Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Be a Excellent Encoder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

File Indexer

File indexer එක ගැන තමයි මං දැන් කියන්න යන්නෙ.

මොකද්ද මේ file indexer එකෙන් කරන්නෙ?

ඕනම වීඩියොවක තියෙනව Audio & Video කියල stream දෙකක්. file indexer එකෙන් කරන්නෙ ඒ stream දෙක වෙන්කරල ඒව ගැලපෙන විදිහට index කිරීම නොහොත් ක්රමාංකනය කිරීමයි. ඒ කියන්නෙ වීඩියෝවෙ video stream එකට ගැලපෙන විදිහට audio stream එක තියෙනවද කියල බබල ඊට අදාලව audio streem එක හා video stream එක වෙනම file දෙකක්බවට පත් කිරීමයි.

මෙහිදී audio stream එකට අදාලව avisynth script එකක් වෙනම autoම file indexer එක මගින් ගොඩනගාගන්නා අතර video stream එකට අදාලව index කරල ලද ffindex file එකක් වෙනම ගොඩනගා ගනී. ඒ ගොඩනගාගත් ffindex file එක avisynth script creator එක සමග වෙන open වේ.ඉන්පසුව අපට කැමති ලෙස වීඩියෝවට අදාලව script එක සැකසීම කල හැක.

දන් කියල දෙන්නෙ මේකෙ තියෙන කොටස් ගැන.

tools>file indexer හෝ ctrl+f2 මගින් file indexer එක ඔපෙන් කරගෙන බලන්න මේඑක් තියෙන ඒව.

මුලින්ම උඩින්ම තියෙනව input file එතනට brows කරල ලබාදෙන්න ඕනෙ අපිට index කරගන්න ඕන වීඩියො file එකේ path එකයි.

ඊලගට තියෙන්නෙ file information කියන කොටසයි.මේඑකෙන් කියන්නෙ අපි file input එකටbrows කරල දුන්න file එකේ තොරතුරුයි.

මෙකෙ පලවෙනියටම තියෙන්නෙ codec කියල එකක්. මොකද්ද මේ codec එකක් කියන්නෙ? codec එක කියන්නෙ වීඩියෝවක හෝ ඕඩියෝවක ඒ අදාල stream එක සැකසී ඇති අකාරයයි (ක්රමයක්). ඒ කියන්නෙ මොකක් හරි file එකක් open කරාම ඒක open වෙන්න ඕන විදිහ මොකක්ද කියලයි. එක codec එකක් යොදාගෙන සැකසූ යම් file එකක් open කිරීමේදීද open වන්නේ මෙම codec එක හරහාය. H264, XviD, DivX, windowsmedia.... වීඩියෝ codec වලට උදාහරනයි. AAc,mp3,wma,flac.... ඕඩියෝ codec වලට උදාහරනයි

මෙහි තිබෙන මීලග වැදගත් දෙය වන්නේ contauner යන්නයි. ඒ කියන්නෙ මේ අපි encode කරන file එකේ වර්ගෙ මොකක්ද කියන එකයි. .mkv, .mp4, .avi, .wmv..... වැනි ඒව ඒවට උදාහරනයි

file information හි ඇති scan type,pgc යන්න පසුව දැනගත හැක

ඉන්පසු ඇත්තේ Fille Indexer කියන කොටසයි. එයින් පෙනවන්නේ මේ වීඩියෝව index කිරීමට යොදාගන්නා indexer එක මොකද්ද කියලයි.

ඊලගට තියෙන්නෙ Audio Demux කියන කොටසයි. එති ඇති option අනුව වීඩියෝවෙන අදාල ඕඩියෝව වෙනම ගලවා ඉවත්කරයි. ගලවා ඉවත් කරන ලද audio file එක encode කිරීමට වෙනම avisynth script එකක් file indexr එක මගින්ම නිර්මානය කරයි.

අවසාන වශයෙන් ඇත්තේ index file එක save වෙන ස්තානය තේරීමටයි.

මේ සියල්ල සැකසීමෙන පසු Queue මගින් index කිරීමට අදාල job එක ගොඩනැගීම සිදුකරයි.

[QUOTE="ppkgamage, post: 14234036, member: 170856"] [b]File Indexer[/b] [CENTER][SIZE=3]File indexer එක ගැන තමයි මං දැන් කියන්න යන්නෙ. මොකද්ද මේ file indexer එකෙන් කරන්නෙ? ඕනම වීඩියොවක තියෙනව Audio & Video කියල stream දෙකක්. file indexer එකෙන් කරන්නෙ ඒ stream දෙක වෙන්කරල ඒව ගැලපෙන විදිහට index කිරීම නොහොත් ක්රමාංකනය කිරීමයි. ඒ කියන්නෙ වීඩියෝවෙ video stream එකට ගැලපෙන විදිහට audio stream එක තියෙනවද කියල බබල ඊට අදාලව audio streem එක හා video stream එක වෙනම file දෙකක්බවට පත් කිරීමයි. මෙහිදී audio stream එකට අදාලව avisynth script එකක් වෙනම autoම file indexer එක මගින් ගොඩනගාගන්නා අතර video stream එකට අදාලව index කරල ලද ffindex file එකක් වෙනම ගොඩනගා ගනී. ඒ ගොඩනගාගත් ffindex file එක avisynth script creator එක සමග වෙන open වේ.ඉන්පසුව අපට කැමති ලෙස වීඩියෝවට අදාලව script එක සැකසීම කල හැක. [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash4/1561_458252050889140_1314494864_n.jpg[/IMG] දන් කියල දෙන්නෙ මේකෙ තියෙන කොටස් ගැන. tools>file indexer හෝ ctrl+f2 මගින් file indexer එක ඔපෙන් කරගෙන බලන්න මේඑක් තියෙන ඒව. මුලින්ම උඩින්ම තියෙනව input file එතනට brows කරල ලබාදෙන්න ඕනෙ අපිට index කරගන්න ඕන වීඩියො file එකේ path එකයි. ඊලගට තියෙන්නෙ file information කියන කොටසයි.මේඑකෙන් කියන්නෙ අපි file input එකටbrows කරල දුන්න file එකේ තොරතුරුයි. [/SIZE] [LIST] [*][SIZE=3]මෙකෙ පලවෙනියටම තියෙන්නෙ codec කියල එකක්. මොකද්ද මේ codec එකක් කියන්නෙ? codec එක කියන්නෙ වීඩියෝවක හෝ ඕඩියෝවක ඒ අදාල stream එක සැකසී ඇති අකාරයයි (ක්රමයක්). ඒ කියන්නෙ මොකක් හරි file එකක් open කරාම ඒක open වෙන්න ඕන විදිහ මොකක්ද කියලයි. එක codec එකක් යොදාගෙන සැකසූ යම් file එකක් open කිරීමේදීද open වන්නේ මෙම codec එක හරහාය. H264, XviD, DivX, windowsmedia.... වීඩියෝ codec වලට උදාහරනයි. AAc,mp3,wma,flac.... ඕඩියෝ codec වලට උදාහරනයි [/SIZE] [/LIST] [LIST] [*][SIZE=3]මෙහි තිබෙන මීලග වැදගත් දෙය වන්නේ contauner යන්නයි. ඒ කියන්නෙ මේ අපි encode කරන file එකේ වර්ගෙ මොකක්ද කියන එකයි. .mkv, .mp4, .avi, .wmv..... වැනි ඒව ඒවට උදාහරනයි [/SIZE] [/LIST] [LIST] [*][SIZE=3]file information හි ඇති scan type,pgc යන්න පසුව දැනගත හැක [/SIZE] [/LIST] [SIZE=3]ඉන්පසු ඇත්තේ Fille Indexer කියන කොටසයි. එයින් පෙනවන්නේ මේ වීඩියෝව index කිරීමට යොදාගන්නා indexer එක මොකද්ද කියලයි.[/SIZE] [SIZE=3] ඊලගට තියෙන්නෙ Audio Demux කියන කොටසයි. එති ඇති option අනුව වීඩියෝවෙන අදාල ඕඩියෝව වෙනම ගලවා ඉවත්කරයි. ගලවා ඉවත් කරන ලද audio file එක encode කිරීමට වෙනම avisynth script එකක් file indexr එක මගින්ම නිර්මානය කරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අවසාන වශයෙන් ඇත්තේ index file එක save වෙන ස්තානය තේරීමටයි. මේ සියල්ල සැකසීමෙන පසු Queue මගින් index කිරීමට අදාල job එක ගොඩනැගීම සිදුකරයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom