Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Be a Excellent Encoder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම වීඩියොවක් තෝරාගෙන එක file indexer එක මගින් index කරවාගන්න

මීලග open වෙන avisynthscript creator එක මගින් කලින් සදහන් කල පරිදි script එකක් තනා ගන්න

මීලගට x264 scrtchpad preset එකේ config යන්න

ඉස්සෙල්ලම තියෙන්නෙ encoding mode එක තෝරන්නයි.

මෙහි abr යනු AVARAGE BITRATE යන්නයි. මෙහිදී එක් වරක් පමනක් encode වීම සිදුවේ 1 pass

Automated 2 pass or 3 pass ක්රමයන් හැර අනිත් සියලු අවස්තාවලදී එක්වරක් පමනක් encode වීම සිදුවේ

මීලගට වීඩියෝවට අදාල bitrate එක ලබාදෙන ස්තානය. සින්දුවක් සදහා වැඩි අගයක් ලබාදිය හැකි අතර avi සදහා ලබාදෙන අගයට වඩා අඩු අගයක් බාවිතා කල හැක.

avi වලින් encode වීමේදී 4500Kbps ලබාදුන් වීඩියෝවකට මෙහිදී 2500Kbps පමන ලබාදීම ප්‍රමානවත්ය.

tuning තමන්ට කැමති ලෙස වෙනස්කරගත හැක. සාමාන්යෙන් එය වෙනස් නොකර බාවිතා කරයි

මීලගට AVC profile (x264 යන්න හදුන්වන තවත් නමක් තමයි advanced video code එහි අදාල preset profile එක තෝඑරා ල්බාදීම මෙතනින් සිහුවේ. මෙතනට High profile යන්න තෝරන්න

AVC level යන්න autogess යන්න තැබීම ඉතාම යෝග්‍යවේ. අදාල වීඩියෝවට දාලව levelහි අගයන් autoම වෙනස්කරගැනීම සිදුවේ.

තමන්ට අව්ශ්ය level එකක්ද බාවිතා කල හැක. සාමාන්යෙන් 4.1 යොදාගනී

playback device එකත් අපිට කමති පරිදි වෙනස් කරගත හැක නමුස් මෙය වෙනස් කිරීමෙන් සමහර settings වෙනස් වීමේදී අදාල device එකේ පමනක් play කිරීම යෝග්‍ය වෙයි. ඒ නිසා මෙය වෙනස් නොකර තබා ගැනීමෙන් ඕනෑම device එකකට යෝග්‍ය පරිදි වීඩියෝව සක්සාගත හැක.

10bits encoding මෙය bit depth එක ගැන කතාකරයි. බොහෝ වීඩියෝ වල මෙම අගය 8 වේ. ඒම් 8bit යොදාගනී. 10bit යොදාගෙන සාද HD video Quality එකෙන් වැඩිවේ.

ඉන්පසු show advanced settings යන්නට tik එකක් යොදන්න එවිට ඔබට තව tab 4ක් open වෙනවා දැක ගත හැකිවේ.

ඉතිරිය මතුසම්බන්දයි ....

[QUOTE="ppkgamage, post: 16616329, member: 170856"] [CENTER][SIZE=3]මුලින්ම වීඩියොවක් තෝරාගෙන එක file indexer එක මගින් index කරවාගන්න මීලග open වෙන avisynthscript creator එක මගින් කලින් සදහන් කල පරිදි script එකක් තනා ගන්න මීලගට x264 scrtchpad preset එකේ config යන්න [IMG]http://www.image-share.com/upload/2538/228.jpg[/IMG] ඉස්සෙල්ලම තියෙන්නෙ encoding mode එක තෝරන්නයි. මෙහි abr යනු AVARAGE BITRATE යන්නයි. මෙහිදී එක් වරක් පමනක් encode වීම සිදුවේ 1 pass Automated 2 pass or 3 pass ක්රමයන් හැර අනිත් සියලු අවස්තාවලදී එක්වරක් පමනක් encode වීම සිදුවේ මීලගට වීඩියෝවට අදාල bitrate එක ලබාදෙන ස්තානය. සින්දුවක් සදහා වැඩි අගයක් ලබාදිය හැකි අතර avi සදහා ලබාදෙන අගයට වඩා අඩු අගයක් බාවිතා කල හැක. avi වලින් encode වීමේදී 4500Kbps ලබාදුන් වීඩියෝවකට මෙහිදී 2500Kbps පමන ලබාදීම ප්‍රමානවත්ය. tuning තමන්ට කැමති ලෙස වෙනස්කරගත හැක. සාමාන්යෙන් එය වෙනස් නොකර බාවිතා කරයි මීලගට AVC profile (x264 යන්න හදුන්වන තවත් නමක් තමයි advanced video code එහි අදාල preset profile එක තෝඑරා ල්බාදීම මෙතනින් සිහුවේ. මෙතනට High profile යන්න තෝරන්න AVC level යන්න autogess යන්න තැබීම ඉතාම යෝග්‍යවේ. අදාල වීඩියෝවට දාලව levelහි අගයන් autoම වෙනස්කරගැනීම සිදුවේ. තමන්ට අව්ශ්ය level එකක්ද බාවිතා කල හැක. සාමාන්යෙන් 4.1 යොදාගනී playback device එකත් අපිට කමති පරිදි වෙනස් කරගත හැක නමුස් මෙය වෙනස් කිරීමෙන් සමහර settings වෙනස් වීමේදී අදාල device එකේ පමනක් play කිරීම යෝග්‍ය වෙයි. ඒ නිසා මෙය වෙනස් නොකර තබා ගැනීමෙන් ඕනෑම device එකකට යෝග්‍ය පරිදි වීඩියෝව සක්සාගත හැක. 10bits encoding මෙය bit depth එක ගැන කතාකරයි. බොහෝ වීඩියෝ වල මෙම අගය 8 වේ. ඒම් 8bit යොදාගනී. 10bit යොදාගෙන සාද HD video Quality එකෙන් වැඩිවේ. ඉන්පසු show advanced settings යන්නට tik එකක් යොදන්න එවිට ඔබට තව tab 4ක් open වෙනවා දැක ගත හැකිවේ. [/SIZE][LEFT][SIZE=3]ඉතිරිය මතුසම්බන්දයි ....[/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom