Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Be Careful..!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(3) අන්තිමටම කියන්න හදන්නෙ වතුර ගැන පොඩි පොඩි සීන් ටිකක්...

වතුර කියන්නෙ ඉතින් මූලික මිනිස් අවශ්‍යතා වලින් අංක දෙක නේ.. කෑම නැතුව දවස් තුන හතරක් හිටියත් මනුස්සයෙකුට වතුර නැතුව දවසකට දෙකකට වඩා ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි හැමෝම වතුර බොනවා... හැබැයි මෙන්න මේ කරුණු ටික ඔයාල ගොඩක් දෙනෙක් දන්නෙ නැතුව ඇති...

i. උදේ අවදි උන ගමන්ම වතුර වීදුරු දෙකක් පානය කිරීම ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ප්‍රබෝධමත් කිරීමට හේතු වෙනවා. මුලු දවසම ප්‍රබෝධයෙන් ගතකිරීමට එය ඔබට උපකාරී වේවි.. ඒ වගේම එයින් අධි රුධිර පීඩනය, දියවැඩියාව, අම්ල පිත්තය ("ගැස්ට්‍රයිටිස්" / "ගැස්ට්‍රික්" කියල සිංහලෙන් කියන්නෙ.. අන්න ඒක...), මළ බද්ධය, වගේ රෝගාබාධ රාශියක් පාලනය කිරීමට උපකාරී වෙනව.. මේ ගැන මම අත්දැකීමන්ම දන්නව, මොකද මමත් කාලෙක ඉඳල උදේ නැගිට්ට ගමන් තේ බොන්නත් කලින් ලොකු වතුර වීදුරුවක් බොන නිසා..

ii. කෑම කන්න විනාඩි 30 කට කලින් වතුර වීදුරුවක් බීම කෑම දිරවීම පහසු කරවනවලු...

iii. ප්‍රධාන ආහාර වේලකට පස්සෙ එවෙලෙම වතුර බොන එක ආහාර දිරවීමට අහිතකර විදියට බලපානවලු...

ප්‍රධාන ආහාර වේලකට විනාඩි 15 කට වත් පස්සෙ වතුර බොන එකලු හොඳ...

iv. නාන්න කලින් වතුර වීදුරුවක් බීම රුධිර පීඩනය අඩු කරන්න උපකාරී වෙනවලු...

v. රාත්‍රී නින්දට කලින් වතුර වීදුරුවක් බීමෙන් ආඝාත ("stroek" කියල සින්හලෙන් කියන්නෙ  ) සහ හෘදයාබාධ වලක්වා ගැනීමට පුලුවන් වෙනවලු....

මේ තියෙන්නෙ වතුරෙන් අපේ ශරීරයට තියන ප්‍රයෝජන ටිකක්

[QUOTE="croshanlg, post: 10578811, member: 70588"] [SIZE=4](3) අන්තිමටම කියන්න හදන්නෙ වතුර ගැන පොඩි පොඩි සීන් ටිකක්... [IMG]http://i844.photobucket.com/albums/ab10/croshanlg/0F875519.jpg[/IMG] වතුර කියන්නෙ ඉතින් මූලික මිනිස් අවශ්‍යතා වලින් අංක දෙක නේ.. කෑම නැතුව දවස් තුන හතරක් හිටියත් මනුස්සයෙකුට වතුර නැතුව දවසකට දෙකකට වඩා ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි හැමෝම වතුර බොනවා... හැබැයි මෙන්න මේ කරුණු ටික ඔයාල ගොඩක් දෙනෙක් දන්නෙ නැතුව ඇති... i. උදේ අවදි උන ගමන්ම වතුර වීදුරු දෙකක් පානය කිරීම ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ප්‍රබෝධමත් කිරීමට හේතු වෙනවා. මුලු දවසම ප්‍රබෝධයෙන් ගතකිරීමට එය ඔබට උපකාරී වේවි.. ඒ වගේම එයින් අධි රුධිර පීඩනය, දියවැඩියාව, අම්ල පිත්තය ("ගැස්ට්‍රයිටිස්" / "ගැස්ට්‍රික්" කියල සිංහලෙන් කියන්නෙ.. අන්න ඒක...:P:P), මළ බද්ධය, වගේ රෝගාබාධ රාශියක් පාලනය කිරීමට උපකාරී වෙනව.. මේ ගැන මම අත්දැකීමන්ම දන්නව, මොකද මමත් කාලෙක ඉඳල උදේ නැගිට්ට ගමන් තේ බොන්නත් කලින් ලොකු වතුර වීදුරුවක් බොන නිසා.. :nerd::nerd: ii. කෑම කන්න විනාඩි 30 කට කලින් වතුර වීදුරුවක් බීම කෑම දිරවීම පහසු කරවනවලු...:) iii. ප්‍රධාන ආහාර වේලකට පස්සෙ එවෙලෙම වතුර බොන එක ආහාර දිරවීමට අහිතකර විදියට බලපානවලු... ප්‍රධාන ආහාර වේලකට විනාඩි 15 කට වත් පස්සෙ වතුර බොන එකලු හොඳ... iv. නාන්න කලින් වතුර වීදුරුවක් බීම රුධිර පීඩනය අඩු කරන්න උපකාරී වෙනවලු... v. රාත්‍රී නින්දට කලින් වතුර වීදුරුවක් බීමෙන් ආඝාත ("stroek" කියල සින්හලෙන් කියන්නෙ :P ) සහ හෘදයාබාධ වලක්වා ගැනීමට පුලුවන් වෙනවලු.... මේ තියෙන්නෙ වතුරෙන් අපේ ශරීරයට තියන ප්‍රයෝජන ටිකක් [IMG]http://i844.photobucket.com/albums/ab10/croshanlg/0F827847.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom