Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Be Alert: Telegram එක Hack නොවී තියාගන්න මේ දේවල් දැනගෙන ඉන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Telegram එක Hack නොවී තියාගන්න මේ දේවල් දැනගෙන ඉන්න

මේක මන් දාන්න reason එක උනේ මගේ wife ගේ telegram එකත් hack වෙලා කියලා අද දැක්කේ එයාට PDF එකක් යවන්න හදනකොට DP එක වෙනස් වෙලා තියනවා දැක්ක නිසා.

පසුගිය දවස් කිහිපයේම විශේෂයෙන් ශ්‍රී ලාංකික Telegram පරිශීලකයින්ට, ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ phone එකට Login Code SMS එන බව හෝ ගිණුමට අනවසර device වලින් access කරපු sessions දකින්න ලැබුණු බව වාර්තා වෙලා තියෙනවා. ඉතිං කුමන හෝ කණ්ඩායමක් මේ විදිහට Telegram Accounts අත්පත් කරගන්නෙ කොහොමද කියන එක වගේම එහෙම දේවල් වලින් ආරක්ෂා වෙන ක්‍රම ගැනත් අපි අද කතා කරමු.

Telegram ගිණුම් Hack කරන්න Hackers ලා කරන ප්‍රධානම දේවල්

1. SIM Swapping

මේකෙදි hackersලා mobile carriersලව trick කරලා userගේ number එක තමන්ට තියෙන SIM card එකකට transfer කරවා ගන්නවා. මේ හරහා ඔයාගෙ phone number එකෙන් SMS login code එක hackersලාටම ලැබෙන්න පුළුවන්.

2. Phishing Attacks

Phishing එකෙන් කරන්නේ userලාට fake SMS හෝ email links දාලා Telegram code එක type කරන්න හෝ password එක capture කරගන්න එක. Telegram login page එකක් වගේම fake එකක් හදලා hackersලා මේ දේවල් capture කරනවා.

3. Session Hijacking සහ Packet Sniffing හරහා Unprotected Sessions වලට Access ගන්න එක

Packet-sniffing tools පාවිච්චි කරලා hackersලට session cookies හෝ unencrypted login requests capture කරන්න පුළුවන්. මොනවාහරි data එක capture උනාම ඒක reconstruct කරලා ඔවුන්ට authorized user කෙනෙක් වගේ appear වෙන්න පුළුවන්.

4. Fake Wi-Fi Access Points (APs)

Legitimate Wi-Fi network එකක් වගේ පෙනෙන එකක් hackers ලා හදාගෙන usersලා ඒකට connect වෙලා data capture කරලා Telegram account එකකට access ගන්න හදන්න පුළුවන්.

5. Brute Force සහ Social Engineering

Brute Force Attack එකකින් hackersලා automated software එකක් පාවිච්චි කරලා 2FA password එක crack කරන්න හදනවා. ඒ වගේම Social engineering හරහා Telegram Support ලා වගේ ඇවිත්, user password එක ගන්න try කරනවා.

Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගන්න ක්‍රම

1. Two-Step Verification Enable කරන්න

Telegram එකේ Two-Step Verification හරහා ඔයාගෙ account එකට SMS Code එකට අමතරව extra password එකක් හරහා තවත් security layer එකක් එකතුකරනවා.

Settings > Privacy and Security > Two-Step Verification හරහා ගිහින්

Password එකක් දාලා recovery email එකක් add කරලා හොඳ security එකක් දාන්න.

2. Active Sessions Check කරන්න

Active Sessions වල foreign location එකක් හරි නොදන්න device එකක් පෙන්නනවනම් ඉක්මනින් session එක end කරන්න. Settings > Devices හරහා ගිහින් ඔයාගෙ Sessions බලාගන්න පුළුවන්

3. Strong Password සහ Unique Passwords පාවිච්චි කරන්න

Two-step verification එකට strong password එකක් දාන්න. සාමාන්‍යයෙන් ඔයා වෙනත් accounts වලට භාවිත නොකරන unique password එකක් මෙතනදි පාවිච්චි කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

4. Phishing Attempts වලට හසු නොවී ඉන්න

Telegram එකෙන් SMS, Email හෝ Telegram Support හැටියට request කරලා Login Code හෝ Password එකේ request එකක් ඇවිත් නම් ඒ දේවල් හොඳට check කරන්න.

5. Mobile Carrier හරහා SIM Security Enable කරගන්න.

ඔයාගෙ Mobile Carrier එකෙන් SIM Security එක enable කරලා PIN එකක් හෝ Passcode එකක් දාලා තියන්න. මේ හරහා SIM-Swapping වගේ දේවල් වලින් බේරෙන්න පුලුවන්.

6. Telegram App එක Always Updated තියාගන්න

App එක update කරලා තියාගන්න. Telegram එකෙන් නිතරම එයාලගෙ usersලව ආරක්ෂා කරගන්න අලුතින් දැනගන්න ලැබෙන threats වලට එරෙහිව updates හරහා ආරක්ෂාව ලබාදෙනවා.

7. Public Wi-Fi හරහා Logins Verify කරන්න එපා

Public Wi-Fi එකකට connect වෙලා ඉන්න වෙලාවක login sessions verify කරන්න එපා. මොකද Public WI-FI හරහා අපේ දත්ත hackersල අතට යන්න පුලුවන්. Telegram එකට log වෙනකොට වගේම login codes verify කරනකොට Private Network එකක් තියනව නම් ඒක හොඳයි.

8. Auto-Connect Disable කරන්න

Public Wi-Fi වලට automatically connect වෙන එක Disable කරලා තියෙන්න. එහෙම නැත්තං untrusted networks වලට අපි connect වෙනවා.

9. SIM Swap Scams එකක් වෙන්න පුලුවන්ද කියන එක Monitor කරන්න.

හදිසියේම SIM එකේ service එක disconnect වෙලා පෙන්වනවනම් ඒ ගැන අවධානෙන් බලන්න. Mobile Carrier එක contact කරලා ගැටළුවක් නම් ඒ ගැන check කරගන්න.

Unauthorized Access Attempt එකක් ඇවිත් තියෙනවා නම්:

• දකින්න තියෙන ඔයාගෙ නොවන වෙනත් Sessions ඉක්මනට End කරන්න.

• Two-step verification password එක change කරන්න.

• Telegram Support එක contact කරන්න.

මේ ක්‍රම අනුගමනය කරලා ඔයාගෙ වටිනා Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගෙන Hack නොවී තියාගන්න පුළුවන්.

"This is a copied post and all credit belongs to the respective owner"

[QUOTE="losh_92, post: 30357146, member: 572184"] [SIZE=7][U][FONT=times new roman]Telegram එක Hack නොවී තියාගන්න මේ දේවල් දැනගෙන ඉන්න[/FONT] [FONT=times new roman][IMG]https://i.postimg.cc/761Rj4bR/GTLZt70-W0-AAY0-Tp.jpg[/IMG][/FONT][/U][/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]මේක මන් දාන්න reason එක උනේ මගේ wife ගේ telegram එකත් hack වෙලා කියලා අද දැක්කේ එයාට PDF එකක් යවන්න හදනකොට DP එක වෙනස් වෙලා තියනවා දැක්ක නිසා.[/SIZE][/COLOR] පසුගිය දවස් කිහිපයේම විශේෂයෙන් ශ්‍රී ලාංකික Telegram පරිශීලකයින්ට, ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ phone එකට Login Code SMS එන බව හෝ ගිණුමට අනවසර device වලින් access කරපු sessions දකින්න ලැබුණු බව වාර්තා වෙලා තියෙනවා. ඉතිං කුමන හෝ කණ්ඩායමක් මේ විදිහට Telegram Accounts අත්පත් කරගන්නෙ කොහොමද කියන එක වගේම එහෙම දේවල් වලින් ආරක්ෂා වෙන ක්‍රම ගැනත් අපි අද කතා කරමු. [U][B][COLOR=rgb(41, 105, 176)][SIZE=5]Telegram ගිණුම් Hack කරන්න Hackers ලා කරන ප්‍රධානම දේවල්[/SIZE][/COLOR][/B][/U] 1. SIM Swapping මේකෙදි hackersලා mobile carriersලව trick කරලා userගේ number එක තමන්ට තියෙන SIM card එකකට transfer කරවා ගන්නවා. මේ හරහා ඔයාගෙ phone number එකෙන් SMS login code එක hackersලාටම ලැබෙන්න පුළුවන්. 2. Phishing Attacks Phishing එකෙන් කරන්නේ userලාට fake SMS හෝ email links දාලා Telegram code එක type කරන්න හෝ password එක capture කරගන්න එක. Telegram login page එකක් වගේම fake එකක් හදලා hackersලා මේ දේවල් capture කරනවා. 3. Session Hijacking සහ Packet Sniffing හරහා Unprotected Sessions වලට Access ගන්න එක Packet-sniffing tools පාවිච්චි කරලා hackersලට session cookies හෝ unencrypted login requests capture කරන්න පුළුවන්. මොනවාහරි data එක capture උනාම ඒක reconstruct කරලා ඔවුන්ට authorized user කෙනෙක් වගේ appear වෙන්න පුළුවන්. 4. Fake Wi-Fi Access Points (APs) Legitimate Wi-Fi network එකක් වගේ පෙනෙන එකක් hackers ලා හදාගෙන usersලා ඒකට connect වෙලා data capture කරලා Telegram account එකකට access ගන්න හදන්න පුළුවන්. 5. Brute Force සහ Social Engineering Brute Force Attack එකකින් hackersලා automated software එකක් පාවිච්චි කරලා 2FA password එක crack කරන්න හදනවා. ඒ වගේම Social engineering හරහා Telegram Support ලා වගේ ඇවිත්, user password එක ගන්න try කරනවා. [U][SIZE=5][B][COLOR=rgb(41, 105, 176)]Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගන්න ක්‍රම[/COLOR][/B][/SIZE][/U] 1. Two-Step Verification Enable කරන්න Telegram එකේ Two-Step Verification හරහා ඔයාගෙ account එකට SMS Code එකට අමතරව extra password එකක් හරහා තවත් security layer එකක් එකතුකරනවා. Settings > Privacy and Security > Two-Step Verification හරහා ගිහින් Password එකක් දාලා recovery email එකක් add කරලා හොඳ security එකක් දාන්න. 2. Active Sessions Check කරන්න Active Sessions වල foreign location එකක් හරි නොදන්න device එකක් පෙන්නනවනම් ඉක්මනින් session එක end කරන්න. Settings > Devices හරහා ගිහින් ඔයාගෙ Sessions බලාගන්න පුළුවන් 3. Strong Password සහ Unique Passwords පාවිච්චි කරන්න Two-step verification එකට strong password එකක් දාන්න. සාමාන්‍යයෙන් ඔයා වෙනත් accounts වලට භාවිත නොකරන unique password එකක් මෙතනදි පාවිච්චි කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. 4. Phishing Attempts වලට හසු නොවී ඉන්න Telegram එකෙන් SMS, Email හෝ Telegram Support හැටියට request කරලා Login Code හෝ Password එකේ request එකක් ඇවිත් නම් ඒ දේවල් හොඳට check කරන්න. 5. Mobile Carrier හරහා SIM Security Enable කරගන්න. ඔයාගෙ Mobile Carrier එකෙන් SIM Security එක enable කරලා PIN එකක් හෝ Passcode එකක් දාලා තියන්න. මේ හරහා SIM-Swapping වගේ දේවල් වලින් බේරෙන්න පුලුවන්. 6. Telegram App එක Always Updated තියාගන්න App එක update කරලා තියාගන්න. Telegram එකෙන් නිතරම එයාලගෙ usersලව ආරක්ෂා කරගන්න අලුතින් දැනගන්න ලැබෙන threats වලට එරෙහිව updates හරහා ආරක්ෂාව ලබාදෙනවා. 7. Public Wi-Fi හරහා Logins Verify කරන්න එපා Public Wi-Fi එකකට connect වෙලා ඉන්න වෙලාවක login sessions verify කරන්න එපා. මොකද Public WI-FI හරහා අපේ දත්ත hackersල අතට යන්න පුලුවන්. Telegram එකට log වෙනකොට වගේම login codes verify කරනකොට Private Network එකක් තියනව නම් ඒක හොඳයි. 8. Auto-Connect Disable කරන්න Public Wi-Fi වලට automatically connect වෙන එක Disable කරලා තියෙන්න. එහෙම නැත්තං untrusted networks වලට අපි connect වෙනවා. 9. SIM Swap Scams එකක් වෙන්න පුලුවන්ද කියන එක Monitor කරන්න. හදිසියේම SIM එකේ service එක disconnect වෙලා පෙන්වනවනම් ඒ ගැන අවධානෙන් බලන්න. Mobile Carrier එක contact කරලා ගැටළුවක් නම් ඒ ගැන check කරගන්න. [SIZE=4][B][COLOR=rgb(184, 49, 47)][FONT=georgia]Unauthorized Access Attempt එකක් ඇවිත් තියෙනවා නම්:[/FONT][/COLOR][/B][/SIZE] [COLOR=rgb(184, 49, 47)][FONT=georgia][SIZE=4][B]• දකින්න තියෙන ඔයාගෙ නොවන වෙනත් Sessions ඉක්මනට End කරන්න. • Two-step verification password එක change කරන්න.[/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4][B][COLOR=rgb(184, 49, 47)][FONT=georgia]• Telegram Support එක contact කරන්න.[/FONT][/COLOR][/B][/SIZE] මේ ක්‍රම අනුගමනය කරලා ඔයාගෙ වටිනා Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගෙන Hack නොවී තියාගන්න පුළුවන්. [B][COLOR=rgb(184, 49, 47)] "This is a copied post and all credit belongs to the respective owner"[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom