Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Be Careful
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වතුර ටිකෙන් ටික බැහැලා යන නිසා ආයෙත් නිවෙසට යන්න හදන අපේ මිනිසුන්ව හැකි අය දැනුවත් කරන්න.

1). නිවසට ගිය ගමන් විදුලි ස්වීච පාවිච්චි කිරීමට, ඇල්ලීමට පරීක්ෂා කිරීමට යන්න එපා. ඒවායේ පරිපථ පද්ධති වල ජලය රැඳී තිබිලා අනතුරු වෙන්න පුළුවන්.

2). භූගත ජලය ටැංකි ආදිය තියෙනවා නම් ඒවායේ පාවිච්චි කරන්න එපා. ඒවා හිස් කර ඉතා හොඳින් පිරිසිදු කර නැවත පුරවන්න.

3). ගං වතුරට හසු වූ ළිං වල ජලය පාවිච්චි කරන්න එපා. ඒවා හිස්කර නැවත පිරිසිදු ජලය ඉනූ පසු ක්ලෝරීන් යොදා පිරිසිදු කර පාවිච්චියට ගන්න.

4). කුඩා දරුවන්ට ඉතිරිවී ඇති ගංවතුර ඇති ස්ථාන වලට බැස සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න. ඔවුන්ගේ තුවාල තිබුණොත් ඒවායෙන් මී උණ විශබීජ වැනි භයානක රෝග වැළඳිය හැකියි.

5). කුඩා දරුවන්, දියණියන් ආරක්ෂාවකින් තොරව කඳවුරු තුල තබා යෑමෙන්, නිවෙස්වල තනි කිරීමෙන් වලකින්න. ළමා හෝ කාන්තා අපයෝජනයන් ගැන වහාම 1929ට දැනුම් දෙන්න. නොදැක්කා සේ සිටීම අපයෝජනයන්ට සහය දැක්වීමකි.

6). ඔබේ නිවස රක්ෂණය කර ඇත්නම් නිවස පිරිසිදු කිරීමට පෙර ඇතිවී ඇති තත්ත්වය ඡායාරූප ගත කරගන්න. රක්ෂණ නියෝජිතයා කැඳවා වන්දි (claim) ලබාගැනීමට වහාම ක්‍රියාත්මක වන ලෙස දන්වන්න.

7). ඔබේ ප්‍රදේශයට වැසි රහිත වුවත් උඩ පළාත ප්‍රදේශ වලට වැසි වැටිය හැකි බැවින් අවධානයෙන් සිටින්න.

8). නායයෑම් සිදුවන ප්‍රදේශවලට නැවත යාමට පෙර ග්‍රාම නිලධාරීන් හරහා ප්‍රාදේශීය ලේකම් හරහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විමසන්න. (සෘජුවම ඔවුන්ව සම්බන්ධ කර ගැනීම එම ආයතනයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කරයි.)

9). ගංවතුරට හසු වූ මෝටර් රථ ආදිය ඇත්නම් කිසිවිටකත් ඒවා එක්වර පණගැන්වීමට යාමෙන් වලකින්න. අදාල රථවාහන තාක්ෂණික සහය ආයතන වෙත යොමු කරන්න.

Copyright © HarshaSamarasekare

[QUOTE="Fox Mulder89, post: 20180193, member: 454953"] [COLOR="Navy"][SIZE="4"]වතුර ටිකෙන් ටික බැහැලා යන නිසා ආයෙත් නිවෙසට යන්න හදන අපේ මිනිසුන්ව හැකි අය දැනුවත් කරන්න. 1). නිවසට ගිය ගමන් විදුලි ස්වීච පාවිච්චි කිරීමට, ඇල්ලීමට පරීක්ෂා කිරීමට යන්න එපා. ඒවායේ පරිපථ පද්ධති වල ජලය රැඳී තිබිලා අනතුරු වෙන්න පුළුවන්. 2). භූගත ජලය ටැංකි ආදිය තියෙනවා නම් ඒවායේ පාවිච්චි කරන්න එපා. ඒවා හිස් කර ඉතා හොඳින් පිරිසිදු කර නැවත පුරවන්න. 3). ගං වතුරට හසු වූ ළිං වල ජලය පාවිච්චි කරන්න එපා. ඒවා හිස්කර නැවත පිරිසිදු ජලය ඉනූ පසු ක්ලෝරීන් යොදා පිරිසිදු කර පාවිච්චියට ගන්න. 4). කුඩා දරුවන්ට ඉතිරිවී ඇති ගංවතුර ඇති ස්ථාන වලට බැස සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න. ඔවුන්ගේ තුවාල තිබුණොත් ඒවායෙන් මී උණ විශබීජ වැනි භයානක රෝග වැළඳිය හැකියි. 5). කුඩා දරුවන්, දියණියන් ආරක්ෂාවකින් තොරව කඳවුරු තුල තබා යෑමෙන්, නිවෙස්වල තනි කිරීමෙන් වලකින්න. ළමා හෝ කාන්තා අපයෝජනයන් ගැන වහාම 1929ට දැනුම් දෙන්න. නොදැක්කා සේ සිටීම අපයෝජනයන්ට සහය දැක්වීමකි. 6). ඔබේ නිවස රක්ෂණය කර ඇත්නම් නිවස පිරිසිදු කිරීමට පෙර ඇතිවී ඇති තත්ත්වය ඡායාරූප ගත කරගන්න. රක්ෂණ නියෝජිතයා කැඳවා වන්දි (claim) ලබාගැනීමට වහාම ක්‍රියාත්මක වන ලෙස දන්වන්න. 7). ඔබේ ප්‍රදේශයට වැසි රහිත වුවත් උඩ පළාත ප්‍රදේශ වලට වැසි වැටිය හැකි බැවින් අවධානයෙන් සිටින්න. 8). නායයෑම් සිදුවන ප්‍රදේශවලට නැවත යාමට පෙර ග්‍රාම නිලධාරීන් හරහා ප්‍රාදේශීය ලේකම් හරහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විමසන්න. (සෘජුවම ඔවුන්ව සම්බන්ධ කර ගැනීම එම ආයතනයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කරයි.) 9). ගංවතුරට හසු වූ මෝටර් රථ ආදිය ඇත්නම් කිසිවිටකත් ඒවා එක්වර පණගැන්වීමට යාමෙන් වලකින්න. අදාල රථවාහන තාක්ෂණික සහය ආයතන වෙත යොමු කරන්න. Copyright © HarshaSamarasekare[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom