Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Be a Part of a cool thing.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා උබලගෙන් කව්රුහරි Jobs film එක බලල තියෙනවද අන්න එහෙමනම් විතරක් මේ නුල දිගටම කියවගෙන යමන් නැත්තං ඒ film එක බලල ආයේ මේ නුල කියවගෙන යමල්ල (http://www.imdb.com/title/tt2357129/) . මොකද බොහෝ දුරට උබලට මම මේ කියන දේ තේරුම් ගන්න අපහසු වෙයි නැති නම්.

මුලින්ම මචන් මං ගැන කියන්ම්කො මම මචං මාර්කටින් වලට පිස්සුවෙන් වගේ ලව් කරන එකෙක් ..දැන් උබල හිතන්ඩ එපා ඒකියන්නෙ මු ගිරවෙක් වගේ දවසම කියවන ඇති කියලා මචන් ඒ සේල්ස් ඒ මාර්කටින් වල එක පාර්ට් එකක් විතරයි. මම දකින විදිහට මාර්කටිං කියන්නෙ 75% ක් ම අලුත් අදහස් . strategies and convincing power, public speaking ඕ කට එකතු වෙන තවත් අංග කීපයක්

උබලට මම Jobs Film එක බලන්න කිවේ මචංල Stew Jobs කියන්නෙත් පට්ට මාර්කටර් කෙනෙක් උගෙ නව සංකල්ප හින්ද තමා අදටත් ඌ

නැතිවෙලත් Apple Company එක ඔය තත්වෙන් තියෙන්නෙ . එතකොට මචං මාත් ඌ වගේ driven එකක් තියෙන කොල්ලෙක් . මෙතන උබල

වැරදියට වටහ ගන්ඩ එපා මම ජොබ්ස් ට සමාන වෙන්න හදනවා කියල. මම කියන්නේ මචං මම සමාජයට අලුත් දෙයක් දෙන්න කැමති එකෙක්. සමහර

අලුත් අදසක් ආවම මම දවස් ගානක් ඒ ගැනම කලපනා කරනවා . ගොඩක් වෙලාවට උනේ ඒ අදහස් මගේ හිතේම මැරිලා ගිය එක . ඒත් මම අන්තිමේදී

තීරණයකට අවා මම මැරුනත් කමක් නෑ ඒ අදහස් මැරෙන්න දෙන්න නරකයි කියල. මොකද මචන් මම දකින විදියට අලුත් අදහසක් කියන දේ තමා

මේ ලෝකෙ වටිනාම දේ උබට සල්ලි තියෙනවනම් මැණිකක් සල්ලි වලට ගන්න පුළුවන් එත් අලුත් අදහසක් කියන දේ උබේ හිතේ ජනිත වෙන්නේ

උබේ එතෙක් මෙතෙක් ලබපු අත්දැකිම් සහ උබෙගේ පරිකල්පන හැකියාව මත. එතකොට ඒවගේ දෙයකට හිමි වෙන තැන අපරිමිතයි.

එතකොට මචංල මට මේ අලුත් අදහස් ගොඩක් ම ඇථි වෙන්නේ ඩිජිටල් ක්ෂේත්රය පැත්තෙන් . අලුත් වෙබ්සයිට්ස් ගැන අලුත් ඇප්ස් ගැන අන්න ඒ වගේ

ඉතින් මං අවසානේ තිරණය කර IT Company එකක් දාන්න . හැබැයි මචංල මේ දැන් ලනකාවේ දාල තියෙනවා වගේ ජරාවල් නම් නෙමේ විශේෂෙන්ම

web designn Companies බලපන් ඔක්කොම කරන්නේ එකෙක්කුට එකෙක් කොපි කරන එක . බලපන් උන්ගෙ සයිට් වලට ගිහාම යකෝ මුන් Website company එකක්ද කොත්තු කඩයක් ද කියල හිතෙනවා. මං නුලේ අන්තිමට පොතක් දානවා එකේ තියෙනවා දැනට තියෙන හොදම වෙබ්සියිට්

50 ක නම් අන්න ඒවාට ගිහිං බලපන් මොනවද websites කියන්නේ කියල. විටෙක වෙබ්සයිට් එකක් කියන්නේ කවියක් වගේ හදවතට කතා කරන්න පුළුවන් දෙයකට විටෙක වෙබ්සයිට් එකක් කියන්නේ company එකක හොදම Sales Person විදිහට පෙනී ඉන්න පුළුවන් දෙයකට .

ඉතිං මචංලා මෙච්චර හෑල්ලක් කියවන්න හේතුව මට ඕන කරලා තියෙනවා සගයන් දෙන්නෙක් එකෙක් Web Developer කෙනෙක් අනික Graphic Designer කෙනෙක් . Web Developer එකා මචං අරව මේවා Technologies ඔක්කොම අතපත ගාල තියෙන්ඩ ඕන අඩුම තරමේ ඉගෙන ගන්න පට්ටම ආසාවක් තියෙන්න ඕන. project එකක් ඉවර කරනකන් පිස්සුවක් වගේ තියෙන්න ඕන. කොටින්ම කිවොත් අලුත් දේවල් අලුත් තාක්ෂනය පිස්සුවෙන් වගේ හබාගෙන යන්න පුළුවන් වෙන්න ඕන. Graphic Designer ට මචන් අලුත් ඇහක් තියෙන්න ඕන ගමේ කැකුළු හාලයි පොල් සම්බෝලෙ බතයි කොලබ පිස්සා වල රසයි එක ලෙස විදලා තියෙන්ඩ ඕන. මම කියන දේ තේරුම් අරං ඊටත් වඩා ඒ අදහස දියුණු කරලා පෙනන්ඩ හැකියාවක් තියෙන්ඩ ඕන. මම වැරදිනම් තර්කයෙන් මාව පරදන්ඩ හැකියාව තියෙන්ඩ ඕනෙ. මොකද හැම වෙලා වේදීම මම හරි කියන මතයෙ මම නෑ. හැබැයි ඒ ක තරකනුකුලව පෙනන්ඩ හැකියාව තියෙන්ඩ ඕනේ. වැඩේට කැමතිනම් මෙතැන උබලගේ ඔර්ජිනල් එකව්න්ට් එකෙන් මෙතැන කමෙන්ට් කර පල්ල. නැත්තම් PM එකක් දාපල්ල. තෙරුවන් සරණයි

ඉහතින් සදහන් කරපු පොත මෙතනින් බා ගනිල්ලා . https://www.mediafire.com/?ds3tfd56ds7xw4h

[QUOTE="rukey184, post: 20702064, member: 301697"] [B][COLOR="Blue"][SIZE="4"]මචන්ලා උබලගෙන් කව්රුහරි Jobs film එක බලල තියෙනවද අන්න එහෙමනම් විතරක් මේ නුල දිගටම කියවගෙන යමන් නැත්තං ඒ film එක බලල ආයේ මේ නුල කියවගෙන යමල්ල ([URL="http://www.imdb.com/title/tt2357129/"]http://www.imdb.com/title/tt2357129/[/URL]) . මොකද බොහෝ දුරට උබලට මම මේ කියන දේ තේරුම් ගන්න අපහසු වෙයි නැති නම්. මුලින්ම මචන් මං ගැන කියන්ම්කො මම මචං මාර්කටින් වලට පිස්සුවෙන් වගේ ලව් කරන එකෙක් ..දැන් උබල හිතන්ඩ එපා ඒකියන්නෙ මු ගිරවෙක් වගේ දවසම කියවන ඇති කියලා මචන් ඒ සේල්ස් ඒ මාර්කටින් වල එක පාර්ට් එකක් විතරයි. මම දකින විදිහට මාර්කටිං කියන්නෙ 75% ක් ම අලුත් අදහස් . strategies and convincing power, public speaking ඕ කට එකතු වෙන තවත් අංග කීපයක් උබලට මම Jobs Film එක බලන්න කිවේ මචංල Stew Jobs කියන්නෙත් පට්ට මාර්කටර් කෙනෙක් උගෙ නව සංකල්ප හින්ද තමා අදටත් ඌ නැතිවෙලත් Apple Company එක ඔය තත්වෙන් තියෙන්නෙ . එතකොට මචං මාත් ඌ වගේ driven එකක් තියෙන කොල්ලෙක් . මෙතන උබල වැරදියට වටහ ගන්ඩ එපා මම ජොබ්ස් ට සමාන වෙන්න හදනවා කියල. මම කියන්නේ මචං මම සමාජයට අලුත් දෙයක් දෙන්න කැමති එකෙක්. සමහර අලුත් අදසක් ආවම මම දවස් ගානක් ඒ ගැනම කලපනා කරනවා . ගොඩක් වෙලාවට උනේ ඒ අදහස් මගේ හිතේම මැරිලා ගිය එක . ඒත් මම අන්තිමේදී තීරණයකට අවා මම මැරුනත් කමක් නෑ ඒ අදහස් මැරෙන්න දෙන්න නරකයි කියල. මොකද මචන් මම දකින විදියට අලුත් අදහසක් කියන දේ තමා මේ ලෝකෙ වටිනාම දේ උබට සල්ලි තියෙනවනම් මැණිකක් සල්ලි වලට ගන්න පුළුවන් එත් අලුත් අදහසක් කියන දේ උබේ හිතේ ජනිත වෙන්නේ උබේ එතෙක් මෙතෙක් ලබපු අත්දැකිම් සහ උබෙගේ පරිකල්පන හැකියාව මත. එතකොට ඒවගේ දෙයකට හිමි වෙන තැන අපරිමිතයි. එතකොට මචංල මට මේ අලුත් අදහස් ගොඩක් ම ඇථි වෙන්නේ ඩිජිටල් ක්ෂේත්රය පැත්තෙන් . අලුත් වෙබ්සයිට්ස් ගැන අලුත් ඇප්ස් ගැන අන්න ඒ වගේ ඉතින් මං අවසානේ තිරණය කර IT Company එකක් දාන්න . හැබැයි මචංල මේ දැන් ලනකාවේ දාල තියෙනවා වගේ ජරාවල් නම් නෙමේ විශේෂෙන්ම web designn Companies බලපන් ඔක්කොම කරන්නේ එකෙක්කුට එකෙක් කොපි කරන එක . බලපන් උන්ගෙ සයිට් වලට ගිහාම යකෝ මුන් Website company එකක්ද කොත්තු කඩයක් ද කියල හිතෙනවා. මං නුලේ අන්තිමට පොතක් දානවා එකේ තියෙනවා දැනට තියෙන හොදම වෙබ්සියිට් 50 ක නම් අන්න ඒවාට ගිහිං බලපන් මොනවද websites කියන්නේ කියල. විටෙක වෙබ්සයිට් එකක් කියන්නේ කවියක් වගේ හදවතට කතා කරන්න පුළුවන් දෙයකට විටෙක වෙබ්සයිට් එකක් කියන්නේ company එකක හොදම Sales Person විදිහට පෙනී ඉන්න පුළුවන් දෙයකට . ඉතිං මචංලා මෙච්චර හෑල්ලක් කියවන්න හේතුව මට ඕන කරලා තියෙනවා සගයන් දෙන්නෙක් එකෙක් Web Developer කෙනෙක් අනික Graphic Designer කෙනෙක් . Web Developer එකා මචං අරව මේවා Technologies ඔක්කොම අතපත ගාල තියෙන්ඩ ඕන අඩුම තරමේ ඉගෙන ගන්න පට්ටම ආසාවක් තියෙන්න ඕන. project එකක් ඉවර කරනකන් පිස්සුවක් වගේ තියෙන්න ඕන. කොටින්ම කිවොත් අලුත් දේවල් අලුත් තාක්ෂනය පිස්සුවෙන් වගේ හබාගෙන යන්න පුළුවන් වෙන්න ඕන. Graphic Designer ට මචන් අලුත් ඇහක් තියෙන්න ඕන ගමේ කැකුළු හාලයි පොල් සම්බෝලෙ බතයි කොලබ පිස්සා වල රසයි එක ලෙස විදලා තියෙන්ඩ ඕන. මම කියන දේ තේරුම් අරං ඊටත් වඩා ඒ අදහස දියුණු කරලා පෙනන්ඩ හැකියාවක් තියෙන්ඩ ඕන. මම වැරදිනම් තර්කයෙන් මාව පරදන්ඩ හැකියාව තියෙන්ඩ ඕනෙ. මොකද හැම වෙලා වේදීම මම හරි කියන මතයෙ මම නෑ. හැබැයි ඒ ක තරකනුකුලව පෙනන්ඩ හැකියාව තියෙන්ඩ ඕනේ. වැඩේට කැමතිනම් මෙතැන උබලගේ ඔර්ජිනල් එකව්න්ට් එකෙන් මෙතැන කමෙන්ට් කර පල්ල. නැත්තම් PM එකක් දාපල්ල. තෙරුවන් සරණයි :) ඉහතින් සදහන් කරපු පොත මෙතනින් බා ගනිල්ලා . [URL="https://www.mediafire.com/?ds3tfd56ds7xw4h"]https://www.mediafire.com/?ds3tfd56ds7xw4h[/URL] [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom