Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Be a Excellent Encoder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අපි දැන් පටන්ගන්නයි යන්නේ professional විදිහට encode කරන්න මොකක් හරි වීඩියෝවක්.

මං මේ tutorial set එකේ මුලින්ම කියල දුන්න විදිහට අපිට ඕනෑම වීඩියෝවක් encode කිරීමට ඕන වෙනව avs script එකක් ඒක සාදගන්න තම තියෙන්නෙ avisynthscript creator එක. මුලින්ම ඒක open කරගන්න. ඊටපස්සෙ මං කියලදීල තියෙන විදිහට script එක සාදාගන්න.

*මං නම් හැමවෙලේම උපයෝගී කරගන්නෙ file indexer එක යටතේ script එකක් සාදන ක්රමයයි.

අපි මුලින්ම cbr ක්රමය යටතේ වීඩියෝවක් encode කිරීම සලකමු

අදාල ස්තානයට bitrate එක ලබාදෙන්න.

මොකක් හරි film එකක් හෝ tv sereis එකක episode එකක් encode කරනවනම් bitrate එක සදහා 700-1000 අතර අගයක් ලබාදෙන්න. සින්දුවක් encode කරන්නේනම් ඒසදහා 1500-5000 හෝ 5000ට වැඩි අගයක් වුවද ලබාදිය හැක

ඉන්පසු tool කොටසේ ඇති

VHQ mode යන්න

මෙය සෑමවිටම 1 හෝ 2 හි තබන්න. 4 තැබීමේදී encode එක සදහා යන කාලය වැඩිවන අතර qualiti එකද 1, 2 අවස්තාවලදීට වඩා වැඩිවේ.

use vhq for bframes

මෙය enable කලවිට දකුනු පැත්තේ ඇති Nb of bframes යන්නට ඔබ ලබාදී ඇති අගය ignoreවන අතර vhq mode හි ලබාදී අති අගය (1,2,3,4) bframes හි අගය සදහා යොදා ගනී.

[QUOTE="ppkgamage, post: 16442110, member: 170856"] [CENTER][SIZE=4]ඔන්න අපි දැන් පටන්ගන්නයි යන්නේ professional විදිහට encode කරන්න මොකක් හරි වීඩියෝවක්. [/SIZE] [SIZE=4]මං මේ tutorial set එකේ මුලින්ම කියල දුන්න විදිහට අපිට ඕනෑම වීඩියෝවක් encode කිරීමට ඕන වෙනව avs script එකක් ඒක සාදගන්න තම තියෙන්නෙ avisynthscript creator එක. මුලින්ම ඒක open කරගන්න. ඊටපස්සෙ මං කියලදීල තියෙන විදිහට script එක සාදාගන්න.[/SIZE] [SIZE=4]*මං නම් හැමවෙලේම උපයෝගී කරගන්නෙ file indexer එක යටතේ script එකක් සාදන ක්රමයයි.[/SIZE] [SIZE=4][IMG]https://fbcdn-photos-g-a.akamaihd.net/hphotos-ak-frc3/t1.0-0/s600x600/10153151_638690869511923_2089939161_n.jpg[/IMG][/SIZE] [SIZE=4]අපි මුලින්ම cbr ක්රමය යටතේ වීඩියෝවක් encode කිරීම සලකමු[/SIZE] [SIZE=4]අදාල ස්තානයට bitrate එක ලබාදෙන්න. [/SIZE] [SIZE=4]මොකක් හරි film එකක් හෝ tv sereis එකක episode එකක් encode කරනවනම් bitrate එක සදහා 700-1000 අතර අගයක් ලබාදෙන්න. සින්දුවක් encode කරන්නේනම් ඒසදහා 1500-5000 හෝ 5000ට වැඩි අගයක් වුවද ලබාදිය හැක[/SIZE] [SIZE=4]ඉන්පසු tool කොටසේ ඇති[/SIZE] [SIZE=4]VHQ mode යන්න[/SIZE] [SIZE=4]මෙය සෑමවිටම 1 හෝ 2 හි තබන්න. 4 තැබීමේදී encode එක සදහා යන කාලය වැඩිවන අතර qualiti එකද 1, 2 අවස්තාවලදීට වඩා වැඩිවේ.[/SIZE] [SIZE=4]use vhq for bframes[/SIZE] [SIZE=4]මෙය enable කලවිට දකුනු පැත්තේ ඇති Nb of bframes යන්නට ඔබ ලබාදී ඇති අගය ignoreවන අතර vhq mode හි ලබාදී අති අගය (1,2,3,4) bframes හි අගය සදහා යොදා ගනී. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom