Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Be a Excellent Encoder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

codec ගැන තවදුරටත් ....

codec ප්රදාන වශයෙන් වර්ග 2යි

audio codec

video codec

කලින් කිව්ව විදිහට codec එකක් කියන්නෙ data සැකසිමේ ක්රමයක්. ඕනම audio,video file එකක් කුමන හෝ codec එකකින් සමන්විත වෙනව. Audio file එකක එක codec එකක්ද video file එකක codec වර්ග දෙකක්ද ඇතුලත්වෙනව. video එකේ video & audio කියල stream දෙකක් තියෙනවනෙ. ඒ stream දෙකට අදාලව codec වර්ග දෙකක් ඇතුලත්වෙනව.

අපි උදාහරන වශයෙන් .avi file එකක් යොදාගමු.

රූපය බලන්න. .avi file එක open කිරීමට අදාල රූපයක් ඇත්තේ. සියලුම වීඩියෝ file open වීමේදී spliter එකක් යොදාගනී. මේ spliter එක මගින් මේ avi file එකේ ඕඩියෝ හා වීඩියෝ වෙනම codec 2ක් වෙත (audio stream එක audio codec එක වෙතද video stream එක video codec එක වෙතද) යොමු කිරීම සිදුකරයි.

ඒවාට අදාල decoder මගින් dicode කර video stream එක තිරය මතටද (player එකට අදාල) audio stream එක sound device එකටද යොමු කිරීම සිදුකරයි.

codec එක මගින් stream එකක data සැකසීම (encoding) වාගේම ඒ සැකසුනු data කියවීම (decoding) යන දෙකම සිදුකරයි.

MeGUI එකෙහි අප encode කිරීම සදාහා codec වර්ග දෙකක් යොදාගනී. ඒ H264 (x264 නොහොත් AVC - Advanced Video Codec) හා XviD යන codec දෙකයි. H264 යොදාගෙන .mkv, .mp4, .m2ts යන container වලින්ද XviD යොදාගෙන .avi වලටද encode කිරීම MeGUI මගින් කල හැකිය.

MeGUI එකේදී H264 සමග ඕනෑම Audio codec වර්ගයක් බාවිතා කල හැකි නමුත් XviD සමග mp3 හෝ AC3 යන codec වර්ග දෙක පමනක් බාවිතා කල හැකිවේ.

ඊලගට බලමු කොහොමද ඒව කරන්නෙ කියල......

[QUOTE="ppkgamage, post: 14234205, member: 170856"] [b]codec ගැන තවදුරටත් ....[/b] [CENTER][SIZE=3]codec ප්රදාන වශයෙන් වර්ග 2යි audio codec video codec කලින් කිව්ව විදිහට codec එකක් කියන්නෙ data සැකසිමේ ක්රමයක්. ඕනම audio,video file එකක් කුමන හෝ codec එකකින් සමන්විත වෙනව. Audio file එකක එක codec එකක්ද video file එකක codec වර්ග දෙකක්ද ඇතුලත්වෙනව. video එකේ video & audio කියල stream දෙකක් තියෙනවනෙ. ඒ stream දෙකට අදාලව codec වර්ග දෙකක් ඇතුලත්වෙනව. අපි උදාහරන වශයෙන් .avi file එකක් යොදාගමු. [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-ash4/207682_458263754221303_866782841_n.jpg[/IMG] රූපය බලන්න. .avi file එක open කිරීමට අදාල රූපයක් ඇත්තේ. සියලුම වීඩියෝ file open වීමේදී spliter එකක් යොදාගනී. මේ spliter එක මගින් මේ avi file එකේ ඕඩියෝ හා වීඩියෝ වෙනම codec 2ක් වෙත (audio stream එක audio codec එක වෙතද video stream එක video codec එක වෙතද) යොමු කිරීම සිදුකරයි. ඒවාට අදාල decoder මගින් dicode කර video stream එක තිරය මතටද (player එකට අදාල) audio stream එක sound device එකටද යොමු කිරීම සිදුකරයි. codec එක මගින් stream එකක data සැකසීම (encoding) වාගේම ඒ සැකසුනු data කියවීම (decoding) යන දෙකම සිදුකරයි. MeGUI එකෙහි අප encode කිරීම සදාහා codec වර්ග දෙකක් යොදාගනී. ඒ H264 (x264 නොහොත් AVC - Advanced Video Codec) හා XviD යන codec දෙකයි. H264 යොදාගෙන .mkv, .mp4, .m2ts යන container වලින්ද XviD යොදාගෙන .avi වලටද encode කිරීම MeGUI මගින් කල හැකිය. MeGUI එකේදී H264 සමග ඕනෑම Audio codec වර්ගයක් බාවිතා කල හැකි නමුත් XviD සමග mp3 හෝ AC3 යන codec වර්ග දෙක පමනක් බාවිතා කල හැකිවේ. ඊලගට බලමු කොහොමද ඒව කරන්නෙ කියල...... [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom