Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Be a Excellent Encoder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Professional encoding

[FONT=&quot]ඔන්න ඔහොමයි ඉතින් [/FONT][FONT=&quot]simple [/FONT][FONT=&quot]විදිහට [/FONT][FONT=&quot]MeGUI [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]encode [/FONT][FONT=&quot]කරන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන් යමක්[/FONT][FONT=&quot]කරකියාගන්න පුලුවන් නිසා මන් මේක ටිකක් [/FONT][FONT=&quot]Advance [/FONT][FONT=&quot]විදිහට කියල දෙන්නයි යන්නෙ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මුල ඉදලම මේක බැලුවනම් තෙරුම් ගන්න අමාරුවෙන්නෙ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන් අපි බලමු මේකෙ[/FONT][FONT=&quot] professional [/FONT][FONT=&quot]පැත්ත ගැන[/FONT][FONT=&quot]....[/FONT]

[FONT=&quot]කලින් විදිහට [/FONT][FONT=&quot]encode [/FONT][FONT=&quot]කරන්න ගියාම වෙන[/FONT][FONT=&quot]වෙනම වීඩියෝව හා ඕඩියෝව ලබාදිය යුතුවෙනව [/FONT][FONT=&quot]input [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒකත් අව්ලක් නෑ[/FONT][FONT=&quot]කියමුකො[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ ක්රමේට[/FONT][FONT=&quot] DVD 1[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]encode [/FONT][FONT=&quot]කරන්නෙ කොහොමද කියල හිතමු බලන්න[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]DVD [/FONT][FONT=&quot]එකක ඔන්න ඔය රූපෙ විදිහට [/FONT][FONT=&quot]file [/FONT][FONT=&quot]ගොඩක් තියෙනව කියල දන්නව ඇතිනෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔය මං[/FONT][FONT=&quot] select [/FONT][FONT=&quot]කරල තියෙන [/FONT][FONT=&quot]file [/FONT][FONT=&quot]ටික තම අදාල [/FONT][FONT=&quot]video file [/FONT][FONT=&quot]ටික[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනිත්ව [/FONT][FONT=&quot]menu, title [/FONT][FONT=&quot]එහෙම තියෙන [/FONT][FONT=&quot]file. DVD [/FONT][FONT=&quot]වල තියෙන [/FONT][FONT=&quot]video file .VOB [/FONT][FONT=&quot]කියල [/FONT][FONT=&quot]file [/FONT][FONT=&quot]වර්ගයයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]DVD [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot]තියෙන [/FONT][FONT=&quot]film [/FONT][FONT=&quot]එකේ සයිස් එකෙ වැඩී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක නිසා [/FONT][FONT=&quot]DVD video file [/FONT][FONT=&quot]එක කොටස් කිහිපයකට[/FONT][FONT=&quot]කැඩෙනව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]0.99GB [/FONT][FONT=&quot]කොටස් වලට කැඩෙනව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]VTS_01_1.VOB, VTS_01_2.VOB....[/FONT]

[FONT=&quot] DvD [/FONT][FONT=&quot]එකේ ෆිල්ම් දෙකක් තියෙනවනම් මේක[/FONT]

[FONT=&quot] VTS_01_0.VOB[/FONT]

[FONT=&quot] VTS_01_1.VOB [/FONT]

[FONT=&quot] VTS_01_2.VOB[/FONT]

[FONT=&quot] VTS_02_0.VOB[/FONT]

[FONT=&quot] VTS_02_1.VOB [/FONT]

[FONT=&quot] VTS_02_2.VOB[/FONT]

[FONT=&quot]මෙන්න මේ විදිහට තමයි [/FONT][FONT=&quot]file split [/FONT][FONT=&quot]වෙන්නෙ[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]මෙහි [/FONT]VTS_01_0.VOB [FONT=&quot]යන්නද මෙනු එකේම කොටසකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එය [/FONT]film [FONT=&quot]එකේ කොටසක් නොවේ[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]ම්ං මෙතන දාල තියෙන [/FONT] DVD [FONT=&quot]එකේ වීඩියෝ [/FONT]file [FONT=&quot]එක කොටස් [/FONT]5[FONT=&quot]කට කැඩිල තියෙනව (ඉහත රූපයේ පරිදී )[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත් මෙහි ඇත්තේ එකම ෆිල්ම් එකකි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]මං[/FONT]  [FONT=&quot]කලින් කියල දුන්න විදිහට මේක [/FONT]encode [FONT=&quot]කරනවනම් මේකෙ කොටස් [/FONT]5 [FONT=&quot]වෙන වෙනම [/FONT]encode [FONT=&quot]කරන වෙනව[/FONT][FONT=&quot]ඒවගේම ආසානයේදී [/FONT]file 5[FONT=&quot]ක් ලැබෙනව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එකම ෆිල්ම් එක කොටස් [/FONT]5[FONT=&quot]කට[/FONT]

එහෙම කොටස් කොටස් ෆිල්ම් බලද්දි එපාවෙනව නේද. ඉතින් දැන් කොහොමද මේ වගේ DVD එකක් encode කරන්නෙ?

meGUI එකේ තියෙනව ඕකට professional භාන්ඩයක්. ඒකට කියන්නෙ file Indexer කියලයි.

ඉස්සෙල්ලම meGUI එක open කරගෙන tools හි තිබෙන File Indexer click කරන්න.

රූපයේ විදිහට file indexer එක open කරගත්තාම මෙහෙම පෙනෙයි. මේඑකෙ 2න් පෙන්නල තියෙන තැනට brows කරල දෙන්න තියෙන්නෙ අපිට index කරගන්න ඕන file එකයි. ඒක click කරාම open වෙන file brows dialog box එකෙන් අපි අදාල DVD එක හාඩ් එකට copy කරල තියෙන තැනට ගිහින් ඒ අදාල DVD file වල VTS_01_1.VOB යන file එක එහෙම නැත්තන් පලවෙනි video file එක ලබාදිය යුතුවෙනව. අපිට ඕන DVD එකේ දෙවෙනියට තියෙන ෆිල්ම් එක නම් මන් ඉස්සෙල්ල කියල්දුන්න විදිහට ඒවගෙ නම් තියෙන්නෙ VTS_02_0.VOB

VTS_02_1.VOB

VTS_02_2.VOB

කියලයි. එතනොට මේකෙ අපි brows කරල දෙන්න ඕනෙ VTS_02_1.VOB කියන file එකයි.

පහත රූපය බලන්න

මෙහි 1න් පෙන්නන කොටුවෙ තියෙන්නෙ අදාල වීඩියෝවෙ තොරතුරුයි. ඊටපස්සෙ තියෙනව මේ faile එක index කරන්න යොදාගන්න indexer එක මොකද්ද කියල. ඊටපස්සෙ තියෙන audio file එක ගැන විස්තර. 2න් පෙන්නල තියෙන්නෙ ඒකයි. ඒව මොකුත් වෙනස් කරන්න යන්න එපා. ඔතනට file එක brows කරල දුන්නට පස්සෙ ඔයාට කරන්න තියෙ එකම දේ තමයි මේ රූපයෙ 3න් පෙන්නල තියෙන button එක click කරන එක. දන්නවනෙ ඉතින් Queue එක click කරාට පස්සෙ මොකද කරන්න ඕනෙ කියල මන් කියල දුන්නනෙ.

meGUI එකේ 1 කියන tab එක click කරල 2 තියෙන තැන තියෙන start click කරන්න.

index කරගත්තයින් පස්සෙ AviSynth Script creator එක open වෙයි. එතනින් එහාට මං කලින්ම කියල දුන්න විදිහට Script එක හදාගෙන්නයි තියෙන්නෙ. file indexr එකෙන් index කරද්දි අපි ලබාදුන්නෙ DVD එකේ පලවෙනි file එක විතරක් උනාට index වීමේදී මුලු DVD එකටම අදාලව නැතහොත් ඒ ෆිල්ම් එකට අදාල file සියල්ලම index වීම සිදුවේ.

එමනිසා AviSynth Script creator එක open වෙද්දි index වුනු මුලු ෆිල්ම් එකම තනි file එකක් ලෙස open වේ. එමනිසා Script එක නිර්මානය කිරිමේදී DVD එකේ තිබුන file සියල්ලටම සරිලන පරිදි එක Script එකක් පමනක් සෑදේ.

AviSynth Script එක සාදාගත්පසුව audio input එක ලබාදීමට ඇති තැන දෙස බලන්න. එහි file indexer එක මගින් auto හදාගත්තු audio input එකක් පෙන්වයි. එය වෙනස් නොකර මා පලමුව කියාදුන් ලෙස autoencode click කිරීම මගින් අදාල වීඩියොවේ encode settings සකසා encode කල හැක.

ඔන්න ඔහොමයි File Indexer එක මගින් වැඩකරන්නෙ සරලව. File Indexer එක ගැන වැඩිදුරටත් කතාකරන්න මන් ඊලග ට බලාපොරොත්තුවෙනව. ඒක ඉක්මන්ටම දාන්නම්. දිගටම මාත් එක්ක මේ ත්රේඩ් එකේ ඉදල හොද දැනුමක් ලබාගෙන සුපිරි Encoder කෙනෙක් වෙන්න...

[QUOTE="ppkgamage, post: 14195325, member: 170856"] [b]Professional encoding[/b] [CENTER][SIZE=4][FONT="]ඔන්න ඔහොමයි ඉතින් [/FONT][FONT="]simple [/FONT][FONT="]විදිහට [/FONT][FONT="]MeGUI [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]encode [/FONT][FONT="]කරන්නෙ[/FONT][FONT="]. [/FONT][FONT="]දැන් යමක්[/FONT][FONT="]කරකියාගන්න පුලුවන් නිසා මන් මේක ටිකක් [/FONT][FONT="]Advance [/FONT][FONT="]විදිහට කියල දෙන්නයි යන්නෙ[/FONT][FONT="].[/FONT][FONT="]මුල ඉදලම මේක බැලුවනම් තෙරුම් ගන්න අමාරුවෙන්නෙ නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]දැන් අපි බලමු මේකෙ[/FONT][FONT="] professional [/FONT][FONT="]පැත්ත ගැන[/FONT][FONT="]....[/FONT] [FONT="]කලින් විදිහට [/FONT][FONT="]encode [/FONT][FONT="]කරන්න ගියාම වෙන[/FONT][FONT="]වෙනම වීඩියෝව හා ඕඩියෝව ලබාදිය යුතුවෙනව [/FONT][FONT="]input [/FONT][FONT="]ලෙස[/FONT][FONT="]. [/FONT][FONT="]ඒකත් අව්ලක් නෑ[/FONT][FONT="]කියමුකො[/FONT][FONT="]. [/FONT][FONT="]මේ ක්රමේට[/FONT][FONT="] DVD 1[/FONT][FONT="]ක් [/FONT][FONT="]encode [/FONT][FONT="]කරන්නෙ කොහොමද කියල හිතමු බලන්න[/FONT] [FONT="][IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-ash3/538601_455064717874540_102585463_n.jpg[/IMG][/FONT] [FONT="]DVD [/FONT][FONT="]එකක ඔන්න ඔය රූපෙ විදිහට [/FONT][FONT="]file [/FONT][FONT="]ගොඩක් තියෙනව කියල දන්නව ඇතිනෙ[/FONT][FONT="]. [/FONT][FONT="]ඔය මං[/FONT][FONT="] select [/FONT][FONT="]කරල තියෙන [/FONT][FONT="]file [/FONT][FONT="]ටික තම අදාල [/FONT][FONT="]video file [/FONT][FONT="]ටික[/FONT][FONT="]. [/FONT][FONT="]අනිත්ව [/FONT][FONT="]menu, title [/FONT][FONT="]එහෙම තියෙන [/FONT][FONT="]file. DVD [/FONT][FONT="]වල තියෙන [/FONT][FONT="]video file .VOB [/FONT][FONT="]කියල [/FONT][FONT="]file [/FONT][FONT="]වර්ගයයි[/FONT][FONT="]. [/FONT][FONT="]DVD [/FONT][FONT="]එකේ[/FONT][FONT="]තියෙන [/FONT][FONT="]film [/FONT][FONT="]එකේ සයිස් එකෙ වැඩී[/FONT][FONT="]. [/FONT][FONT="]ඒක නිසා [/FONT][FONT="]DVD video file [/FONT][FONT="]එක කොටස් කිහිපයකට[/FONT][FONT="]කැඩෙනව[/FONT][FONT="]. [/FONT][FONT="]0.99GB [/FONT][FONT="]කොටස් වලට කැඩෙනව[/FONT][FONT="]. [/FONT][FONT="]VTS_01_1.VOB, VTS_01_2.VOB....[/FONT] [FONT="] DvD [/FONT][FONT="]එකේ ෆිල්ම් දෙකක් තියෙනවනම් මේක[/FONT] [FONT="] VTS_01_0.VOB[/FONT] [FONT="] VTS_01_1.VOB [/FONT] [FONT="] VTS_01_2.VOB[/FONT] [FONT="] VTS_02_0.VOB[/FONT] [FONT="] VTS_02_1.VOB [/FONT] [FONT="] VTS_02_2.VOB[/FONT] [FONT="]මෙන්න මේ විදිහට තමයි [/FONT][FONT="]file split [/FONT][FONT="]වෙන්නෙ[/FONT][FONT="].[/FONT] [/SIZE][/CENTER] [CENTER][SIZE=4][FONT="]මෙහි [/FONT]VTS_01_0.VOB [FONT="]යන්නද මෙනු එකේම කොටසකි[/FONT][FONT="]. [/FONT][FONT="]එය [/FONT]film [FONT="]එකේ කොටසක් නොවේ[/FONT][FONT="].[/FONT] [FONT="]ම්ං මෙතන දාල තියෙන [/FONT][/SIZE] [SIZE=4]DVD [FONT="]එකේ වීඩියෝ [/FONT]file [FONT="]එක කොටස් [/FONT]5[FONT="]කට කැඩිල තියෙනව (ඉහත රූපයේ පරිදී )[/FONT][FONT="]. [/FONT][FONT="]නමුත් මෙහි ඇත්තේ එකම ෆිල්ම් එකකි[/FONT][FONT="].[/FONT] [FONT="]මං[/FONT][/SIZE] [SIZE=4] [FONT="]කලින් කියල දුන්න විදිහට මේක [/FONT]encode [FONT="]කරනවනම් මේකෙ කොටස් [/FONT]5 [FONT="]වෙන වෙනම [/FONT]encode [FONT="]කරන වෙනව[/FONT][FONT="]ඒවගේම ආසානයේදී [/FONT]file 5[FONT="]ක් ලැබෙනව[/FONT][FONT="]. [/FONT][FONT="]එකම ෆිල්ම් එක කොටස් [/FONT]5[FONT="]කට[/FONT] :( [/SIZE] [SIZE=4]එහෙම කොටස් කොටස් ෆිල්ම් බලද්දි එපාවෙනව නේද. ඉතින් දැන් කොහොමද මේ වගේ DVD එකක් encode කරන්නෙ? meGUI එකේ තියෙනව ඕකට professional භාන්ඩයක්. ඒකට කියන්නෙ file Indexer කියලයි.[/SIZE] [SIZE=4] ඉස්සෙල්ලම meGUI එක open කරගෙන tools හි තිබෙන File Indexer click කරන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-snc7/430957_455872994460379_1599142159_n.jpg[/IMG] රූපයේ විදිහට file indexer එක open කරගත්තාම මෙහෙම පෙනෙයි. මේඑකෙ 2න් පෙන්නල තියෙන තැනට brows කරල දෙන්න තියෙන්නෙ අපිට index කරගන්න ඕන file එකයි. ඒක click කරාම open වෙන file brows dialog box එකෙන් අපි අදාල DVD එක හාඩ් එකට copy කරල තියෙන තැනට ගිහින් ඒ අදාල DVD file වල VTS_01_1.VOB යන file එක එහෙම නැත්තන් පලවෙනි video file එක ලබාදිය යුතුවෙනව. අපිට ඕන DVD එකේ දෙවෙනියට තියෙන ෆිල්ම් එක නම් මන් ඉස්සෙල්ල කියල්දුන්න විදිහට ඒවගෙ නම් තියෙන්නෙ VTS_02_0.VOB VTS_02_1.VOB VTS_02_2.VOB කියලයි. එතනොට මේකෙ අපි brows කරල දෙන්න ඕනෙ VTS_02_1.VOB කියන file එකයි. [IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-ash4/427748_455874847793527_1035521486_n.jpg[/IMG] පහත රූපය බලන්න [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-prn1/553094_455877991126546_1068132056_n.jpg[/IMG] මෙහි 1න් පෙන්නන කොටුවෙ තියෙන්නෙ අදාල වීඩියෝවෙ තොරතුරුයි. ඊටපස්සෙ තියෙනව මේ faile එක index කරන්න යොදාගන්න indexer එක මොකද්ද කියල. ඊටපස්සෙ තියෙන audio file එක ගැන විස්තර. 2න් පෙන්නල තියෙන්නෙ ඒකයි. ඒව මොකුත් වෙනස් කරන්න යන්න එපා. ඔතනට file එක brows කරල දුන්නට පස්සෙ ඔයාට කරන්න තියෙ එකම දේ තමයි මේ රූපයෙ 3න් පෙන්නල තියෙන button එක click කරන එක. දන්නවනෙ ඉතින් Queue එක click කරාට පස්සෙ මොකද කරන්න ඕනෙ කියල මන් කියල දුන්නනෙ. [IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-snc6/207761_455885204459158_2066545118_n.jpg[/IMG] meGUI එකේ 1 කියන tab එක click කරල 2 තියෙන තැන තියෙන start click කරන්න. index කරගත්තයින් පස්සෙ AviSynth Script creator එක open වෙයි. එතනින් එහාට මං කලින්ම කියල දුන්න විදිහට Script එක හදාගෙන්නයි තියෙන්නෙ. file indexr එකෙන් index කරද්දි අපි ලබාදුන්නෙ DVD එකේ පලවෙනි file එක විතරක් උනාට index වීමේදී මුලු DVD එකටම අදාලව නැතහොත් ඒ ෆිල්ම් එකට අදාල file සියල්ලම index වීම සිදුවේ. එමනිසා AviSynth Script creator එක open වෙද්දි index වුනු මුලු ෆිල්ම් එකම තනි file එකක් ලෙස open වේ. එමනිසා Script එක නිර්මානය කිරිමේදී DVD එකේ තිබුන file සියල්ලටම සරිලන පරිදි එක Script එකක් පමනක් සෑදේ. [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash3/71577_455896941124651_1886153993_n.jpg[/IMG] AviSynth Script එක සාදාගත්පසුව audio input එක ලබාදීමට ඇති තැන දෙස බලන්න. එහි file indexer එක මගින් auto හදාගත්තු audio input එකක් පෙන්වයි. එය වෙනස් නොකර මා පලමුව කියාදුන් ලෙස autoencode click කිරීම මගින් අදාල වීඩියොවේ encode settings සකසා encode කල හැක. ඔන්න ඔහොමයි File Indexer එක මගින් වැඩකරන්නෙ සරලව. File Indexer එක ගැන වැඩිදුරටත් කතාකරන්න මන් ඊලග ට බලාපොරොත්තුවෙනව. ඒක ඉක්මන්ටම දාන්නම්. දිගටම මාත් එක්ක මේ ත්රේඩ් එකේ ඉදල හොද දැනුමක් ලබාගෙන සුපිරි Encoder කෙනෙක් වෙන්න... [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom