Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Be Careful..!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(2) මේක අපි (කොල්ලො) කවුරුත් වගේ කරන හැබැයි වැඩිය හිතන්නෙ නැති දෙයක්..

කොල්ලො හැමෝම වගේ ඉතින් මේ විදියට පර්ස් එක පස්සෙ සාක්කුවෙ දාගෙනනෙ ඉන්නෙ හැමතිස්සෙම.. අපේ සමහර අයියලගෙ පර්ස් ඉතින් ගඩොල් බාග වගෙනෙ සයිස් එක.. රටේ නැති දේවල් තියනව නෙ ඕක ඇතුලෙ.. (සල්ලි ඇර )

අපි වැඩිය හිතන්නෙ නැති උනට මේකෙන් අපිට ගොඩක් අහිතකර ප්රථිඵල අත් වෙන්න පුලුවන්...

මේ විදියට දිගු වේලාවක් ඉඳගෙන ඉන්නකොට piriformis muscle කියන පේශිටය යටින් ගමන් කරන (තට්ටම් ප්රදේශයේ) පේශියට යටින් ගමන් කරන sciatic nerve කියන ස්නායුව දැඩි ලෙස තෙරපීමට ලක් වෙනව.. ඒකෙ ප්රථිඵ්ලය තමයි piriformis syndrome කියන රෝගී තත්වය ඇති වීම. ඒ වගේම දිගුකල් පවතින පිටකොන්දේ වේදනාව ඇති වීම.

මේකට විසඳුම නම් කියන්න ඕන නෑ නෙ.. වාඩි වෙනකොට පර්ස් එක පිටිපස්සෙ තියන සාක්කුවක දාගෙන ඉන්න එපා..  හරිම සිම්පල් ප්ලෑන් එකක්...

[QUOTE="croshanlg, post: 10578600, member: 70588"] [SIZE=4](2) මේක අපි (කොල්ලො) කවුරුත් වගේ කරන හැබැයි වැඩිය හිතන්නෙ නැති දෙයක්.. [IMG]http://i844.photobucket.com/albums/ab10/croshanlg/image001.jpg[/IMG] කොල්ලො හැමෝම වගේ ඉතින් මේ විදියට පර්ස් එක පස්සෙ සාක්කුවෙ දාගෙනනෙ ඉන්නෙ හැමතිස්සෙම.. අපේ සමහර අයියලගෙ පර්ස් ඉතින් ගඩොල් බාග වගෙනෙ සයිස් එක.. රටේ නැති දේවල් තියනව නෙ ඕක ඇතුලෙ.. (සල්ලි ඇර :P:P:P:P) අපි වැඩිය හිතන්නෙ නැති උනට මේකෙන් අපිට ගොඩක් අහිතකර ප්රථිඵල අත් වෙන්න පුලුවන්...[/SIZE] [SIZE=4] මේ විදියට දිගු වේලාවක් ඉඳගෙන ඉන්නකොට [/SIZE][SIZE=4][COLOR=#254061]piriformis muscle[/COLOR][/SIZE][SIZE=4] කියන පේශිටය යටින් ගමන් කරන (තට්ටම් ප්රදේශයේ) පේශියට යටින් ගමන් කරන [/SIZE][SIZE=4][COLOR=#254061]sciatic nerve[/COLOR][/SIZE][SIZE=4] කියන ස්නායුව දැඩි ලෙස තෙරපීමට ලක් වෙනව.. ඒකෙ ප්රථිඵ්ලය තමයි [/SIZE][SIZE=4][COLOR=#254061]piriformis syndrome[/COLOR][/SIZE][SIZE=4] කියන රෝගී තත්වය ඇති වීම.:no::no: ඒ වගේම දිගුකල් පවතින පිටකොන්දේ වේදනාව ඇති වීම.[/SIZE]:no::no::no: [SIZE=4]මේකට විසඳුම නම් කියන්න ඕන නෑ නෙ.. වාඩි වෙනකොට පර්ස් එක පිටිපස්සෙ තියන සාක්කුවක දාගෙන ඉන්න එපා.. :no::no: හරිම සිම්පල් ප්ලෑන් එකක්...[/SIZE] :):) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom