Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Be a Excellent Encoder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩකාලෙකට පස්සෙ ඇවිත් මේ ත්රේඩ් එක අප්ඩේට් කරන්න හිතුවට sorry වෙන්න ඕනෙ.

Encoding පාඩමේ ඊලග chapter එක වෙන්නෙ codec

මුලින්ම මං කියලදෙන්නෙ meGUIහි යොදාගෙන තියෙන හා ලේසිම codec එක ගැන විස්තර කරන්නයි. AVI ගැනයි කියල දෙන්න යන්නෙ.

AVI කියන්නෙ file container එකක්. ඒ කියන්නෙ වීඩියෝ file වර්ගයක්. AVI වීඩියෝවක් සදහා බාවිතා කරන codec වර්ග කිපයක්ම තියෙනවා. ඔයාල අහල ඇති DIVX, XVID ගැන එහෙම. Data වැඩකරන DVDplayer වල එහෙම DivX, XviD කියල අහල තියෙනව දැකල ඇතිනෙ.

ප්රදානම විදිහට භාවිතාකරන්නෙ ඔය codec දෙකයි. avi වල හොදම compression යොදාගන්න පුලුවන් මේ codec දෙකෙනුයි. MeGUI එන avi codec එක ගැන බලමු

මෙහි 1 යොදා තියෙන තැනින් XviD *scratchpad* තෝරන්න ඉන් අනතුරුව XviD config. window එක open වෙයි.

මෙහි 2න් දක්වා ඇත්තේ අපි අදාල වීඩියෝව encode කිරීමට XviD codec එක යොදාගන්නා ආකාරයයි.

මෙහි option කිහිපයක්ම තියෙනව.

CBR - Constant BitRate

bitrate එක නොවෙනස්ව පවතින අතර මුලු වීඩියෝව පුරාම එන්ශොඩෙ වීමේදි එකම bitrate එකක් පවතී.

උදාහරනයක් ලෙස විනාඩි 3ක වීඩියෝවක් ගමු. අපි මෙහි CBR=1000 ලෙස ලබාදී encode වීමට සලස්වන ලදී. එහිදී අපට ලැබෙන වීඩියෝවේ MB ප්රමානය අපට මෙහිදී ගනනය කරගත හැකිවෙනවා.

වීඩියෝව විනාඩි 3යි. එනම් තත්පර 180

වීඩියෝවට අපලබාදුන් bitrate එක 1000kbps (අප ලබාදෙන bitrate එක kbps වලින් මැනේ)

එවිට

1000*180=180000kb (කිලෝ බිට්ස්)

මෙය කිලෝ බයිට්ස් කිරීමට 8න් බෙදයි (1B=8b)

තවද (1MB=1024KB)

නිසා මෙය මෙගා බයිට් කිරීමට 1024න්ද බෙදේ

එවිට

(180000/8)/1024=21.97MB

CBR ක්රමය යටතේ encode කරන ලද විනාඩි 3ක වීඩියෝවක size එක 21.9MB ලෙස අපට ගනනය කරගත හැක

CBR ක්රමය යටතේ encode කිරීමේදී එක්වරක් පමනක් (1 pass encode) encode වීම සිදුවේ.

[QUOTE="ppkgamage, post: 16196378, member: 170856"] [CENTER][SIZE=4]ගොඩකාලෙකට පස්සෙ ඇවිත් මේ ත්රේඩ් එක අප්ඩේට් කරන්න හිතුවට sorry වෙන්න ඕනෙ.[/SIZE] [SIZE=4]Encoding පාඩමේ ඊලග chapter එක වෙන්නෙ codec [/SIZE] [SIZE=4]මුලින්ම මං කියලදෙන්නෙ meGUIහි යොදාගෙන තියෙන හා ලේසිම codec එක ගැන විස්තර කරන්නයි. AVI ගැනයි කියල දෙන්න යන්නෙ.[/SIZE] [SIZE=4]AVI කියන්නෙ file container එකක්. ඒ කියන්නෙ වීඩියෝ file වර්ගයක්. AVI වීඩියෝවක් සදහා බාවිතා කරන codec වර්ග කිපයක්ම තියෙනවා. ඔයාල අහල ඇති DIVX, XVID ගැන එහෙම. Data වැඩකරන DVDplayer වල එහෙම DivX, XviD කියල අහල තියෙනව දැකල ඇතිනෙ. [/SIZE] [SIZE=4]ප්රදානම විදිහට භාවිතාකරන්නෙ ඔය codec දෙකයි. avi වල හොදම compression යොදාගන්න පුලුවන් මේ codec දෙකෙනුයි. MeGUI එන avi codec එක ගැන බලමු[/SIZE] [SIZE=4][IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-prn2/t1/q71/s720x720/1377128_560072667373744_1435252696_n.jpg[/IMG][/SIZE] [SIZE=4]මෙහි 1 යොදා තියෙන තැනින් XviD *scratchpad* තෝරන්න ඉන් අනතුරුව XviD config. window එක open වෙයි. [/SIZE] [SIZE=4]මෙහි 2න් දක්වා ඇත්තේ අපි අදාල වීඩියෝව encode කිරීමට XviD codec එක යොදාගන්නා ආකාරයයි.[/SIZE] [SIZE=4]මෙහි option කිහිපයක්ම තියෙනව.[/SIZE] [SIZE=4]CBR - Constant BitRate[/SIZE] [SIZE=4]bitrate එක නොවෙනස්ව පවතින අතර මුලු වීඩියෝව පුරාම එන්ශොඩෙ වීමේදි එකම bitrate එකක් පවතී. [/SIZE] [SIZE=4]උදාහරනයක් ලෙස විනාඩි 3ක වීඩියෝවක් ගමු. අපි මෙහි CBR=1000 ලෙස ලබාදී encode වීමට සලස්වන ලදී. එහිදී අපට ලැබෙන වීඩියෝවේ MB ප්රමානය අපට මෙහිදී ගනනය කරගත හැකිවෙනවා. [/SIZE] [SIZE=4]වීඩියෝව විනාඩි 3යි. එනම් තත්පර 180[/SIZE] [SIZE=4]වීඩියෝවට අපලබාදුන් bitrate එක 1000kbps (අප ලබාදෙන bitrate එක kbps වලින් මැනේ)[/SIZE] [SIZE=4]එවිට[/SIZE] [SIZE=4]1000*180=180000kb (කිලෝ බිට්ස්)[/SIZE] [SIZE=4]මෙය කිලෝ බයිට්ස් කිරීමට 8න් බෙදයි (1B=8b)[/SIZE] [SIZE=4]තවද (1MB=1024KB)[/SIZE] [SIZE=4]නිසා මෙය මෙගා බයිට් කිරීමට 1024න්ද බෙදේ[/SIZE] [SIZE=4]එවිට[/SIZE] [SIZE=4](180000/8)/1024=21.97MB[/SIZE] [SIZE=4]CBR ක්රමය යටතේ encode කරන ලද විනාඩි 3ක වීඩියෝවක size එක 21.9MB ලෙස අපට ගනනය කරගත හැක[/SIZE] [SIZE=4]CBR ක්රමය යටතේ encode කිරීමේදී එක්වරක් පමනක් (1 pass encode) encode වීම සිදුවේ.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom