Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Be Careful..!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ 2000 වෙනි තැපෑලෙන් කාටත් වැදගත් වෙන පොඩි පොඩි කරුණු ටිකක්...

මේකෙ තියන ගොඩක් දේවල් සමහර අය දැනටමත් දන්නව ඇති... ඒත් නොදන්න අයත් ඉන්න පුලුවන් නිසා ත්‍රෙඩ් එක බලල නිකන්ම යන්නෙ නැතුව තල්ලුවක් දාල යන්න හොඳේ...

(1) අපි කවුරුත් මොබයිල් ෆෝන් පාවිච්චි කරනවනෙ.. ගොඩක් දෙනා ෆෝන් එකේ බැට්රි හුඟක්ම ලෝ වෙනකම් එහෙම නැත්නම් බැට්රි ලෝ වෙල ෆෝන් එක ඕෆ් වෙනකම් ම යූස් කරනවනෙ. මේක අපේ සෞඛ්‍යට ගොඩක් අහිතකර දෙයක්. මොකද බැට්රි ලෝ වෙල තියෙද්දි ෆෝන් එක යූස් කලාම සාමන්‍ය වෙලාවට නිකුත් වෙනව වගේ 4 ගුනයක් විතර විකිරණ ෆෝන් එකෙන් නිකුත් වෙනව. ඒ වගේම තමයි තාපය. ඒ කියන්නෙ බැට්රි ලෝ වෙලාවට ෆෝන් එක රත්වෙන ප්‍රමාණයත් සාමාන්‍ය වෙලාවට වඩා ගොඩාක් වැඩියි.

ඉතින් මේ හේතු නිසා අපිට ගොඩාක් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න ඉඩ තියනවා. ඒ අතරින් භයානකම තත්වය තමයි මොළයේ පිලිකා (brain tumors) ඇතිවීම . ඒ ඇරුනම හිසේ කැක්කුම්, නින්ද යාමේ අපහසුතා, ආදී ලෙඩ ගනනාවක් ඇති වෙන්නත් පුලුවන්..(අම්මි ගහයි බැට් එකෙන් කිව්වලු )

ඉතින් ඔය ලෙඩ ඔක්කොම හැදුනත් ඉතින් මල් කඩන්නෙ නැතුව ඉන්න පුලුවනෑ නේද..?? ඒක තමයි.. මොලේ පිළිකාවක් හැදනව වගේයැ කෙල්ල තරහ උනොත්.. නේද...?

හැබැයි ඉතින් ඔය අවදානම අඩු කරගන්නත් ක්‍රම සහ විදි ටිකක් තියනව..

ඒව තමයි ඔය පහලින් දාල තියෙන්නෙ. මේ ටික තියෙන්නෙ නම් කඩ්ඩෙන්, හැබැයි ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට ලස්සන ලස්සන පිංතූර ටිකක් එහෙම තියන නිසා මම ඔන්නඔහෙ ඒ ටික ගෙඩිය පිටින්ම දානන්ම්.. (ඇයි යකෝ ත්‍රෙඩ් දානව කියල මෙහෙමත් ටයිප් කරන්න පුලුවනෑ...)

තව කරුණු කාරනා ටිකක් තියනව... ඒ ටික තේ එකක් කාරිය බීල ඇවිල්ල හෙමිහිට ටයිප් කරල දාන්නම්..

කොමෙන්ට්ස් ආ(ර්) වෙල්කම් ය...

Edited :  ඔන්න ඉතුරු ටිකත් දැම්මා... 2nd page බලන්න...

[QUOTE="croshanlg, post: 10578016, member: 70588"] [SIZE=4]මගේ [COLOR=Blue]2000[/COLOR] වෙනි තැපෑලෙන් කාටත් වැදගත් වෙන පොඩි පොඩි කරුණු ටිකක්... මේකෙ තියන ගොඩක් දේවල් සමහර අය දැනටමත් දන්නව ඇති... ඒත් නොදන්න අයත් ඉන්න පුලුවන් නිසා ත්‍රෙඩ් එක බලල නිකන්ම යන්නෙ නැතුව තල්ලුවක් දාල යන්න හොඳේ...[/SIZE]:):):) [SIZE=4](1) අපි කවුරුත් මොබයිල් ෆෝන් පාවිච්චි කරනවනෙ.. ගොඩක් දෙනා ෆෝන් එකේ බැට්රි හුඟක්ම ලෝ වෙනකම් එහෙම නැත්නම් බැට්රි ලෝ වෙල ෆෝන් එක ඕෆ් වෙනකම් ම යූස් කරනවනෙ. මේක අපේ සෞඛ්‍යට ගොඩක් අහිතකර දෙයක්[/SIZE]. [SIZE=4]මොකද බැට්රි ලෝ වෙල තියෙද්දි ෆෝන් එක යූස් කලාම සාමන්‍ය වෙලාවට නිකුත් වෙනව වගේ 4 ගුනයක් විතර විකිරණ ෆෝන් එකෙන් නිකුත් වෙනව. ඒ වගේම තමයි තාපය. ඒ කියන්නෙ බැට්රි ලෝ වෙලාවට ෆෝන් එක රත්වෙන ප්‍රමාණයත් සාමාන්‍ය වෙලාවට වඩා ගොඩාක් වැඩියි. ඉතින් මේ හේතු නිසා අපිට ගොඩාක් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න ඉඩ තියනවා. ඒ අතරින් භයානකම තත්වය තමයි මොළයේ පිලිකා (brain tumors) ඇතිවීම [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][/SIZE][SIZE=4]. ඒ ඇරුනම හිසේ කැක්කුම්, නින්ද යාමේ අපහසුතා, ආදී ලෙඩ ගනනාවක් ඇති වෙන්නත් පුලුවන්..:baffled::baffled::baffled:(අම්මි ගහයි බැට් එකෙන් කිව්වලු ) [/SIZE][SIZE=4]ඉතින් [/SIZE][SIZE=4]ඔය ලෙඩ ඔක්කොම හැදුනත් ඉතින් මල් කඩන්නෙ නැතුව ඉන්න පුලුවනෑ නේද..?? ඒක තමයි.. මොලේ පිළිකාවක් හැදනව වගේයැ කෙල්ල තරහ උනොත්.. නේද...? :):P හැබැයි ඉතින් ඔය අවදානම අඩු කරගන්නත් ක්‍රම සහ විදි ටිකක් තියනව..[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/SIZE][SIZE=4] ඒව තමයි ඔය පහලින් දාල තියෙන්නෙ. මේ ටික තියෙන්නෙ නම් කඩ්ඩෙන්, හැබැයි ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට ලස්සන ලස්සන පිංතූර ටිකක් එහෙම තියන නිසා මම ඔන්නඔහෙ ඒ ටික ගෙඩිය පිටින්ම දානන්ම්.. (ඇයි යකෝ ත්‍රෙඩ් දානව කියල මෙහෙමත් ටයිප් කරන්න පුලුවනෑ...:angry::angry::angry:) [IMG]http://i844.photobucket.com/albums/ab10/croshanlg/newT/image012.gif[/IMG] [IMG]http://i844.photobucket.com/albums/ab10/croshanlg/newT/image013.gif[/IMG] [IMG]http://i844.photobucket.com/albums/ab10/croshanlg/newT/image014.gif[/IMG] [IMG]http://i844.photobucket.com/albums/ab10/croshanlg/newT/image015.gif[/IMG] [IMG]http://i844.photobucket.com/albums/ab10/croshanlg/newT/image016.gif[/IMG] තව කරුණු කාරනා ටිකක් තියනව... ඒ ටික තේ එකක් කාරිය බීල ඇවිල්ල හෙමිහිට ටයිප් කරල දාන්නම්.. කොමෙන්ට්ස් ආ(ර්) වෙල්කම් ය... [/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG] [COLOR=Red]Edited :[/COLOR] [COLOR=Blue] ඔන්න ඉතුරු ටිකත් දැම්මා... 2nd page බලන්න...[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom