Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Be a Excellent Encoder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම කියල දෙන්න යන්නෙ video එකට හරියන විදිහට කොහොමද audio එක හදාගන්නෙ කියල.

මේකෙ තියෙනව මේ වගෙ audio preset ගොඩක්.අපි දැන් මෙතනදී කරන්න යන්නෙ .avi file එකකට අදාල audio එකක් සකසා ගැනීමටයි

ඒකෙ තියෙන preset හැම එකක් එක්කම avi වැඩකරන්නෙ නෑ. avi ඒවට මේකෙන් තෝරගන්න ඕනෙ AC3 or MP3 කියන format දෙක.

AC3 scratchpad profile එක තෝරාගත් පසු config gos තමන්ට අවශ්‍ය පරිදි settings වෙනස් කිරීම සිදුකල හැක.

මෙහි 1න් දක්වා ඇත්තේ audioව decode වන program එක මොකද්ද අයන්නයි.

එය වෙනස් නොකර nicaudio යන්නම තබන්න. decode වීම යනු encode වීමට අදාල audioව encode කිරීමට හැකි පහසු audioවක් බවට පරිවර්තනය කිරීම නැතහොත් දිගෑරීමකි.

2න් දක්වා ඇත්තේ audio output channel. මෙහි දී 5.1 වැනි audio stereo 2channels බවට පත්කරගත හැකි අතර 2 channels audio 5.1 බවටද පත් කල හැක. නමුත් එය සාර්තක නොවේ. එය මෙම වැඩසටහනේ ඇති එක් අඩුපාඩුවකි. DD sound (dolby digital) prologic වැනි නාද රටා මෙතනින් ලබාගත හැක.

3න් දක්වා ඇත්තේ sample rate එකයි. මෙය originalඅගයේම තබා ගැනීම ඉතා හොදය.මෙහි සාමන්‍ය අගය 44100වේ.

4න් දක්වා ඇත්තේ framerate එක සකසන ස්තානයයි. මෙය meGUI වලට අලුතින් එක් කර ඇති අන්ගයකි. මේ ගැන පසුව වැඩිදුර විස්තර කරන්නම් දැනට මෙය පාවිච්චියේදී මෙහේ අගයද original අගයම තබන්න

5න් දක්වා ඇත්තේ DRC හා normalize යන්නයි මෙමෙ අදෙකටම tik යොදන්න. හඩ අඩු audio වල හඩ යම් ප්රමානයකින් වැඩිකිරීමට හා ගුනාත්මක බව වැඩිකිරීම මෙමගින් සිදුවේ.

6න් දක්වා ඇත්තේ bitrate එකයි .AC3 audio සදහා ඇත්තේ constant bitrate (CBR) අගයක් පමනි. මෙය මුලු aduiowa පුරාම නොවෙනස්ව පවත්වා ගනී. මෙය සින්දු වැනිදෑ encode කිරීමේදී යොදාගැනීම වඩාත්ම යෝග්‍යවේ.

[QUOTE="ppkgamage, post: 16614359, member: 170856"] [CENTER][SIZE=3]අද මම කියල දෙන්න යන්නෙ video එකට හරියන විදිහට කොහොමද audio එක හදාගන්නෙ කියල. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [IMG]http://www.image-share.com/upload/2538/124.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේකෙ තියෙනව මේ වගෙ audio preset ගොඩක්.අපි දැන් මෙතනදී කරන්න යන්නෙ .avi file එකකට අදාල audio එකක් සකසා ගැනීමටයි[/SIZE] [SIZE=3] ඒකෙ තියෙන preset හැම එකක් එක්කම avi වැඩකරන්නෙ නෑ. avi ඒවට මේකෙන් තෝරගන්න ඕනෙ AC3 or MP3 කියන format දෙක. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [IMG]http://www.image-share.com/upload/2538/125.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] AC3 scratchpad profile එක තෝරාගත් පසු config gos තමන්ට අවශ්‍ය පරිදි settings වෙනස් කිරීම සිදුකල හැක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මෙහි 1න් දක්වා ඇත්තේ audioව decode වන program එක මොකද්ද අයන්නයි.[/SIZE] [SIZE=3] එය වෙනස් නොකර nicaudio යන්නම තබන්න. decode වීම යනු encode වීමට අදාල audioව encode කිරීමට හැකි පහසු audioවක් බවට පරිවර්තනය කිරීම නැතහොත් දිගෑරීමකි.[/SIZE] [SIZE=3] 2න් දක්වා ඇත්තේ audio output channel. මෙහි දී 5.1 වැනි audio stereo 2channels බවට පත්කරගත හැකි අතර 2 channels audio 5.1 බවටද පත් කල හැක. නමුත් එය සාර්තක නොවේ. එය මෙම වැඩසටහනේ ඇති එක් අඩුපාඩුවකි. DD sound (dolby digital) prologic වැනි නාද රටා මෙතනින් ලබාගත හැක.[/SIZE] [SIZE=3] 3න් දක්වා ඇත්තේ sample rate එකයි. මෙය originalඅගයේම තබා ගැනීම ඉතා හොදය.මෙහි සාමන්‍ය අගය 44100වේ.[/SIZE] [SIZE=3] 4න් දක්වා ඇත්තේ framerate එක සකසන ස්තානයයි. මෙය meGUI වලට අලුතින් එක් කර ඇති අන්ගයකි. මේ ගැන පසුව වැඩිදුර විස්තර කරන්නම් දැනට මෙය පාවිච්චියේදී මෙහේ අගයද original අගයම තබන්න[/SIZE] [SIZE=3] 5න් දක්වා ඇත්තේ DRC හා normalize යන්නයි මෙමෙ අදෙකටම tik යොදන්න. හඩ අඩු audio වල හඩ යම් ප්රමානයකින් වැඩිකිරීමට හා ගුනාත්මක බව වැඩිකිරීම මෙමගින් සිදුවේ.[/SIZE] [SIZE=3] 6න් දක්වා ඇත්තේ bitrate එකයි .AC3 audio සදහා ඇත්තේ constant bitrate (CBR) අගයක් පමනි. මෙය මුලු aduiowa පුරාම නොවෙනස්ව පවත්වා ගනී. මෙය සින්දු වැනිදෑ encode කිරීමේදී යොදාගැනීම වඩාත්ම යෝග්‍යවේ.[/SIZE] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom