල වීඩියෝව එක පැත්තකට ඇදීගිහින් වගේතියෙයි. එහෙම උනොත් චා....

ඒ නිස ඔය ඉහත රූපයේ 6න් පෙන්නල තියෙන එකට ටික් එකක් දාල රීසයිස් කරන්න ගන්න එතකොට අපි දෙන frame width එකට අදලව frame height එක auto ම හදාගන්නව.

එහෙම නැත්තන් රීසයිස් මූඩ් එකක් උපයෝගී කරගන්නත් පුලුවන් ඒ කිව්වෙ 3න් පෙන්නල තියෙන තැනින් ඒක දාගන්න පුලුවන්. අපිට අදාල රීසයිස් මූඩ් එක 8ද 16ද කියල වගේ අපිට හදාගන්න පුලුවන්. එකෙනුත් අපි දෙන frame width එකට අදලව frame height එක auto ම හදාගන්නව.

වීඩියෝ එක crop කරගෙන රීසයිස් කරගන්න. මොකද crop කරද්දි original preview එක තමයි crop කරන්නෙ. ඒ නිස හැමවෙලේම ඉස්සෙල්ලම crop කරගන්න එක කරන්න.

ඔය ඔක්කොම ඉවර උනාට පස්සෙ save click කරන්න.

දැන් ඔන්න අපි Avisynth Script එකක් හදාගෙන ඉවරයි.....

ඉතුරු ටික පස්සෙ හොදේ.....

[QUOTE="ppkgamage, post: 14179720, member: 170856"] [CENTER][SIZE=4]අපි සාමාන්යෙන් පාවිච්චිකරන video converting software වලට video file එක brows කරල දුන්නම අපිට ඕන විදිහට convert කරල ගන්න පුලුවන්. ඒත් මේකෙන් ඉල්ලන්නෙ වෙනම දෙයක්. [IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-ash3/536050_454891617891850_1342387163_n.jpg[/IMG] රූපෙ තියෙන විදිහට AviSynth Script කියල එකක් තමයි අපිට මේකෙ video input එක විදිහට දෙන්න තියෙන්නෙ. දෙන් බලපු අපි කොහොමද ඒ Script එක හදාගන්නෙ කියල. මේකෙ menu එකේ tools>AVS Script creator or ctrl+r යොදාගනිමින් අපිට ඕන කරන AviSynth Script එක හදාගන්න පුලුවන්. [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-snc7/409432_454892717891740_343608322_n.jpg[/IMG] රූපයේ 1,2,3 දාල තියෙන විදිහට ඔයාලට encode කරන්න ඕන video file එක brows කරන්න. [IMG]http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-snc6/181386_454895124558166_1978576889_n.jpg[/IMG] මම මේකට ගත්තෙ .wmv file එකක්. ඊටපස්සෙ පහත රූපයේ විදිහට messagebox එකක් එයි. ඒකෙ තියෙනව option 3ක්. [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-prn1/64045_454895447891467_131258295_n.jpg[/IMG] මං මුලින්ම කියල දෙන්නෙ සරල option එක . ඒතමයි 3වෙනි එක. මෙතනින් 3වෙනියට පෙන්නල තියෙන option එක තෝරන්න. [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-prn1/165039_454900671224278_1307666716_n.jpg[/IMG] මෙන්න මේවගේ video preview එකකුත් open වෙයි. මේ preview එකේ 1,2න් දක්වා ඇත්තේ අදාල video එකේ ඇති bacl borders. ඔයාලට ඒ borders ඉවත් කරන්න ඕනෙනම් මේකෙ 5න් පෙන්නල තියෙන Auto crop යන්න යොදාගත හැක. නැතිනම් එයට ඉදිරියෙන් ඇති crop check box එකට ටික එකක් දමා තමන්ට අවශ්‍ය විදිහට අදාල video එක crop කරගත හැක. අපිට අවශ්‍ය ප්‍රමානයට මේ වීඩියෝ එකේ සයිස් එක (resoulution) එක වෙනස් කරගන්න ඕනෙනම් 4න් දැක්වෙන resize යන තැනට ටික් එකක්දමා වීඩියෝ එකේ resoulution එක නොහොත් frame width & frame height එල වෙනස් කරගන්න පුලුවන්. හැබැයි මෙතනින් අදාල වීඩියෝවෙ original අගයට වඩා වැඩි අගයක් යොදාගන්න බෑ. මේ width & height එක අඩු කරන්න පුලුවන් උනාට වැඩිකරන්න බෑ. මොකද්ද මේ Display aspect ratio එක කියන්නෙ. මේ කියන්නෙ. අදාල වීඩියෝවෙ දිග හා පලල අතර අනුපාතයයි. එනම් frame width එක හා frame height එක අතර පවතින අනුපාතයයි. ඉස්සර ආව TV වල එහෙම මේ අනුපාතය 4:3 දැන් එන HD TV වල මේ අනුපාතය 16:9 වෙනව ඉස්සර ආව TV වලින් මොකක් හරි වීඩියෝ එකක් බලද්දි ඒ වීඩියොවල framewidth : frameheight අතර අනුපාතයත් 4:3 වුනාම ඒ වීඩියෝ එක tv එක පිරෙන්නම පීනව. නමුත් ඒ වීඩියෝ එකේ එ අනුපාතය 16:9 වුනොත් උඩින් හා යටින් black borders පෙනව දැකල ඇතිනෙ. ඔය දේම HDTV වලින් 4:3 වීඩියෝ එකක් බලද්දිත් වෙනව. හැබැයි එතකොට ඔය borders එන්නෙ දෙපැත්තෙන්. අපි බලමු මේ අනුපාතය හැදෙන විදිහ ගැන.... සාමාන්‍ය වීඩියෝවක resoulution එක 720*480 නම් එහි අනුපාතය පහත ආකාරයෙන් වේ frame width : frame height 720 : 480 720/720 : 480/720 {දෙපැත්තම 720න් (frame width එකෙන්) බෙදන්න} 1 : 3/4 1*4 : 3/4 *4 (භාග ඉවත් කිරීමට 4න් වැඩිකරයි) 4:3 මෙහි අනුපාතය අවසාන වශයෙන් 4:3 ලෙස ලැබේ Resoulution 1280*720 වුනු වීඩියෝ වක... 1280 : 720 1 : 720/1280 1 : 72/128 1 : 9/16 (8න් බෙදේ..) 16 :9 (භාග ඉවත්කල පසු..) මෙහි අනුපාතය 16:9 නොහොත් මෙම වීඩියෝව HD වීඩියෝවක් වේ. HD වීඩියෝ ලෙස හදුන්වන්නේ frame height එක 720ට වඩා වැඩි ඒවායි . එමනිසා අපි AviSynth එක මගින් create කිරීමට ගිය script එක resize කිරීමේදී මේ අනුපාතය ගැනද සැලකිලිමත් විය යුතුය. එසේ නැති වුවහොත් අදාල වීඩියෝව එක පැත්තකට ඇදීගිහින් වගේතියෙයි. එහෙම උනොත් චා.... ඒ නිස ඔය ඉහත රූපයේ 6න් පෙන්නල තියෙන එකට ටික් එකක් දාල රීසයිස් කරන්න ගන්න එතකොට අපි දෙන frame width එකට අදලව frame height එක auto ම හදාගන්නව. එහෙම නැත්තන් රීසයිස් මූඩ් එකක් උපයෝගී කරගන්නත් පුලුවන් ඒ කිව්වෙ 3න් පෙන්නල තියෙන තැනින් ඒක දාගන්න පුලුවන්. අපිට අදාල රීසයිස් මූඩ් එක 8ද 16ද කියල වගේ අපිට හදාගන්න පුලුවන්. එකෙනුත් අපි දෙන frame width එකට අදලව frame height එක auto ම හදාගන්නව. වීඩියෝ එක crop කරගෙන රීසයිස් කරගන්න. මොකද crop කරද්දි original preview එක තමයි crop කරන්නෙ. ඒ නිස හැමවෙලේම ඉස්සෙල්ලම crop කරගන්න එක කරන්න. ඔය ඔක්කොම ඉවර උනාට පස්සෙ save click කරන්න. දැන් ඔන්න අපි Avisynth Script එකක් හදාගෙන ඉවරයි..... [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-snc6/249803_454913134556365_332224991_n.jpg[/IMG] ඉතුරු ටික පස්සෙ හොදේ..... [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom